ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    Redda pennanna kalin source eka pennapan
    Annual report 2023
    https://epf.lk/wp-content/uploads/2025/02/EPF-2023-English-Final.pdf

    News
    https://economynext.com/sri-lanka-epfs-potential-ddr-loss-will-go-up-if-future-interest-rates-rise-consultancy-126053

    🤌🤌

    හරි ඒක එහෙමයි කියමුකො, පොලිය විතරනේ අඩු උනෙ. ඒත් අයින් වෙනකොට ගාන උඹට නොදී පෙන්ශන් දෙන්න ගියෙන් නෑනේ. දැන් උඹ මේක justify කරන්නෙ කොහොමද කියපන්කො 🤭 🤭
    ඕක "ලු" නීයුස් එකක්.
    වෙන්නේ කොහොමද, කවදද,? මුකුත් නැතුව බයියෙක් මයික් එකක් ගත්තා වගේ කියවන්න බෑ නේ..

    උබ තව තොරතුරු හොයන් වරෙන් 🙏
    වෙන්නේ කොහොමද කියල
    ------ Post added on Jan 6, 2026 at 12:00 PM

    ආණ්ඩුව ගහන ගේම...

    දැන් අලුතෙන් ගැසට් එකක් ගෙනත් තියෙනවා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අයින් කරන්න .

    EPF එක ගාව ගන්නේ මෙන්න මේකේ අතුරුපලයක් විදිහට , සරලව කිවුවොත් මන්ත්‍රී විශ්‍රාම වැටුප අයින් වෙන්නේ නැහැ
    උන්ට එක මෙන්න මේ විදිහට දෙන්න වක්‍රාකාරයෙන් වැඩේ හදල දෙනවා.

    ආණ්ඩුව කරන්නේ බයියෝන්ව අන්දන එක

    දැන් මේක එපා, දැන් දෙන විදිහට 56 ට පස්සේ දීපන් කියන එක මහජනයා මතයක් විදිහට කිවුවනම් ඔන්න මන්ත්‍රී විශ්‍රාම වැටුප නැතිවෙයි හරියටම
    😍😍 කැම්රි ජෙප්පෝ
    ------ Post added on Jan 6, 2026 at 12:03 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    debt restructure ekai poliyai kiyanne 2kne ban, eken EPF fund ekata mokuth unada?
    උබට සොරස් එක ඉල්ලුවා එක දුන්නා..
    ඕක කියවපන් එකේ තියෙනවා වෙන විදිය..

    මගේ කලින් කොමෙන්ට් එකකත් තියේ පාඩුව වෙන විදිය..

    ණයට ගත්තු එකා බංකොලොත් උනාම, උගේ පහසුවට නයට ගත්තු එකාම ඇවිත් පොලිය අඩු කරා වගේ එකක් කරේ.. 🤌🤌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,952
    13,440
    113
    35
    Spain
    ඕක ලංකාවේ ලොකුම අරමුදල නෙ, ඩොලර් බිලියන ගාණක් සල්ලි තියෙනවා. ආණ්ඩුව හදන්නේ ඒ සල්ලි ටිකට විදින්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    ඕක "ලු" නීයුස් එකක්.
    වෙන්නේ කොහොමද, කවදද,? මුකුත් නැතුව බයියෙක් මයික් එකක් ගත්තා වගේ කියවන්න බෑ නේ..

    උබ තව තොරතුරු හොයන් වරෙන් 🙏
    වෙන්නේ කොහොමද කියල

    "
    Colombo, January 6 (Daily Mirror) - The government has focused attention to formulate a mechanism to introduce a system where private sector employees who are entitled to the Employees' Provident Fund (EPF) to receive the fund as a pension rather than receiving the EPF in one payment, Deputy Minister of Labour Mahinda Jayasinghe said today.

    He told Parliament that the EPF has been introduced for the social security of the employees after retirement.

    Jayasinghe said the social security of private sector employees is at risk when they receive the EPF in a single installment.

    He said the government has paid attention to introduce a system like the pension scheme so that the private sector employees also receive a pension throughout their retirement"

    වෙන උන් නෙවීනෙ කියන්නෙ ජෙප්පා පාර්ලිමන්ට් එකේ කියන්නෙ කරන්න හිතිලා තියෙන්නෙ කියලා.

    මට කියපන් ඕක කරන එක හොඳ දෙයක්ද නැද්ද කියලා නිකන් ලිස්සලා යන්නෙ නැතුව 🤭 🤭
     
    ආයේ කියන්නේ
    ඕක "වෙන විදිය" එළියට ආවම මාව tag කරපං..

    ඕක optional ද? / mandatory ද කියලාවත් තාම තොරතුරක් නැතුව,
    කොරහේ කිඹුලා දකින්නේ ඇයි?

