ඔරලෝසුවක් ගන්න හොඳ කඩයක් - Casio G-Shock 🙂

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    මගේ ගාව තියෙනවා ඕකක්. පැය දෙක තුනක් ඔරලෝසුව බැදන් හිටියම මැණික්කටුව හරියට රිදෙනවා
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මට ඩිජිටල් එකෙන් බලද්දී වෙලාව ඉලක්කම දැක්කට වෙලාව ෆීල් වෙන්නේ නැති සින් එකක් තියනව.
    අන්කල් අපේ සීයත් ඔහොම තමයි. මම ඩිජිටල් ඔරලෝසු ගණනාවක් ගෙනත් දුන්න. අන්කල් වගේම එයත් ඒවා පාවිච්චි කරේ නෑ. අන්කල් අපේ සීයාගේ යාලුවෙක්ද මන්ද. :confused:
     
    • Like
    Reactions: EzioAuditore

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැබැයි g shock වල කටු කැරකෙන ඒව ලොකු වැඩියි.

    Are you serious? :rolleyes:

    gqfynnw.jpeg
     
    • Like
    Reactions: xnfa

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,097
    1,558
    113
    අන්කල් අපේ සීයත් ඔහොම තමයි. මම ඩිජිටල් ඔරලෝසු ගණනාවක් ගෙනත් දුන්න. අන්කල් වගේම එයත් ඒවා පාවිච්චි කරේ නෑ. අන්කල් අපේ සීයාගේ යාලුවෙක්ද මන්ද. :confused:

    සිරා සිද්දිය කියපන්කො. 10.30am මිටින් එකක් තියනව නම්. ඔරලෝසුවේ හරි ෆෝන් එකේ හරි ඉලක්කන් වලින් වෙලාව 10.20am වැටුන කියල වෙලාව ෆීල් වෙන්නේ නැහැ මට. තව විනාඩි 10ක් තියනව කියන එක කට්ටෙන් පෙනෙද්දී අමුතු සෙන්ස් එකක් එනවා වෙලාව ගැන.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    සිරා සිද්දිය කියපන්කො. 10.30am මිටින් එකක් තියනව නම්. ඔරලෝසුවේ හරි ෆෝන් එකේ හරි ඉලක්කන් වලින් වෙලාව 10.20am වැටුන කියල වෙලාව ෆීල් වෙන්නේ නැහැ මට. තව විනාඩි 10ක් තියනව කියන එක කට්ටෙන් පෙනෙද්දී අමුතු සෙන්ස් එකක් එනවා වෙලාව ගැන.

    මේකෙ ඉන්නෙම උබල වගේ අමුතු ඩයල් තමා බන් :baffled:
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,097
    1,558
    113
    මේකෙ ඉන්නෙම උබල වගේ අමුතු ඩයල් තමා බන් :baffled:

    AL කාලේ කිර්ති ධර්මසිරි කියල පිසික්ස් උගන්නපු සර් නෙක් හිටිය. පොර 1000ක් විතර ඉන්න ක්ලාස් එකේ ඔය කතාවම කිව්වා පොර ගන්නේ කටු කැරකෙන එව්වා විතරයි. ඩිගිටල් එව්වා කොච්චර ප්‍රසයිස් උනත් , එව්වගෙන් වෙලාව දන්නේ නෑ කියල .

    මුළු පන්තියම වගේ හිනාවුනා මාත් ඇතුළුව.

    දැන් රිටන් හම්බ වෙලා තියෙන්නේ හිනා උන එකට. :lol:
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,457
    925
    113
    Ganan balanna epa. Official agent kenek gen ganna. Nattan aniwa replica ekakata ahu wenawa 100% sure.
    Blink eke godak model out of stock, mama call karala ahuwa. Restock karana dawasak kiyannath ba kiwwa. Dw5600 series eke Bluetooth ena model ekath na blink eke.

    Bump
    ------ Post added on Jan 5, 2026 at 2:05 AM