එහෙනම් වායු ජෙප්පන්ට අන්තිම ඇනෙත් ගහමුද...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක දැම්මේ නැත්තේ ටිකක් ආතල් එකක් ගන්න.. දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක්

    https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/

    607308410_886736720475620_5319989434037553594_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,736
    75,913
    113
    මේක දැම්මේ නැත්තේ ටිකක් ආතල් එකක් ගන්න.. දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක්

    https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/

    607308410_886736720475620_5319989434037553594_n.jpg
    මමනම් කියන්නෙ ඔය වගේ සිල්ලර මගුල් අල්ලන් දුවන එක තේරුමක් නෑ කියලා. ඕක අස්සෙ ලයිට් බිල 11%කින් වැඩි වෙනවා. ඒක ගැන එකෙක් කතා නෑ. එකෙන් වෙන්නෙ කෑම මිල ජීවන වියදම වැඩි වෙන එක. වන්දි හරියට දීලත් නෑ නේද? ඒවත් මේවගේ ගොන් ඒවලින් තමා වහගන්නෙ.

    ඔය සිලබස් වල තියෙන හුත්තවල් 100%ක් ඒ විදියටම උගනන්නෙ නෑ බන්, ඒ නිසා ඔය වගෙ ගොන් මගුල් තිබ්බට එච්චර ගානක් නෑ.

    ඒත් අර gay සීන් එකනම් වැරදි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,691
    100,994
    113
    වැඩ්ඩෙක් ඉන්නව නම් කියපන් .
    ඝන ද්‍රව වායු වලට අයිති නැති එකක්.
    ආ හයවසරට ගිය ගමන් මොඩියුල් ටික කරගෙන කරගෙන යන්න නේ හදන්නෙ හොර ගෙඩිය
     
    • Haha
    Reactions: DiksonAlex

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,293
    28,008
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආ හයවසරට ගිය ගමන් මොඩියුල් ටික කරගෙන කරගෙන යන්න නේ හදන්නෙ හොර ගෙඩිය
    ඉම්හි ඉම්හි.
    මම නම් කියන්නේ මේ මට්ටම හොදයි.
    අපේ පවුලේ එකියක් ලයිසියම් එකේ උගන්නනවා.
    ඒකි කියනවා ඉන්ටර්නැෂනල් සබ්ජෙක්ට්ස් වල පොඩි උන්ගේ ඒවා හෙන අමාරුලු.
    දැන් බලපන් මේකේ ඉහගෙඩි පැහුණු උනුත් දන්නේ නෑ කුස්සියේ ඔක්සිජන් තියනවද බලන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,309
    1
    16,208
    113
    😅😅
    වායු ගුපියාා 🤭🤭

    ඉටි පන්දමක් පත්තු කරපං කුස්සියේ ඔක්සිජන් තියේනම් පත්තු වෙයි හොදට🫣🫣😅
    පතල් වල ඉස්සර ඔක්සිජන් තියේද කියලා බැලුවේ එහෙම
    oxygen monitors එන්න කලින් 🤭🤭
    ------ Post added on Jan 3, 2026 at 10:17 PM
     
    gama22

    Well-known member
  • මේක දැම්මේ නැත්තේ ටිකක් ආතල් එකක් ගන්න.. දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක්

    https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/

    607308410_886736720475620_5319989434037553594_n.jpg
    අපරාදේ දාස් ගණන් වියදම් කරලා ඔය නිර්දේශ හදන්නේ මේ වගේ කිරියේ කුලියට ලියන එකෙක් දැම්ම නම් දවසෙ පඩියට වැඩ කරෝ ගන්න තිබ්බා...
    ආං විජලන ආතට හොදටම තරහ ගිහින් උබලා සමනල්ලුන්ට කරදර කරනවා කියලා........ ගංජා පැලේ වර්ෂන් 2 .....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැඩ්ඩෙක් ඉන්නව නම් කියපන් .
    ඝන ද්‍රව වායු වලට අයිති නැති එකක්.
    ඇයි යකෝ ආලෝකය / තාපය (Both are EM)

    😅😅
    වායු ගුපියාා 🤭🤭

    ඉටි පන්දමක් පත්තු කරපං කුස්සියේ ඔක්සිජන් තියේනම් පත්තු වෙයි හොදට🫣🫣😅
    පතල් වල ඉස්සර ඔක්සිජන් තියේද කියලා බැලුවේ එහෙම
    oxygen monitors එන්න කලින් 🤭🤭
    ------ Post added on Jan 3, 2026 at 10:17 PM
    තාම ප්‍රශ්නේට ආවේ නෑ තව තුනක්ම තියෙනවා. දැන් වායු වර්ග තව තුනක් ගැන කියලා තියෙනවා නේ ,කොහොමද හොයන්නේ... සරලව කුස්සියේ ,එලියේ ඉටිපන්දම පත්තු කරොත් පත්තු වෙනවා. දැන් කියන්න මගේ මුල් තර්කය එක්ක කොහොමද වායුන් තුනක් වර්ග කරන්නේ...
    ------ Post added on Jan 3, 2026 at 10:36 PM