SLT Unlimited Internt 7286

netnet

Well-known member
  • Oct 6, 2016
    9,311
    8,072
    113
    මේකෙන් වුනේ SLT එකේ ගණන් අඩු පැකේජ් නැතිවුන එක. ඉස්සරහට හැම එකාටම අඩුම 7000+ මාසෙට ගෙවන්න වෙනවා. ඒ වගේම 200Mbps ගන්නත් 12000+ක් ගෙවන්න වෙනවා.

    කලින් 300Mbps තිබුන 5000+ පැකේජ් වලට.

    ස්ටාර්ලින්ක් 9200 පැකේජ් එකට වඩා හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එන SLT පැකේජ් එක Unlimited Pro 25000+ වෙනවා.

    මට නම් පේන්නෙ හොඳම ඇරිල්ලක් ඇරල තියෙන්නෙ
    තමන්ගේ යුසේජ් එකට හරියන පැකේජ් දීල තියෙනවා බන්. ඉස්සරහට ඔය ජිබි 20-30 පැකේජ් වලින් ඇති වැඩැක් නෑ, දැන් සේරම ස්ට්‍රීම්න් යන්නේ. බය වෙන්න එපා අවුරුද්ද්කින් ඔව අප්ග්‍රේඩ් වෙලා හොද ස්පීඩ් එකක් දෙනවා. මම නම් ලොවෙත් හිතුවේ නෑ අන්ලිමිට් ටෙලිකොම් එකෙන්. dan oya 100Mbps connection eka tax ekat ekka 7200 wenne. hodatama athi onama dekata oya speed eka. oke Upload 100Mbps + 😍
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,685
    113
    මේකෙන් වුනේ SLT එකේ ගණන් අඩු පැකේජ් නැතිවුන එක. ඉස්සරහට හැම එකාටම අඩුම 7000+ මාසෙට ගෙවන්න වෙනවා. ඒ වගේම 200Mbps ගන්නත් 12000+ක් ගෙවන්න වෙනවා.

    කලින් 300Mbps තිබුන 5000+ පැකේජ් වලට.

    ස්ටාර්ලින්ක් 9200 පැකේජ් එකට වඩා හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එන SLT පැකේජ් එක Unlimited Pro 25000+ වෙනවා.

    මට නම් පේන්නෙ හොඳම ඇරිල්ලක් ඇරල තියෙන්නෙ
    5900 ta 100/50 kiwwata oke 300/150 enawa cable eken..
     
    • Like
    Reactions: netnet

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Nane…capped package ekak tiyenewane 2000 gaanekata..
    ow. only 1. expensive to get 100GB or 120GB
    ස්පීඩ් vs Data

    ඇත්තටම ඩේටා වලට ලිමිට් එකක් තියනකොට ස්පීඩ් එකෙන් ඇති වැඩක් නැහැනේ බන්. ස්පීඩ් එක වටින්නෙ ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරද්දි. පොඩි ෆයිල් වලදි ස්පීඩ් එක ඒ තරං වැදගත් නැහැ
    බ්‍රවුස් කරද්දිත් 100-300-500 වගේ අතර ලොකුවට දැනෙන වෙනසක් නැහැනේ

    ඒක නිසා මට නං හිතෙන්නෙ ස්පීඩ් එක අඩු කරලා ලොකු ඩේටා කැපෑසිටි එකක් දෙන පැකේජ් වටිනවා කියලා. හැබැයි ඩේට පොඩි ප්‍රමානයක් යූස් කරන ස්පීඩ් එකම හොයන අයට පාඩුයි.

    අනික කලින් තිබුනු පැකේජ් එකෙන් මාරු වෙන්න ඕන නැහැ, ඒක හොඳ නං ඒක තියාගෙන ඉන්න පුලුවන්. උන් බලෙන් මාරු කරන්නෙ නැහැ.

    තමන්ගේ යුසේජ් එකට හරියන පැකේජ් දීල තියෙනවා බන්. ඉස්සරහට ඔය ජිබි 20-30 පැකේජ් වලින් ඇති වැඩැක් නෑ, දැන් සේරම ස්ට්‍රීම්න් යන්නේ. බය වෙන්න එපා අවුරුද්ද්කින් ඔව අප්ග්‍රේඩ් වෙලා හොද ස්පීඩ් එකක් දෙනවා. මම නම් ලොවෙත් හිතුවේ නෑ අන්ලිමිට් ටෙලිකොම් එකෙන්. dan oya 100Mbps connection eka tax ekat ekka 1200 wenne. hodatama athi onama dekata oya speed eka. oke Upload 100Mbps + 😍

    5900 ta 100/50 kiwwata oke 300/150 enawa cable eken..