    නැතිනම් department ඉන්සයිඩ් එකෙන් වෙන විදිය ආවම මම thread එකක් දාන්නම්.. ✌️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    උඹල මොනා කිව්වත්
    අපි ලබන සැරෙත් මාලිමාවට :cool:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    හරි ඒක එහෙමයි කියමුකො, පොලිය විතරනේ අඩු උනෙ. ඒත් අයින් වෙනකොට ගාන උඹට නොදී පෙන්ශන් දෙන්න ගියෙන් නෑනේ. දැන් උඹ මේක justify කරන්නෙ කොහොමද කියපන්කො 🤭 🤭

    දැන් සැපද...? :rofl:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    සරලව කවදහරිඋබැලට 55 වෙනකොට EPF balance එකලක්ෂ70ක් තිබ්බොත් උබට දැන්වගේ ඒගාන අතට අරන් උබට කැමතිදෙයක් කරගන්න බෑ

    උන් උබට මාසිකව පෙන්ෂන් එකක්දෙයි උබ කලින් මළොත් උන්ට හෙන ලාබයි
    Koti 4k thiyena mn
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,053
    1
    43,464
    113
    තාරක පොන්නය බනින්නෙ මොන පක්ෂෙටද

    මගේ සපෝට් එක එතනට
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    උබගේ සීයා
    Epf පොලිය 13 ඉඳන් 9 වෙනකම් අඩු කරද්දී කටයි පුකයි වහන් ඉදලා
    හීනෙන් ඇහැරුනා වගේ "ලු" නියුස් එකක් උස්සං එනවා ගුපී httpla

    කොමෙන්ට් දාපු උන් දන්නෙත් නෑ සීයා ඇරලා ගිය හැටි debt restructuring කියලා epf එකට.
    උබලට එන්න තිබ්බ ලොකු පොලියට ඇරලා, එංගලන්තේ ගියේ කජු කකා 🤭🤭
    අනුර වගේම පච ජෙප්පෙක්

    මෙරට විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) සාමාජිකයින් හට 2023 වසර සඳහා 13.00% ක පොලී අනුපාතිකයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
    මෙය 2009 වසරෙන් පසු EPF සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැඩිම පොලී අනුපාතිකය වේ.
    2008 වසරේ සිට මේ දක්වා එක් එක් වර්ෂය තුළ දී සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වෙත ගෙවා ඇති පොලී ප්‍රතිශතයන් පහත පරිදි වේ.
    2008 - 13.44%
    2009 - 13.75%
    2010 - 12.5%
    2011 - 11.5%
    2012 - 11.5%
    2013 - 11.1%
    2014 - 10.5%
    2015 - 10.5%
    2016 - 10.5%
    2017 - 10.5%
    2018 - 9.5%
    2019 - 9.25%
    2020 - 9.00%
    2021 - 9.00%
    2022 - 9.00%
    2023 - 13.00%
    දැනට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සේවක අර්ථසාධක අරමුදල වන අතර එහි පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස්වරයා වෙත පැවරී ඇත. එහි අරමුදල් කළමනාකරණය සඳහා අදාල වු කාර්යයන් සහ වගකීම් සඳහා අදාල වන බලතල ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, නව මහ බැංකු පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, වෙත පැවරී ඇත.

    - https://biz.adaderana.lk/2009න්-පසු-epf-සාමාජිකයින්ට-ගෙවූ/

    :lol:

    E837URU.jpeg

    යල්පැනපු සමාජවාදී මෝඩ මාලිමා ජෙප්පො ආපහු ලිඳේ: 2009න් පසු EPF සාමාජිකයින්ට ගෙවූ වැඩිම පොලිය 2023 දී​

    https://elakiri.com/threads/යල්පැනප...ාමාජිකයින්ට-ගෙවූ-වැඩිම-පොලිය-2023-දී.2153762/

    කීරවැල්ලේ චේතිය ප්‍රමුක NPP JVP පචයන්ගේ තවත් වංචාකාර ඇන්දීමක් හෙළිවෙයි EPF net worth soars to Rs. 4.37 tn as real returns hit decade high​

    https://elakiri.com/threads/කීරවැල්...7-tn-as-real-returns-hit-decade-high.2207169/

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ EPF රුපියල් බිලියන 467.2ක ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභය වාර්තා කරයි. තව ජෙපි පචයක් ඉවරයි​

    https://elakiri.com/threads/දේශීය-ණ...ලාභය-වාර්තා-කරයි-තව-ජෙපි-පචයක්-ඉවරයි.2191835/

    EPF ට්‍රිලියන 12 පාඩු කතාව බොරුවක්ලු: ඒ කුහක චූන් එකත් ඉවරයි​

    https://elakiri.com/threads/epf-ට්‍රිලියන-12-පාඩු-කතාව-බොරුවක්ලු-ඒ-කුහක-චූන්-එකත්-ඉවරයි.2112074/
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    අනුර වගේම පච ජෙප්පෙක්

