කටු කැරකෙන එකක් තමයි මම දැන් දාන්නේ. හැබැයි g shock වල කටු කැරකෙන ඒව ලොකු වැඩියි + වෙනසකටත් එක්ක තමයි full digital එකක් ගන්න බැලුවේ.
GA-2100 echchara loku naha.....btw GBD-200 lankawe price eka keeyak wageda yanne?
කටු කැරකෙන එකක් තමයි මම දැන් දාන්නේ. හැබැයි g shock වල කටු කැරකෙන ඒව ලොකු වැඩියි + වෙනසකටත් එක්ක තමයි full digital එකක් ගන්න බැලුවේ.
Na machan.මේ model එකේ step tracker එකක් තියෙනවද?
67500 blink eke.GA-2100 echchara loku naha.....btw GBD-200 lankawe price eka keeyak wageda yanne?
මේකෙ ඉන්නෙම උබල වගේ අමුතු ඩයල් තමා බන්![]()
AL කාලේ කිර්ති ධර්මසිරි කියල පිසික්ස් උගන්නපු සර් නෙක් හිටිය. පොර 1000ක් විතර ඉන්න ක්ලාස් එකේ ඔය කතාවම කිව්වා පොර ගන්නේ කටු කැරකෙන එව්වා විතරයි. ඩිගිටල් එව්වා කොච්චර ප්‍රසයිස් උනත් , එව්වගෙන් වෙලාව දන්නේ නෑ කියල .
මුළු පන්තියම වගේ හිනාවුනා මාත් ඇතුළුව.
දැන් රිටන් හම්බ වෙලා තියෙන්නේ හිනා උන එකට.![]()
Godak models na, mama baluwe aye restock karanakan inna. Man ganna inne dw 5600 series eken watch ekak. Ada call karama kiwwa thawa sathiyak wage athulatha restock karanna puluwan wei kiyala. Samaharawita aluth models ehemath gennaiමාත් මේක ගන්න (G Shock GA 700UC 5ADR) හොයනව දැන් සති ගානක ඉදන්. කොහොවත් නෑ. Blink එකෙත් Out of stock.
දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො ගන්න තැනක්.
View attachment 261000
kiththa apitath oya kathawama kiwa 2005 di nuwara post office building eke dith.AL කාලේ කිර්ති ධර්මසිරි කියල පිසික්ස් උගන්නපු සර් නෙක් හිටිය. පොර 1000ක් විතර ඉන්න ක්ලාස් එකේ ඔය කතාවම කිව්වා පොර ගන්නේ කටු කැරකෙන එව්වා විතරයි. ඩිගිටල් එව්වා කොච්චර ප්‍රසයිස් උනත් , එව්වගෙන් වෙලාව දන්නේ නෑ කියල .
මුළු පන්තියම වගේ හිනාවුනා මාත් ඇතුළුව.
දැන් රිටන් හම්බ වෙලා තියෙන්නේ හිනා උන එකට.![]()
Blink එකේ watch restock වෙන approximate දවසක් කිව්වා ද බන්? Vintage එකක් ගන්නම් කියල බැලුවෙ මමත්. Out of stock නේ තවමත් ගොඩක් models.aye restock karanakan inna
මම ඔය thread එක දාපු සතියේ සිකුරාදා කෝල් කරන්න කිව්ව, කොහොමහරි එදත් ඇවිල්ලා තිබ්බේ නෑ බඩු.Blink එකේ watch restock වෙන approximate දවසක් කිව්වා ද බන්? Vintage එකක් ගන්නම් කියල බැලුවෙ මමත්. Out of stock නේ තවමත් ගොඩක් models.
ඔය photo එකේ දාලා තියෙන watch එකෙ තියෙන්නෙ negative display එකක් නෙ.
MIP Display pixel based නෙ. LCD එකත් එක්ක බලද්දිත් MIP Display එකේ viewing angle එක එහෙම හොදයි. LCD display එකේ Refresh Rate එක වැඩියි හැබැයි. Backlight එකේ dim ගතියක් තියෙනවා MIP Display වල. GW-BX500 watch එක බලන්න. Mip display තියෙන හොඳ all rounder watch එකක්.මම ඔය thread එක දාපු සතියේ සිකුරාදා කෝල් කරන්න කිව්ව, කොහොමහරි එදත් ඇවිල්ලා තිබ්බේ නෑ බඩු.