    1. Average download speed of the service will be maintained at or above 40% from the advertised bandwidth.
    2. Maximum available bandwidths are burst bandwidths available on best effort basis for each
    plans.
    3. Any misusers detected in the network will be subjected to be throttled or discontinued after
    consulting the TRCSL
     
    • Like
    Reactions: dayt0na

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,087
    113
    1. Average download speed of the service will be maintained at or above 40% from the advertised bandwidth.
    2. Maximum available bandwidths are burst bandwidths available on best effort basis for each
    plans.
    3. Any misusers detected in the network will be subjected to be throttled or discontinued after
    consulting the TRCSL
    ඔය සෙට් එක හැම පැකේජ් එකටම කියලා තියනවා නේද,
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,072
    113
    ow. only 1. expensive to get 100GB or 120GB

    1. Average download speed of the service will be maintained at or above 40% from the advertised bandwidth.
    2. Maximum available bandwidths are burst bandwidths available on best effort basis for each
    plans.
    3. Any misusers detected in the network will be subjected to be throttled or discontinued after
    consulting the TRCSL
    mata addon dala thi wela hitiye. Zoom addon... etc 5000 kittu bill ekak awa Web Family pro ekata. dawas 10 anytime data iwarai. dan nam serama online dala tiyenne.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,685
    113
    1. Average download speed of the service will be maintained at or above 40% from the advertised bandwidth.
    2. Maximum available bandwidths are burst bandwidths available on best effort basis for each
    plans.
    3. Any misusers detected in the network will be subjected to be throttled or discontinued after
    consulting the TRCSL
    limited data package walath oya terms thibba. Aluth dewal nemei..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සෙට් එක හැම පැකේජ් එකටම කියලා තියනවා නේද,

    mata addon dala thi wela hitiye. Zoom addon... etc 5000 kittu bill ekak awa Web Family pro ekata. dawas 10 anytime data iwarai. dan nam serama online dala tiyenne.

    limited data package walath oya terms thibba. Aluth dewal nemei..
    ඉස්සරහට අපිට දැනගන්න පුළුවන් වෙයි මොකද වෙන්නෙ කියල. කාට හරි පුළුවන් නම් 2TB වගේ ඩවුන්ලෝඩ් කරලා කියන්න මොකක් හරි වෙනසක් වෙනවද කියල
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,685
    113
    ඉස්සරහට අපිට දැනගන්න පුළුවන් වෙයි මොකද වෙන්නෙ කියල. කාට හරි පුළුවන් නම් 2TB වගේ ඩවුන්ලෝඩ් කරලා කියන්න මොකක් හරි වෙනසක් වෙනවද කියල
    100mbps fup thiyana eketh 3TB withara baala fup dan naha kiyala screen shot dapu ewun ona tharam innawa..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    100mbps fup thiyana eketh 3TB withara baala fup dan naha kiyala screen shot dapu ewun ona tharam innawa..
    මම කියන්නෙ නැහැ ප්‍රශ්නයක් වෙයි කියල. හැබැයි SLT උන් ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් විදිහට කොන්දේසි දාල තියෙන්නෙ.
    ඉස්සර 3 TB බාපු එවුන් ඉන්න ඇති. හැබැයි ඉස්සරහට තත්වය වෙනස් වෙන්නත් පුළුවන් හැමෝම unlimited වුනොත්.
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    672
    366
    63
    Colombo
    Ade man Unlimited home 5900 package eka gaththa. Eke speed eka 100/50 Mbps ne kiyanne. 700/200 mbps enawane ban
    මට හිතෙන්නෙ පස්සෙ අඩුවෙයි කියල. ඉස්සර 300mbps තියෙද්දි , 298, 290. වගේ තිබ්බනෙ. 300 වැඩියෙනුත්. 2,3 ඇවිත් තියේ. අපි කියමු max 300. ඒත් 100 connection එකේ 700 කිට්ටුවට 7 ගුනයක් වැඩිවුනේ ඊර වගේ පොඩ් වෙනසක් නෙමේනෙ.
     
    msan

    Active member
  • Oct 17, 2017
    236
    234
    43
    මේකෙන් වුනේ SLT එකේ ගණන් අඩු පැකේජ් නැතිවුන එක. ඉස්සරහට හැම එකාටම අඩුම 7000+ මාසෙට ගෙවන්න වෙනවා. ඒ වගේම 200Mbps ගන්නත් 12000+ක් ගෙවන්න වෙනවා.

    කලින් 300Mbps තිබුන 5000+ පැකේජ් වලට.

    ස්ටාර්ලින්ක් 9200 පැකේජ් එකට වඩා හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එන SLT පැකේජ් එක Unlimited Pro 25000+ වෙනවා.