    මෙරට විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) සාමාජිකයින් හට 2023 වසර සඳහා 13.00% ක පොලී අනුපාතිකයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
    මෙය 2009 වසරෙන් පසු EPF සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැඩිම පොලී අනුපාතිකය වේ.
    2008 වසරේ සිට මේ දක්වා එක් එක් වර්ෂය තුළ දී සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වෙත ගෙවා ඇති පොලී ප්‍රතිශතයන් පහත පරිදි වේ.
    2008 - 13.44%
    2009 - 13.75%
    2010 - 12.5%
    2011 - 11.5%
    2012 - 11.5%
    2013 - 11.1%
    2014 - 10.5%
    2015 - 10.5%
    2016 - 10.5%
    2017 - 10.5%
    2018 - 9.5%
    2019 - 9.25%
    2020 - 9.00%
    2021 - 9.00%
    2022 - 9.00%
    2023 - 13.00%
    දැනට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සේවක අර්ථසාධක අරමුදල වන අතර එහි පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස්වරයා වෙත පැවරී ඇත. එහි අරමුදල් කළමනාකරණය සඳහා අදාල වු කාර්යයන් සහ වගකීම් සඳහා අදාල වන බලතල ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, නව මහ බැංකු පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, වෙත පැවරී ඇත.

    - https://biz.adaderana.lk/2009න්-පසු-epf-සාමාජිකයින්ට-ගෙවූ/
    මොකක්ද පොයින්ට් එක? මොන්සා??

    අහ්
    ඔයා පොලී දානවත් එක්ක
    ඒ ඒ කාලේ සාමාන්‍ය බැංකු පොලියත් දාන්න ඉස්සරහින් 🤗
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    ආයේ කියන්නේ
    ඕක "වෙන විදිය" එළියට ආවම මාව tag කරපං..

    ඕක optional ද? / mandatory ද කියලාවත් තාම තොරතුරක් නැතුව,
    කොරහේ කිඹුලා දකින්නේ ඇයි?

    නැතිනම් department ඉන්සයිඩ් එකෙන් වෙන විදිය ආවම මම thread එකක් දාන්නම්.. ✌️
    හම්මේ බන්, ඉස්සර පඩයක් ගියත් යවපු එකා කාපු එකේ ඉඳන් කන්න ඉන්න ඒවා ගැන ෆික්ශන් හද හද රටේ උන් අවුස්සපු එවුන් ටික දැන් කියනවා "හරියටම කියනකන් ඉමු" කියලා.

    තොපි වගේ කාලකන්නි ටික නෙවිද අර බැංකු නිවාඩු 5ක්ද කොහෙඩ එක දිගට ආපු වෙලාවෙ රට කඩන් වැටෙනවා බැංකු කඩන් වැටෙනවා ගගා හැමිනුනේ

    දැන්ද උඹලා ඔක්කොම details ආවට පස්සෙ කතා කරන්නෙ 🤭 🤭

    මොකක්ද පොයින්ට් එක? මොන්සා??

    අහ්
    ඔයා පොලී දානවත් එක්ක
    ඒ ඒ කාලේ සාමාන්‍ය බැංකු පොලියත් දාන්න ඉස්සරහින් 🤗
    ඉතින් දැන් පොලියත් දාපන්කො උඹේ කමෙන්ට් එක ඉස්සරහින්.🤭🤭

    ඔය හැම ලබ්බම මොකක්හරි risk අඩු එකක ඉන්වෙස්ට් කරලා අපිට ඒකේ return එක දෙන නිසා කොහොමත් බැංකු පොලී අනුපාත වලට සමාන්තරව තමා යන්නෙ. නැතුව ඒවට වැඩි වෙන්නෙ නෑනේ.:yes::yes:

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,644
    3,009
    113
    වයසට ගිය කාලෙක EPF හරි තියෙනවනේ කියල කිව්වට ඒකටත් ෂොට් එක හම්බ වෙයි වගේ
     
    • Like
    Reactions: Asmodeus

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    හම්මේ බන්, ඉස්සර පඩයක් ගියත් යවපු එකා කාපු එකේ ඉඳන් කන්න ඉන්න ඒවා ගැන ෆික්ශන් හද හද රටේ උන් අවුස්සපු එවුන් ටික දැන් කියනවා "හරියටම කියනකන් ඉමු" කියලා.