ඔව් negative display එකක් තියෙන්නේ එකේ. මම ඔය thread එක දානකොට එච්චර research එකක් කරලා තිබ්බේ නෑ. පස්සේ තමයි දැනගත්තේ negative display වල law light/ තද අව්ව වගේ තැන් වලදි බලන්න අමාරු සීන් එකක් තියෙනවා කියල. Reddit එකේ ගොඩක් කට්ටියගේ කමෙන්ට් දැක්ක ඔය ගැන කියපු. Negative ගන්නවා නම් MIP display ගන්න කියලා තමයි කියන්නේ. එකේ අර වගේ readability අවුල් නෑලු. වැඩේ කියන්නේ 5600 series MIP display version ලංකාවේ තාම නැද්ද කොහෙද ගෙනල්ලා. ගෙනාවත් දැන් තියෙන ඒවයෙ ගානත් එක්ක 60-70k වත් වෙයි. ඒ නිසා 5600 series, tough solar, positive display, full black model එකක් ගන්නවා සෙට් උනොත්, කියල තමයි දැනට හිතන් ඉන්නේ![]()
Gw bx 5600 ලංකාවේ price එක 60-70 අතර වෙයි මචන් එච්චර වියදම් කරන්න බෑ.MIP Display pixel based නෙ. LCD එකත් එක්ක බලද්දිත් MIP Display එකේ viewing angle එක එහෙම හොදයි. LCD display එකේ Refresh Rate එක වැඩියි හැබැයි. Backlight එකේ dim ගතියක් තියෙනවා MIP Display වල. GW-BX500 watch එක බලන්න. Mip display තියෙන හොඳ all rounder watch එකක්.
20000-25000 අතරෙ ගන්න පුළුවන් G-shock එකක් තියෙයි ද බං? DW-5600E model එක $50-60 අතරෙ වුනාට මෙහෙ මම එ්ක ගන්න තියෙනවා දැක්කෙ නෑ. ඔය price range එකට G-shock එකක් තියෙයි නම් එ්ක ගන්නව කියල ඉන්නෙ මම.
Update එකක් දෙන්න ගත්තොත්. මේ මාසෙ වගෙ ගන්න තියෙනවනම් හොදයි මටත්.
ටික දවසක් ඉමු කො එහෙනන්. Gearz එකේ physical store එකක් තියෙනවා ද?ඉන්න ටිකක් කල්.
එහෙම එකක් තියනව..සිරා සිද්දිය කියපන්කො. 10.30am මිටින් එකක් තියනව නම්. ඔරලෝසුවේ හරි ෆෝන් එකේ හරි ඉලක්කන් වලින් වෙලාව 10.20am වැටුන කියල වෙලාව ෆීල් වෙන්නේ නැහැ මට. තව විනාඩි 10ක් තියනව කියන එක කට්ටෙන් පෙනෙද්දී අමුතු සෙන්ස් එකක් එනවා වෙලාව ගැන.
Gearz physical shop ekak thiyenawa, Google maps wala baluwa mama. Gihin nam na. Habai authorized dealers la list eke gearz eka na. Ehema kiyala awlak nam nathuwa athi, prasidda kadayak nisa fake wikunanne nathi wei.ටික දවසක් ඉමු කො එහෙනන්. Gearz එකේ physical store එකක් තියෙනවා ද?
එතැන ගාන නම් ටිකක් අඩුයි තමා
View attachment 261389
මේ DW-5600E model එක මේ ගානට මෙහෙ නෑ නේ![]()
TFS machan.ලන්කාවේ හරියටම ගන්නවා නම් බන් Blink , wrist Lab මේ දෙක තමයි අනික් එක තමයි නෙගෙටිව් Negative ඩිස්ප්ලෙ නැතිව ගන්න්වනම් හරි මොකද පෙන්නේ නැහැමම කාලයක් පිස්සුවක් තිබ්බා කලින් 11000 starting price - 2019 බ්න වගේ පොඩි ගාන්කට තිබ්බේ , දැන් Tax ටැක්ස් වදිනවා එකයි ගනන් හැබැයි මේ පෙලෙස් වලින් ගන්න මොකද මුන් අවුරුද්දට එක දවසක් බැටර්‍රි රිපෙල්ස් ෆ්‍රිරි දෙනවා
( battery cari ganan ) , තව එකක් ගාඩ් වැඩි ( plastic gurd gaps ) මොඩල් ගන්න එපා ඇලේ දොලේ නානකොට ප්ලාස්ටික් අස්සට රොන් මඩ යනවා ( fungs )
, රිලයබල් මොඩ්ල් එකක් ගන්න අවුරුදු 5ක්ටම එකයි සොලාර් ත්යෙනවා ( tough solar ) නම් සුපිරි මම ගත්ත එක අවුරුඩු 4ක් රු50000 වුනේ , බර අඩු එකක් , යට පටියෙ rubber ස්පොට්‍රර ( watch machine side ) නැති එකක් ගන්න වේන තැන්
රෙක්මන්ඩ් ක්‍රන්නෙ නැහැ මොකොද පරන මොඩ්ලල් china copy - Box
diffrent වල කොපි ත්ය්‍රනවා - මගෙ එක GR B100View attachment 261396
Negative dislplay fast response to buttons thats only point
------ Post added on Jan 14, 2026 at 9:00 PM