ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

Max_r

Well-known member
  • May 10, 2007
    13,017
    1
    15,797
    113
    Lol, umbath me ponna besikayanta da chande dunne? oya scene eka aranchi wechcha hinda thamayi kalinma gaththa... lol.. paw wade ithin Job karan un.. we are governed by small brained fucktards.. :lol:


    30% hari gaththane yako..
    ------ Post added on Jan 6, 2026 at 5:16 PM
    70% අනුරට 🤭🤭🤌
     
    • Haha
    Reactions: dinuksha_asela

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,720
    113
    ආශ්චර්යමත් රටක
    උබගේ සීයා
    Epf පොලිය 13 ඉඳන් 9 වෙනකම් අඩු කරද්දී කටයි පුකයි වහන් ඉදලා
    හීනෙන් ඇහැරුනා වගේ "ලු" නියුස් එකක් උස්සං එනවා ගුපී httpla

    කොමෙන්ට් දාපු උන් දන්නෙත් නෑ සීයා ඇරලා ගිය හැටි debt restructuring කියලා epf එකට.
    උබලට එන්න තිබ්බ ලොකු පොලියට ඇරලා, එංගලන්තේ ගියේ කජු කකා 🤭🤭

    මනූෂ කියන එකා සෙකුරිටි ෆන්ඩ් එකත් එක්ක ආතල් ගනිද්දී කෝමා වෙලා ඉදලා ගුපියෝ ඇහෙරිලා


    රට බංකොළොත් කරපු එකාලට කියලා රට හදන්න යන තැරි මෝඩ බයියන්ට ඕව තේරෙනව නං මොනව කරන්න බැරිද බන් 🙈😂
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,017
    1
    15,797
    113
    වේසිගෙ පුතෙක් තනියෙන් හෝදනව :rofl:
    @shenat උඹත් ඇවිල්ල උදව් වෙයන්
    එක මිටට ඇරලා තියෙන්නේ...මික් නෑ එකෙක්..
    කෙඳිරිලි විතරයි
     
    • Haha
    Reactions: shenat

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,742
    4,981
    113
    අඩු කුලේ කෝපි -පෙස්ට් ගුපියෝ ඇවිල්ලා 🫣🫣🤭
    මේකෙ ඔය කොමෙන්ට් කුක්කො එකෙක්ටවත් EPF නෑ 🤣. මඩ කොමෙන්ට් ගහනවට EPF ගෙවන්නෙ නැතුව ඇතිනෙ 😂.

    බලු බයියො පොනිල EPF එකට කෙලිනකොට මීක් නෑතුව ඉඳල. දැං රුදාව ඇවිත්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,017
    1
    15,797
    113
    Adu kule unta oita wada deyak karanna baa bung.. Keta hollanai.. wali goni dannai arenna.. :lol:
    වැඩි කුලේ උබගේ සල්ලි අපරාදේ හැබැයි 🤭
    සීයට 70ක්ම වතුරේ දැන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    සීයා ගෙන් අහපන් ආයේ,
    2023 රිපෝට් එකෙත් ලියල දාලා ජෙප්පෝ එකතු වෙලා

    උබගේ ෆෙම්ස් කෝට් එකම කියන්නම්
    " බොරු නම් නඩු දාපන්" 🫣🤌😅😅
    පොලිය අඩු වෙලාද පොන්නයෝ.. :lol: :lol:

    මේකෙ ඔය කොමෙන්ට් කුක්කො එකෙක්ටවත් EPF නෑ 🤣. මඩ කොමෙන්ට් ගහනවට EPF ගෙවන්නෙ නැතුව ඇතිනෙ 😂.

    බලු බයියො පොනිල EPF එකට කෙලිනකොට මීක් නෑතුව ඉඳල. දැං රුදාව ඇවිත්.
    පොලිය අඩු වෙලාද පොන්නයෝ.. :lol: :lol:
    ------ Post added on Jan 6, 2026 at 7:40 PM
     
    • Haha
    Reactions: dinuksha_asela

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හරි ඒක එහෙමයි කියමුකො, පොලිය විතරනේ අඩු උනෙ. ඒත් අයින් වෙනකොට ගාන උඹට නොදී පෙන්ශන් දෙන්න ගියෙන් නෑනේ. දැන් උඹ මේක justify කරන්නෙ කොහොමද කියපන්කො 🤭 🤭
    හරි ඒක එහෙමයි කියමුකො.....? ඌ කෑව නෙහ් ආතල් එක :lol:
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,017
    1
    15,797
    113
    පොලිය අඩු වෙලාද පොන්නයෝ.. :lol: :lol:


    පොලිය අඩු වෙලාද පොන්නයෝ.. :lol: :lol:
    ------ Post added on Jan 6, 2026 at 7:40 PM
    හරි ඒක එහෙමයි කියමුකො, පොලිය විතරනේ අඩු උනෙ. ඒත් අයින් වෙනකොට ගාන උඹට නොදී පෙන්ශන් දෙන්න ගියෙන් නෑනේ. දැන් උඹ මේක justify කරන්නෙ කොහොමද කියපන්කො 🤭 🤭
    :rofl: උබලගෙ ගුපු කොමාන්ඩර් තාරක.. මෙහෙම කිව්වා, සා.සේ කෞසුන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    :rofl: උබලගෙ ගුපු කොමාන්ඩර් තාරක.. මෙහෙම කිව්වා, සා.සේ කෞසුන්
    පොලිය අඩු වෙලාද පොන්නයෝ.. :lol: :lol:
    ඔය පොලිය විතරක් නැමේ රටේ හැම පොලියම අඩු කරා.. ඒත් අපිට අපේ සල්ලි ඔක්කොම හම්බ උනා..
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,017
    1
    15,797
    113
    පොලිය අඩු වෙලාද පොන්නයෝ.. :lol: :lol:
    ඔය පොලිය විතරක් නැමේ රටේ හැම පොලියම අඩු කරා.. ඒත් අපිට අපේ සල්ලි ඔක්කොම හම්බ උනා.
    ගොබ්බයි කියලා මරන්නෙයි ඉතිං.. මෝඩ ගුපියා
    ලක්ශ8ක් 30% න් අරන් සල්ලි ඔක්කොම ලැබුනාලු :ROFLMAO: :ROFLMAO:
    ඉතුරු 70% මෙදාපාර අනුරට තමයි ගුපියගේ