    මට නම් පේන්නෙ හොඳම ඇරිල්ලක් ඇරල තියෙන්නෙ

    mata nam hitheneh 100mbps adu ewata FWA 5G packages dewi kiyala.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    me package ekata maru una aya kawda inne? netflix ,youtube ehema unlimited balanna puluwna da 4k ?
    YT/Netflix අවුලක් නැහැ දෙකම වැඩ සහ දෙකම default 4K එන්නෙ දැන්

    ටොරන්ට් වැඩ, TG වැඩ ඒවත් ෆුල් ස්පීඩ් එනවා. හැබැයි ටොරන්ට් වල ස්පීඩ් එකට උන් මොනවා හරි කරනවදෝ කියලා හිතුනා මට. මොකද සමහර වෙලාවට ටොරන්ට් වල 20Mbps වගේ යන්නෙ, සමහර වෙලාවට 70Mbps වගේ යනවා

    තව පොඩි සීන් එකක් තියනවා දැන්
    මට ගෙදර Network එක Upgrade කරන්න වෙලා. කලින් මගේ 20Mbps Unlimited එක තිබ්බෙ
    ඒ කාලෙ මම AC1200 AP දාල තිබුනා මේන් රවුටරේට කේබල් ගහලා. මේ AP වල නෙට්වර්ක් පෝට් එක 100Mbps ඒක නිසා AP වලින් ප්‍රැක්ටිකලි එන උපරිම ස්පීඩ් එක 90Mbps වගේ
    මේන් රවුටරේ උඩ තට්ටුවෙ තියෙන්නෙ, ඒකට යට තට්ටුවෙ ඉඳන් කනෙක්ට් උනාම 5GHz එකෙනුත් 100Mbps වගේ එන්නෙ.
    ඩයලොග් එකේ mesh wifi devices වලට ඔෆර් එකක් තිබිලා දෙකක් ඕඩර් කරා, ඒකෙ Gigabit port එකක් තියනවා කියලා තිබුනෙ එතකොට ඒ දෙක දාල වෙනම නෙට්වර්ක් එකක් හදනවා Highspeed ඕන ඒවට.
    පරන AP ටික යූස් කරනවා CCTV + IoT ඩිවයිස් වලට
     
    maget udata ganna ona. tiyena serama connect karanawa. CCTV could upload package eka aran ekat setup karanna ona. niwan dakka wage
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    maget udata ganna ona. tiyena serama connect karanawa. CCTV could upload package eka aran ekat setup karanna ona. niwan dakka wage
    CCTV ටිකේ Onvif සපෝට් කරනවා නං, NVR එකක් දාන එක ලාබ වෙන්නත් පුලුවන් නේද, Software NVR තියේද දන්නෙ නැහැ කෙලින්ම google drive එකට වගේ uplaoad කරන්න

    අනික තමයි lowend 2.4GHz ඩිවයිස් වෙනම නෙට්වර්ක් එකක තියන එකෙන් අනෙක් ඩිවයිස් වලට වාසියි කියලා මම දැක්ක කොහෙ හරි. ඒක නිසා CCTV/IoT Devices පුලුවන් නං වෙනම නෙට්වර්ක් එකකට සෙට් කරන්න පුලුවන් නං හරි
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,072
    113
    CCTV ටිකේ Onvif සපෝට් කරනවා නං, NVR එකක් දාන එක ලාබ වෙන්නත් පුලුවන් නේද, Software NVR තියේද දන්නෙ නැහැ කෙලින්ම google drive එකට වගේ uplaoad කරන්න

    අනික තමයි lowend 2.4GHz ඩිවයිස් වෙනම නෙට්වර්ක් එකක තියන එකෙන් අනෙක් ඩිවයිස් වලට වාසියි කියලා මම දැක්ක කොහෙ හරි. ඒක නිසා CCTV/IoT Devices පුලුවන් නං වෙනම නෙට්වර්ක් එකකට සෙට් කරන්න පුලුවන් නං හරි
    eka thamai mchn. hoda mesh ekak aduwata ganna thank nadda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    eka thamai mchn. hoda mesh ekak aduwata ganna thank nadda
    අඩුවටම සෙට් උනේ ඩයලොග් AX1800 තමයි ඩිවයිස් දෙකක්ම 15000ට ඔෆර් එකක් තිබුනා දැන් නං ඒක නැහැ
     
    • Sad
    Reactions: netnet

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    CCTV ටිකේ Onvif සපෝට් කරනවා නං, NVR එකක් දාන එක ලාබ වෙන්නත් පුලුවන් නේද, Software NVR තියේද දන්නෙ නැහැ කෙලින්ම google drive එකට වගේ uplaoad කරන්න

    අනික තමයි lowend 2.4GHz ඩිවයිස් වෙනම නෙට්වර්ක් එකක තියන එකෙන් අනෙක් ඩිවයිස් වලට වාසියි කියලා මම දැක්ක කොහෙ හරි. ඒක නිසා CCTV/IoT Devices පුලුවන් නං වෙනම නෙට්වර්ක් එකකට සෙට් කරන්න පුලුවන් නං හරි
    CCTV brand එක මොකද්ද ?
    මගේ තියෙන්නේ ezviz එ ටික නම් NVR එක‍ට කනෙක්ට් කරලා තියෙන්නේ