Stafford එක ඇරෙන්නෙ කොලඹ අවට Honda specialist ලා කවුද ඉන්නෙ? Gp1 එකක පොඩි vibration එකක් තියනවා පෙන්නගන්න.
එහෙම තමයි කිව්වෙ තැන් දෙකකින්ම පෙන්නපු. නවත්තලා අපහු accelerate කරද්දි තමයි vibration එක එන්නෙ. හරියටම බලාගන්න ඕනෙ මාරු කරන්න කලින්.Engine mount ගිහිල්ලා![]()
SU motors කියල තියෙන්නෙ ඒකද?Honda Upul Malabe
ඒක තමයි උන් ගාවටම යන එක හොඳයි වගේlede hoyaganna nam Stafford ekata yana eka thamai hondama. Common problems thiyena ewa un Symptoms kiyanakotama dannawa.
Mage kalin GP1 eketh amuthu saddayak enna aran garage deka thunakinma baluwa unta hoyaganna bari una. man stafford ekata gihin lede gana kiyaddima un dannawa seen eka. podi cover ekak kadila thibbe. 1,000i gaththe eka hadanna.
stafford yanna bari nam Pannipitiye darshana auto mobile yanna. (google maps thiyenawa) pora stafford eke wada karanne. stafford ekata wada gaanath adui wadeth hondatama karanawa. mage dan thiyena Grace eke wada keepayakma karagaththa. hondatama hondai
FIT GP5 witharai Dual clutch anik ewa CVTDual Clutch අවුලක්ද? ඔන්න ඕක තමයි honda මගුල් වල වෙන්නෙ. Vezel, grace, GP5,2
Na machn meka CVTDual Clutch අවුලක්ද? ඔන්න ඕක තමයි honda මගුල් වල වෙන්නෙ. Vezel, grace, GP5,2
samaharavita, oya lede ena chassi codes wagayak thiyanawa.Enda thiyana ewage dan awilla iwarai ban. Anika godak ewage hadalama thamai JPN walin awilla thiyenne. anith ewage me wenakota hadala thiyanda one.