Brand new da???කලින් Honda fit එකක් කලින් පැද්දේ,
දැන් Rocky Hybrid එකක් ගත්තා, cheap ගතියනම් තියෙනවා, දෙරවල් සද්දේ, තහඩු තුනී ,
එන්ජින් සද්දේ එන එක තියෙනවා
eco mode එකේ pickup එකක් නම් නෑ , power දැම්මම ටිකක් shape
අනං මනං වැඩ කැලි නම් තියෙනවා
town 22, expressway 25-30 කරනවා
125 වගේ නිසා මටනම් හිතට අවුලක් නෑ , 145-150 ගත්ත උන් ගැන නම් දුකයි
Yaris cross aka tamai itin 150 denawanam kohomahari ganna onaPuluwan nam yaris cross ekak ganna issaraha gobba look unata athula super.anika ground clearance supiri thadi tyre 4k thiyenne ..
Mata 150n dennam kiwa 2023.eth wahanayak awashya nathikota puce amaruwa thibba nisa Pan battek gaththa patta comfortable eka nam
5000km, 2025, personal importBrand new da???
personal import da???
Meka attacඋස මහත කෙනෙක් නන් ගන්න එපා ජරාවක් , කකුල් රිදෙනව ඉඩ මදි.

150+ range yanawa nam vezel lowest grade ma balannath puluwanPuluwan nam yaris cross ekak ganna issaraha gobba look unata athula super.anika ground clearance supiri thadi tyre 4k thiyenne ..
Mata 150n dennam kiwa 2023.eth wahanayak awashya nathikota puce amaruwa thibba nisa Pan battek gaththa patta comfortable eka nam
meka 200+ ne kukuloYaris cross Thailand eka nan supiri wahane look ekth maru, 4-cylinder, 3 cyl gu godakuth neme, idath hodtm tynwa. Mata ekt hitha gihin tynne.
Jdm raize walata loku ganan dena wela oka baluwa nn hari
Japan ma, brandnew ma gana onee nam wena option ekak na ubata kukuloBrand New S grade lankawe 125 machan 1000cc turbo eka
0 mileage thiyenwa lankawe
japan thamayi baluwe ganna
------ Post added on Jan 6, 2026 at 8:03 AM
price adu wela neda?? 2026 facelift kathawath ekka wenna athi
Japan ma, brandnew ma gana onee nam wena option ekak na ubata kukulo
aran daapan
------ Post added on Jan 6, 2026 at 11:59 AM
meka thama math kiyanna giye. Telescopic Adjustment na oke. konda kadenna enva usa untaඋස මහත කෙනෙක් නන් ගන්න එපා ජරාවක් , කකුල් රිදෙනව ඉඩ මදි.
ඔව් driving seat එක තාම set නෑ ,හරි adjustment එකක් set උනේ නෑmeka thama math kiyanna giye. Telescopic Adjustment na oke. konda kadenna enva usa unta
උස මහත කෙනෙක් නන් ගන්න එපා ජරාවක් , කකුල් රිදෙනව ඉඩ මදි.
Meka lankawata lagadi genei, ubata second hand market aulak nattan hodama option eka, 2026 latest eka
fronx eka drive karala oka paddama wenasa therenawa. fornx eka smooth. Thel suwadatath duwanawaFronx eka a athin kochchara hdaida. ida thiyenawa sahenna
yaris cross hybrid is arround 1.5 mමේක අඩු කුලේ නම් cross and vezel ඊලගට තියෙන්නේ? කෝටි 2ට කිට්ටුයි![]()
Ammo ehmd ehnn watinne na, mn hituwe japan eka 15t wtr tyna hinda e ganan wenn ati kylmeka 200+ ne kukulo
170ට දැක්කා petrol වෙන්න ඇති එහෙනම්yaris cross hybrid is arround 1.5 m
https://ikman.lk/en/ad/toyota-yaris-cross-z-premium-2023-for-sale-kegalle-2170ට දැක්කා petrol වෙන්න ඇති එහෙනම්
Eka supiriyak bn, godak vezel ekka comapre wenneAmmo ehmd ehnn watinne na, mn hituwe japan eka 15t wtr tyna hinda e ganan wenn ati kyl
ඔය සිංහලු දාන්නෙ දැං Z Play එක 160 ගනං වලට personal import කරන්න පුලුවන් කියලා
ඇයි තව Yaris cross සහ corolla cross තියෙන්නෙ
BYD Atto 2 and BYD Atto 3 ත් තියනවා ඒ දෙකත් අඩු කුලේ
Eka supiriyak bn, godak vezel ekka comapre wenne