තමන්ගේ යුසේජ් එකට හරියන පැකේජ් දීල තියෙනවා බන්. ඉස්සරහට ඔය ජිබි 20-30 පැකේජ් වලින් ඇති වැඩැක් නෑ, දැන් සේරම ස්ට්‍රීම්න් යන්නේ. බය වෙන්න එපා අවුරුද්ද්කින් ඔව අප්ග්‍රේඩ් වෙලා හොද ස්පීඩ් එකක් දෙනවා. මම නම් ලොවෙත් හිතුවේ නෑ අන්ලිමිට් ටෙලිකොම් එකෙන්. dan oya 100Mbps connection eka tax ekat ekka 7200 wenne. hodatama athi onama dekata oya speed eka. oke Upload 100Mbps +මේකෙන් වුනේ SLT එකේ ගණන් අඩු පැකේජ් නැතිවුන එක. ඉස්සරහට හැම එකාටම අඩුම 7000+ මාසෙට ගෙවන්න වෙනවා. ඒ වගේම 200Mbps ගන්නත් 12000+ක් ගෙවන්න වෙනවා.
කලින් 300Mbps තිබුන 5000+ පැකේජ් වලට.
ස්ටාර්ලින්ක් 9200 පැකේජ් එකට වඩා හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එන SLT පැකේජ් එක Unlimited Pro 25000+ වෙනවා.
මට නම් පේන්නෙ හොඳම ඇරිල්ලක් ඇරල තියෙන්නෙ
Last edited: