කොන්ෆියුස් උන්ගා බුන්ගා - අපිට නිරික්ෂණය කරන්න පුලුවන් වායු මොනවද බන්..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    610907079_3234237893403915_5100762889238030113_n.jpg





    PS (8pm)
    රසයාන විද්‍යාව ගැන ප්‍රමාණික දැනුමක් ඇති මහචාර්යවරයෙක් කියන කතාව





    අන්තිම ඇනේ හරිද..... ඕන්න ඔතන වායු කියලා කියන්නේ මොකද්ද කියලා බලාගන්න පුලුවන් ඊලඟ පිටුවෙන්... ටිකක් පරක්කු වෙලා දැම්මේ චූටි වැඩකට

    607308410_886736720475620_5319989434037553594_n.jpg
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    chlorine (pale yellow-green), nitrogen dioxide (reddish-brown), and iodine vapor (purple) ඇහැට පේනවයි කියන්නේ..
    ගූගල් එකෙන්.. දන්නෑ කෙමෙස්ට්‍ර් කරලා නෑ
    ඕවා අවට පරිසරයේ නෑ බන්. ඕවා තියෙන්නේ රසායානාගාරවල... ක්ලොරින් අයඩින් නිදහස් තත්වයේ වායුගෝලයේ තිබ්බා බන් අපි මැරිලා ගොඩක් කල් බන් ඔය හැලජන ඔක්කොම වගේ රසායිනිකව ක්‍රියාශිලි මූල ද්‍රව්යයන් මුක්ත තත්වයෙන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    තව youtube link දාල නේද පොතට. මරු පති සන්ස්කරණය

    හයිඩ්‍රජන් සල්ෆයිඩ්
    මීතේන්
    ඇමෝනියා
    අවට පරිසරය කිව්වම උබ ඇයි ලැබ් එකක ඇවිද්දේ
    ------ Post added on Jan 2, 2026 at 11:01 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,912
    9,075
    113
    35
    Spain
    මේක ටිකක් සංකීර්ණයි නෙ, නිරීක්ෂණය කියන එකේ අර්ථ දැක්වීම අනුව නම් අවුළක් නැහැ, එත් මේ පොඩි පන්තියේ උන් නිරීක්ෂණය කියන්නේ ඇහෙන් බලන එක නිසා උන්ට කියල දෙන්න වෙනවා මොකක්ද නිරීක්ෂණය කියන්නේ කියල.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    බොරුවට අළුත් කරන්න ගිහින් නාගෙන තියෙන්නෙ. නිරීක්ෂණය (observation) කියන එක ඔතන කියන්න අවශ්‍ය නෑ. වායු observe කරන්න බෑ. මොකද පරිසරයේ තියෙන වායු colorless. සිම්පල් විදිහට පරිසරයේ පවතින සියළු දෑ ඝන, ද්‍රව, වායු ලෙස පවතියි කියලා කිව්ව නම් ඉවරයි. 🤷🏻‍♂️ කැරි වේසි හොඳට තිබුන පොත් විනාස කරනවා. හරිනි කියන්නේ තමුන්ගේ කොන්ඩෙවත් පීරන්නේ නැති වෙසියෙක්නේ. අද්‍යාපන අමාත්‍යංශයක්‌ වගේ වගකිවයුතු ආයතනයක් භාර දෙන්න සුදුසු ගෑනියෙක් නෙමෙයි. 🤷🏻‍♂️
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    මෙතැන මුන් කැරී අනාගනිල්ලක් අනාගෙන තියෙන්නේ.😂😂😂


    --- වායු නිරීක්ෂණය කරන්න පුළුවන් හැබැයි ඒ පරීක්ෂණයක් මගින් විතරයි. හැබැයි ස්වාභාවික පරිසරයේ බෑ😬
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    1. සිගා වායුව
    2. ගංජ වායුව
    3. බීඩි වායුව




    "අපි කොරා" කියන්න කරන්නං වාලෙ වෙනස්කම් කරන්න ගියොත් කෙලවෙනව...
    ගොඩක් ආණ්ඩු කෙලවගත්තෙ, හැදෑරීමක් නැතුව වෙනස්කම් කරන්න ගිහින් තමයි..
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    හරිනි කියන්නේ තමුන්ගේ කොන්ඩෙවත් පීරන්නේ නැති වෙසියෙක්නේ.

    ඒ වුනාට සුපිරි කඳක්නේ. :love:
    ලෙස්බියන් වෙච්ච එකනම් ජාතික අපරාධයක්.
     
    • Wow
    Reactions: Candid-B