    තොපි වගේ කාලකන්නි ටික නෙවිද අර බැංකු නිවාඩු 5ක්ද කොහෙඩ එක දිගට ආපු වෙලාවෙ රට කඩන් වැටෙනවා බැංකු කඩන් වැටෙනවා ගගා හැමිනුනේ

    දැන්ද උඹලා ඔක්කොම details ආවට පස්සෙ කතා කරන්නෙ 🤭 🤭

    ඉතින් දැන් පොලියත් දාපන්කො උඹේ කමෙන්ට් එක ඉස්සරහින්.🤭🤭

    ඔය හැම ලබ්බම මොකක්හරි risk අඩු එකක ඉන්වෙස්ට් කරලා අපිට ඒකේ return එක දෙන නිසා කොහොමත් බැංකු පොලී අනුපාත වලට සමාන්තරව තමා යන්නෙ. නැතුව ඒවට වැඩි වෙන්නෙ නෑනේ.:yes::yes:
    අකුරු ලොකු කරලා වල් පල් ටයිප් කරාට කිසිම වැඩක් නෑ
    කිසිම තොරතුරක් නෑ වෙන විදිය ගැන..
    රටේම උදාහරණ උස්සං ආවත් වෙන විදිය ඇහුවම
    ඇද යට රිංගනෝ ඡන්දෙ දවසේ හැංගුණා වගේ..

    Epf පොලී බැංකු පොලියට සමාන්තර වෙන්නේ නෑ අනිවා වැඩියි, 🤌✌️

    තොපි වගේ කාලමකන්නි නැට්ට පුකෙ ගහන් ඉදලා පොලිය අඩු කරලා තනි දමනියා පුකෙත් ඇරලා යනකම් ඉදලා, මෙතන දැන් එනවා අපි මැරිලා ඉපදිලා වගේ පොර ටෝකස් දෙන්න..

    වයසට ගිය කාලෙක EPF හරි තියෙනවනේ කියල කිව්වට ඒකටත් ෂොට් එක හම්බ වෙයි වගේ
    නැති වෙලා නේ නේ
    සීයා පොලිය නම් අඩු කරලා ගියේ.. 🤭🤭
    ------ Post added on Jan 6, 2026 at 1:24 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    අකුරු ලොකු කරලා වල් පල් ටයිප් කරාට කිසිම වැඩක් නෑ
    කිසිම තොරතුරක් නෑ වෙන විදිය ගැන..
    රටේම උදාහරණ උස්සං ආවත් වෙන විදිය ඇහුවම
    ඇද යට රිංගනෝ ඡන්දෙ දවසේ හැංගුණා වගේ..

    Epf පොලී බැංකු පොලියට සමාන්තර වෙන්නේ නෑ අනිවා වැඩියි, 🤌✌️

    තොපි වගේ කාලමකන්නි නැට්ට පුකෙ ගහන් ඉදලා පොලිය අඩු කරලා තනි දමනියා පුකෙත් ඇරලා යනකම් ඉදලා, මෙතන දැන් එනවා අපි මැරිලා ඉපදිලා වගේ පොර ටෝකස් දෙන්න..

    නැති වෙලා නේ නේ
    සීයා පොලිය නම් අඩු කරලා ගියේ.. 🤭🤭
    ------ Post added on Jan 6, 2026 at 1:24 PM
    ආහ් ජෙප්පන්ට කියාගන්න දෙයක් නෑනේ. "ඔක්කොම විස්තර අරන් එන්න අනී" ගාගෙන හිටපන් 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    ආහ් ජෙප්පන්ට කියාගන්න දෙයක් නෑනේ. "ඔක්කොම විස්තර අරන් එන්න අනී" ගාගෙන හිටපන් 🤭 🤭
    උත්තෝ,
    කව්රු විසිස් කාහටද කිව්වේ වගේ නියුෂ් එකක් උබ උස්ස. එන්නේ..

    පොඩි හරි විස්තරයක් අරන් වරෙන්, දයාවතී වෙන්නේ නැතුව
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    මිනිස්සුන්ගේ සල්ලි වලින් ආණ්ඩුවටම ණය දීලා, ඒ සල්ලිවලින් සහනාධාරයි SOE වල පාඩුවයි පියවලා, ආයි සල්ලි අච්චු ගහලා රෝල ගහලා ඇදන් යන fund එකක් නේ මේ EPF කියන්නේ. ඕකේ fund manager ගේ basic එක රු 60,000 යි. හරිහමන් professional investorsලට ඕක බාර දුන්නා නං ලස්සනට ඕකේ returns අරං දෙනවා, එහෙනං රටේ industries වලටත් capital inject වෙනවා හොඳට. කොහෙද ඉතිං සහනාධාර දෙන්න තියාගත්තු සල්ලි මුට්ටිය නේ මේක දැන්. US වල 401K fund එක handle වෙන විදිහ බලලාවත් හැදෙන්නේ නෑ. දැන් මේ වැඩෙන් capital එක තවත් ආණ්ඩුව භාරෙම හිරකරගන්නවා.