Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    Toyota Raize පාවිච්චි කරන උන් ගෙන් අදහස් ටිකක් ඔනා

    කොහොමද වාහනේ satisfied ද

    තෙල් කිරිල්ල කොහොමද‍.
    තව මොනවද වාහනේ ගන්නකොට බලන්න ඕනා

    fitted.jpg

    බම්ප් එකක් හරි දාගෙන යන්න
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,868
    5,852
    113
    මේකෙ ස්ටෑන්ඩඩ් එක අනුව ඕක අඩු කුලේ චීප් ලුකින් කාර් එක්ක

    දන්න තරමට ඕකෙ එහෙමකට කියලා අවුලක් නැහැ
    ඕකෙ එන්ජින් වේරියන්ට් දෙකක් එනවා ඒකෙන් එකකට මාකට් එක වැඩියි, ඒක බලලා ගන්න
    ටොයොටා ලංකා ගේන එක තායිලන්ඩ්ද කොහෙද ඒකට මාකට් එක අඩුයි, පිට සේල් වල එක ජපන් ඒකට මාකට් එක වැඩියි
    ඕකම Daihutsu Rocky කියලා එනවා, Peradua Ative කියලත් එනවා
    එකම වාහනේ නමුත් පොඩි පොඩි වෙනස්කං තියනවා
    පොඩ්ඩක් බලන්න
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,251
    2,690
    113
    මේක අඩු කුලේ නම් cross and vezel ඊලගට තියෙන්නේ? කෝටි 2ට කිට්ටුයි 😓
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,994
    12,513
    113
    🤍
    මේකෙ ස්ටෑන්ඩඩ් එක අනුව ඕක අඩු කුලේ චීප් ලුකින් කාර් එක්ක

    දන්න තරමට ඕකෙ එහෙමකට කියලා අවුලක් නැහැ
    ඕකෙ එන්ජින් වේරියන්ට් දෙකක් එනවා ඒකෙන් එකකට මාකට් එක වැඩියි, ඒක බලලා ගන්න
    ටොයොටා ලංකා ගේන එක තායිලන්ඩ්ද කොහෙද ඒකට මාකට් එක අඩුයි, පිට සේල් වල එක ජපන් ඒකට මාකට් එක වැඩියි
    ඕකම Daihutsu Rush කියලා එනවා, Peradua Ativ කියලත් එනවා
    එකම වාහනේ නමුත් පොඩි පොඩි වෙනස්කං තියනවා
    පොඩ්ඩක් බලන්න
    Daihatsu Rocky
    Peroduouva Ativa

    design eka paranai ban, 26 facelift eka awoth markt eka bahinawa oya model walata. hithala balala ganin.
    e moakda 26 facelift kiyanne
    ------ Post added on Jan 5, 2026 at 9:44 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,868
    5,852
    113
    මේක අඩු කුලේ නම් cross and vezel ඊලගට තියෙන්නේ? කෝටි 2ට කිට්ටුයි 😓
    ඔය සිංහලු දාන්නෙ දැං Z Play එක 160 ගනං වලට personal import කරන්න පුලුවන් කියලා
    ඇයි තව Yaris cross සහ corolla cross තියෙන්නෙ

    BYD Atto 2 and BYD Atto 3 ත් තියනවා ඒ දෙකත් අඩු කුලේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,478
    8,247
    113
    ගනින් සුපිරි වාහනේ යාරිස් එකට පස්සේ තියෙන ඒක ඔක තමයි. යාරිස් ගන්න ඉදල පොඩි නිසා ඔකක් ගත්තා. ලබන සතියේ රිලිස් වෙයි. පෙට්‍රෝල්, හයිබ්‍රිඩ්, 4 වීල්, 1000 2 වීල් වගේ ගොඩක් වර්සන් එනවා. දැන් මේක ප්‍රචලිත නිසා ගනන් ගිහින්. 125 පටන් ගන්නේ 145 ඉවර වෙන්නෙ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,350
    5,464
    113
    fronx airbag issue awata passe oka thamai ithin option eka. thel karanawa hodata. reliable. resale value hodai. parts onetharam

    handling tikak aul body weight adui ekapara pickup wela accident kipayak dakka.

    look eka japanese quality ne indian wage.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    මේකෙ ස්ටෑන්ඩඩ් එක අනුව ඕක අඩු කුලේ චීප් ලුකින් කාර් එක්ක

    දන්න තරමට ඕකෙ එහෙමකට කියලා අවුලක් නැහැ
    ඕකෙ එන්ජින් වේරියන්ට් දෙකක් එනවා ඒකෙන් එකකට මාකට් එක වැඩියි, ඒක බලලා ගන්න
    ටොයොටා ලංකා ගේන එක තායිලන්ඩ්ද කොහෙද ඒකට මාකට් එක අඩුයි, පිට සේල් වල එක ජපන් ඒකට මාකට් එක වැඩියි
    ඕකම Daihutsu Rocky කියලා එනවා, Peradua Ative කියලත් එනවා
    එකම වාහනේ නමුත් පොඩි පොඩි වෙනස්කං තියනවා
    පොඩ්ඩක් බලන්න
    meeta wadiyanm yaris hatch back ekat hondai wage neda.Nissan kicks kiyana eka honda nadda?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,868
    5,852
    113
    meeta wadiyanm yaris hatch back ekat hondai wage neda.Nissan kicks kiyana eka honda nadda?
    Yaris hatch එකේ ඉන්ටීරියර් කොලිටිනේ
    Raize එකේ ඇතුල ටිකක් චීප් ලුකින්

    Nissan kicks කියන එක නං දැකලා නැහැ

    ගොඩක් අය SUV/Crossover type ඒවට ආසයිනේ, ලාබෙටම තියන එක ඕක, ටොයොටා නිසා රිලයබිලිටි ගැන අවුලකුත් නැහැනේ