SLT Unlimited Internt 7286

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,690
    4,951
    113
    Pandora
    Unlimited Home Pakage

    IaDxnEg.png
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,316
    8,074
    113
    ඔවු හැබැයි ඉතින් expectation එක තිබුනෙ 100 නේ, ඊට වඩා එනවා නං කොහොමත් එකයිනේ

    මගේ නං විනාඩි 10ක් වගේ ගියෙ


    WiFi 5GHz එකෙන් ට්‍රයි කරාද
    SLT 2.5GHz එකේ කොහොමත් 100ක් වගේ තමයි එන්නෙ
    2.5Ghz machan.
    5Ghz balana widiya kiyahanko
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,690
    4,951
    113
    Pandora
    mehema speed enawanam poddak kalpana karala ganilla
    Okkotoma Ekama speed share wenawa athi
    Kattiya wedi unama badu packet wei
    Issara SLT 4G mage 86Mbps hit una masa 2n 4
    එකනේ මාත් confuse වෙලා ඉන්නේ මෙච්චර speed මොකද කියලා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,316
    8,074
    113
    SLT eke bait ekak ban oya me tike customersla adaganna 😆 Habei Starlink eke agreement eke hatiyata TRCSL approval deela tiyenne 100Mbps. mata penne dan degolloma eka fallow karanne naha wage. patta competition ekak yanne
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    2.5Ghz machan.
    5Ghz balana widiya kiyahanko
    Dual band තියනවා නං රවුටරේ ඇඩ්මින් එකට ලොග් උනාම WiFi 2.4 and 5 දෙක වෙනම කන්ෆිග් කරන්න පුලුවන් වෙනම SSID දාල පාස්වර්ඩ් දාල එහෙම
    එතකොට ඔය දෙකම සපෝට් කරන ඩිවයිස් තියනවා නං ඒවට WiFi දෙකම පේනවා එතකොට 5 එකට කනෙක්ට් උනාම හරි
    ඕන නං එකක් ඩිසේබල් කරන්න පුලුවන් ඒත් low end devices ගොඩක් ඒව 5 සපෝට් කරන්නෙ නැහැ අනික 5 එකේ ස්පීඩ් එක ගන්න රවුටරේ ලඟ ඉන්න ඕන එහෙම නැත්තම Mesh setup එකක් වගේ තියෙන්න ඕන
     
    Last edited:
    • Like
    Reactions: Daminduwa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,316
    8,074
    113
    Duel band තියනවා නං රවුටරේ ඇඩ්මින් එකට ලොග් උනාම WiFi 2.4 and 5 දෙක වෙනම කන්ෆිග් කරන්න පුලුවන් වෙනම SSID දාල පාස්වර්ඩ් දාල එහෙම
    එතකොට ඔය දෙකම සපෝට් කරන ඩිවයිස් තියනවා නං ඒවට WiFi දෙකම පේනවා එතකොට 5 එකට කනෙක්ට් උනාම හරි
    ඕන නං එකක් ඩිසේබල් කරන්න පුලුවන් ඒත් low end devices ගොඩක් ඒව 5 සපෝට් කරන්නෙ නැහැ අනික 5 එකේ ස්පීඩ් එක ගන්න රවුටරේ ලඟ ඉන්න ඕන එහෙම නැත්තම Mesh setup එකක් වගේ තියෙන්න ඕන
    appa ehemada. Mama Lankawe naha ban. passe balanna ona ehenam. tnx
     
    • Like
    Reactions: NEMISIS

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    497
    367
    63
    Colombo
    මට දැන් මොකද වෙන්නේ. මම use කරන්නේ පරණ Unlimited Family 100/50 එක (9700/- with tax ), අලුත් Unlimited Home එකේ bandwidth එක එකමයි, රු 2000 අඩුයි. මුන් මාව අලුත් Unlimited Home එකට දාල රු 2000 අඩුවෙන් bill එක ඒවයි
    උන් එහෙම කරන එකක් නෑ. App එකෙන් මාරු කර ගන්න. නැත්නම් RT office එකට ලෙටර් එකක් දෙන්න.

    Auto wenne nalu 250/- deela downgrade karanna one.



    Ow 250/-
    ------ Post added on Jan 1, 2026 at 1:17 PM
    250/= කැපුවොත් නං ගේම අදින්න වෙනව.
    7900/= ට දෙන පැකේජ් එකම 5900/= ට තියනකොට මොකටද 2000/= වැඩිපුර ගෙවන්නේ..
    ------ Post added on Jan 2, 2026 at 6:00 PM