Honda Fit Hybrid ගැන දන්නෙ කවුද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේකයි ප්‍රශ්නේ..
    මට තියෙන්නේ Honda fit Shuttle 2014 එකක්
    ඒකේ ටික කාලෙකට කලින් ABS වැඩ කරන්නැතුව ගියා. Normal Break වදින නිසා පස්සේ හදාගන්නම් කියල දිගටම දිව්වා..
    ටික කාලෙකින් තමය් තේරුනේ Hybrid වැඩ කරන්නෙත් නෑ කියල...
    හිටපු ගමන් ABS වැඩ කරනවා, එතකොට Hybrid වැඩ කරනවා...
    මේ දෙකම එක සැරේ වැඩ කරන්නැතුව යන්නේ...
    Hybrid බැටරිය 80% ක් විත හොඳයි
    Normal බැටරියත් අළුත් එකක්

    මේකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද?
    repair කරන්න හොඳ තැනක් කියන්නකෝ...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,612
    113
    පට්ට වාහනේ..මම ඩ්‍රයිව් කරල තියෙනවා..කියන්න වැරැද්දක් නෑ හැබැයි පරිස්සමින්..ලංකාවේ ටුවරිසම් කරලා ඕව පට්ට ගහල තියෙන්නේ..මම දන්න ඵකෙක් KM ලක්ෂ දෙකහමාරක් පැදල ලක්ෂ ඵකහමාරක්ම මීටරේ කරකවල KM ලක්ෂෙකට අඩු කරල ඵකෙක්ට වික්ක ලක්ෂ 95කට දැනට මාස 5කට කලින්...පව් ඉතිං ගත්ත ඵකා...☹️

    (ඒ ගත්ත ඵකා උඹද මංද)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,787
    113
    මේකයි ප්‍රශ්නේ..
    මට තියෙන්නේ Honda fit Shuttle 2014 එකක්
    ඒකේ ටික කාලෙකට කලින් ABS වැඩ කරන්නැතුව ගියා. Normal Break වදින නිසා පස්සේ හදාගන්නම් කියල දිගටම දිව්වා..
    ටික කාලෙකින් තමය් තේරුනේ Hybrid වැඩ කරන්නෙත් නෑ කියල...
    හිටපු ගමන් ABS වැඩ කරනවා, එතකොට Hybrid වැඩ කරනවා...
    මේ දෙකම එක සැරේ වැඩ කරන්නැතුව යන්නේ...
    Hybrid බැටරිය 80% ක් විත හොඳයි
    Normal බැටරියත් අළුත් එකක්

    මේකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද?
    repair කරන්න හොඳ තැනක් කියන්නකෝ...
    stafford අරන් පලයන්