G shock thiyenawada? Website eke nam na mukuth.wimaladarma
අන්කල් අපේ සීයත් ඔහොම තමයි. මම ඩිජිටල් ඔරලෝසු ගණනාවක් ගෙනත් දුන්න. අන්කල් වගේම එයත් ඒවා පාවිච්චි කරේ නෑ. අන්කල් අපේ සීයාගේ යාලුවෙක්ද මන්ද.මට ඩිජිටල් එකෙන් බලද්දී වෙලාව ඉලක්කම දැක්කට වෙලාව ෆීල් වෙන්නේ නැති සින් එකක් තියනව.

Blink thama mahaththaya. " Youth MWD-110H-1AVDF" oka man gaththe. Den price adu welaThana koheda machan?
අන්කල් අපේ සීයත් ඔහොම තමයි. මම ඩිජිටල් ඔරලෝසු ගණනාවක් ගෙනත් දුන්න. අන්කල් වගේම එයත් ඒවා පාවිච්චි කරේ නෑ. අන්කල් අපේ සීයාගේ යාලුවෙක්ද මන්ද.![]()
සිරා සිද්දිය කියපන්කො. 10.30am මිටින් එකක් තියනව නම්. ඔරලෝසුවේ හරි ෆෝන් එකේ හරි ඉලක්කන් වලින් වෙලාව 10.20am වැටුන කියල වෙලාව ෆීල් වෙන්නේ නැහැ මට. තව විනාඩි 10ක් තියනව කියන එක කට්ටෙන් පෙනෙද්දී අමුතු සෙන්ස් එකක් එනවා වෙලාව ගැන.

මේකෙ ඉන්නෙම උබල වගේ අමුතු ඩයල් තමා බන්![]()

Blink eke godak model out of stock, mama call karala ahuwa. Restock karana dawasak kiyannath ba kiwwa. Dw5600 series eke Bluetooth ena model ekath na blink eke.Ganan balanna epa. Official agent kenek gen ganna. Nattan aniwa replica ekakata ahu wenawa 100% sure.
මේ model එකේ step tracker එකක් තියෙනවද?Dw5600