    ඉතුරු 70%ට සීයාගෙ අඩුපොලියෙන් අරන් ඉදපන්,
    කජු සීයාගෙ වයස එද්දි උබව බලන්න කජු සීයා එන්නෙ නැ, ඔය ඉතුරු 70% ට දෙන පොලිය තමයි නාකි උබට ඉතුරු වෙන්නෙ..
     
    Last edited:
    • Sad
    Reactions: jennt

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හැමෝටම අමාරුයි ඒක නිසා ඕක හොදයි.

    ඇත්තටම ඔහොම සල්ලි දෙන්න ගිහිල්ලා තමයි උද්දමනය අල්ලන්න බැරි තරම් උඩ ගියේ.

    කරන්න තියන හොද ම දේ නොවෙන්න පුලුවන් .

    ඒත් වෙන කරන්න දෙයක් නෑ .
     
    • Haha
    Reactions: tharakaf

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,503
    113
    මොකක්ද පොයින්ට් එක? මොන්සා??


    අහ්
    ඔයා පොලී දානවත් එක්ක
    ඒ ඒ කාලේ සාමාන්‍ය බැංකු පොලියත් දාන්න ඉස්සරහින් 🤗

    දැන් මාලිමා ජෙප්පන්ගේ කලින් වීරයා රට බංකොලොත් කරලා දුන්නට පස්සේ බැංකු පොලි ගානටම ගෙව්වද අහනවා අනුර වගේම පච ජෙප්පෙක්ම තමයි. :lol:

    මෙරට විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) සාමාජිකයින් හට 2023 වසර සඳහා 13.00% ක පොලී අනුපාතිකයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
    මෙය 2009 වසරෙන් පසු EPF සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැඩිම පොලී අනුපාතිකය වේ.
    2008 වසරේ සිට මේ දක්වා එක් එක් වර්ෂය තුළ දී සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වෙත ගෙවා ඇති පොලී ප්‍රතිශතයන් පහත පරිදි වේ.
    2008 - 13.44%
    2009 - 13.75%
    2010 - 12.5%
    2011 - 11.5%
    2012 - 11.5%
    2013 - 11.1%
    2014 - 10.5%
    2015 - 10.5%
    2016 - 10.5%
    2017 - 10.5%
    2018 - 9.5%
    2019 - 9.25%
    2020 - 9.00%
    2021 - 9.00%
    2022 - 9.00%
    2023 - 13.00%


    EPF was able to declare an attractive rate of return of 13.00 per cent to its' members for the year 2023.
    https://epf.lk/wp-content/uploads/2025/02/EPF-2023-English-Final.pdf
     
    • Like
    Reactions: Asmodeus

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,017
    1
    15,797
    113
    දැන් මාලිමා ජෙප්පන්ගේ කලින් වීරයා රට බංකොලොත් කරලා දුන්නට පස්සේ බැංකු පොලි ගානටම ගෙව්වද අහනවා අනුර වගේම පච ජෙප්පෙක්ම තමයි. :lol:

    මෙරට විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) සාමාජිකයින් හට 2023 වසර සඳහා 13.00% ක පොලී අනුපාතිකයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
    මෙය 2009 වසරෙන් පසු EPF සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැඩිම පොලී අනුපාතිකය වේ.
    2008 වසරේ සිට මේ දක්වා එක් එක් වර්ෂය තුළ දී සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වෙත ගෙවා ඇති පොලී ප්‍රතිශතයන් පහත පරිදි වේ.
    2008 - 13.44%
    2009 - 13.75%
    2010 - 12.5%
    2011 - 11.5%
    2012 - 11.5%
    2013 - 11.1%
    2014 - 10.5%
    2015 - 10.5%
    2016 - 10.5%
    2017 - 10.5%
    2018 - 9.5%
    2019 - 9.25%
    2020 - 9.00%
    2021 - 9.00%
    2022 - 9.00%
    2023 - 13.00%


    EPF was able to declare an attractive rate of return of 13.00 per cent to its' members for the year 2023.
    https://epf.lk/wp-content/uploads/2025/02/EPF-2023-English-Final.pdf
    මොන්සන් ඇයි 2023 නැවැත්තුවෙ.. රිපොට් එක කියවන්න යන්න ඉස්සරහට
    කොපි - පේස්ට් අඩු කුලෙ ගුපියා වගෙ හැසිරෙන්න එපා..


    https://www.cbsl.gov.lk/sites/defau...he_domestic_debt_optimisation_programme_e.pdf

    මේවත් බලපන් නිකම් ඉන්න එකෙන්,
    නැටිනම් පොස්ට් හදලා දෙන සුපර්වයිස්‍රට දාපන්, මේකට රිප්ලයි එකක් හදලා දියන් කියලා...
     
    • Like
    Reactions: nul