පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,665
    11,503
    113
    🌎
    40+ නම් නෑ තවම... 1st love is the deepest. Her name was Lakmali. Still didn't know where she.....
    My life only turning point.
    Dan eya Parliament

    Lakmali-Hemachandra.jpg
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මුලින්ම කෙල්ලෙක්ට කැමැත්ත ඇහුවේ 7දී... එකි පන්තියේ හිටපු සැරම කෙල්ල... මටත් පිස්සු...

    මේකී නැටුම් පීරියඩ් එකේ මම දුන්න රෝස් මල් වෙසක් කාර්ඩ් එක පොත අස්සේ හංගන් ඉඳලා පංතිය මැද්දේ හැලුවා කියාංකෝ මගේ පොත උඩට... වහ කෑවේ නැති ටික විතරයි.

    2004 කෙල්ලෙක්ගෙන් කල් හෝ නා හෝ ෆිල්ම් එක ඉල්ලගෙන බලලා එකිව සෙට් උනා... පස්සේ මගෙම එහා පැත්තේ එකා එක්ක ආයී යලු උනා 😂

    දැන් මතක් වෙද්දී හිනා බං.. එවා නොකලා නම් අදටත් නිකන් ඉස්කොලෙ ගිය ආවා.. 🙄
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    හැමදාම මතක් වෙනව

    එයාවමනෙ බැන්දෙත්
    සිරාවටම අහන්නෙ

    හැම දාම දකිනකොට එපා වෙන්නෙ නැද්ද .

    මම හිතන්නෙ මට ලෙඩක් ද කොහෙද මට නම් ඔහොම ඉන්න බෑ.:(
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,371
    113
    සිරාවටම අහන්නෙ

    හැම දාම දකිනකොට එපා වෙන්නෙ නැද්ද .

    මම හිතන්නෙ මට ලෙඩක් ද කොහෙද මට නම් ඔහොම ඉන්න බෑ.:(
    නෑ බං
     
    • Wow
    Reactions: Bam

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    අම්මෝ ඒ අක්කිපාර නම් අමතක වෙන්නේ නෑ බං. බදින්න කලින් දවසෙත් ඇවිත් කිරි පෙව්වා. හද්ද පරන දුවන් නැති ෆිල්ම් යන ෆිල්ම් හෝල් වල බොක්ස් වල කී පාරක් නම් ගැහුවද. :(
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,687
    1,787
    113
    Galle
    එකිට ළමයි 3 දෙනාගෙන් එකෙක් මගේ... අනිත් දෙක දන්නේ නෑ..... මිනිහගේ නෙමෙයි....එක ෂුවර්.... මට මෙතන බැනලා වලලෙන්න එපා..ඒකිගේ හැටි ඒ...මට එක දිරවන්නේ නෑ.... ඒකිගේ මිනිහට අව්ලක් නැත්තම් ඒකිට අවුලක් නැත්තම් වටේ බැරිනම් ඕන කුදයක්....
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    40+ නම් නෑ... එයාගෙ නම කසුනි, 2009 A/L කාලෙ, A/L කාලෙම ලවු කලේ එයාට, A/L ඉවර වෙලා ඇහුවම බෑ කිවුව, එයා නසින් ගියා, පස්සෙ කීප පාරක් මම ෆිනල් ඉයර් ඉන්න කාලෙ මට බස් එකේ හම්බ උනා. එයත් කොලබ හොස්පිට්ල් එකක වැඩ කල නිසා.

    ඒ දවස් වල ආයෙත් ටිකක් මැසේජ් කලා. පස්සෙ එයා වෙන කෙනෙක්ව මැරි කලා. මැරි කරන්න කලින් මෙයාගෙ ජීවිතේ එයාට ඇත්තටම ආදරේ කරපු කෙනා මම කියල කිවුව. ඒක ඇත්ත, ඒත් එයා කිවුවෙ ඇත්තටමද මම දන්නෙ නෑ. දැන් පුතෙක් ඉන්නවා. ඔසී වල ඉන්නෙ.

    දැන් නම් මගේ FB එකෙත් ඉන්නවා. විශ් එකක් ඇරෙන්න මම එයාට කතා කරන්නෙ නෑ.
    තාමත් ඉස්සර තරමටම ආදරෙයි. හැබැයි මෝඩ නෑ. :)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama


    අදටත් පළමු ආදරේ මතක් වෙද්දී මොකෝ බන් හිතෙන්නේ?
    අදටත් අහම්බෙන් පාරේ මග තෝටේ එයාව දකිද්දී මොකද හිතෙන්නේ

    විශේෂයෙන් වයස 40+ එළකිරි මෙම්බර්ලගේ අත්දැකීම කොහොමද

    එහෙම එකක් තිබ්බා කියලා විතරයි මතක. එයාටත් දැන් දරු මල්ලො ඉන්නවා. දවසක් එයාගේ ලමයාවත් මට බලන්න උනා. දැක්කා කියලා එහෙම කිසිම හැගිමක් ආවේ නැ.
    නැතිවෙලා අවුරුදු ගානක් නිසා හා මාත් බැදලා අවුරුදු ගානක් නිසා හැගිමක් නැ.


    සිරාවටම අහන්නෙ

    හැම දාම දකිනකොට එපා වෙන්නෙ නැද්ද .

    මම හිතන්නෙ මට ලෙඩක් ද කොහෙද මට නම් ඔහොම ඉන්න බෑ.:(
    ටික කාලයක් යද්දි ගෑනි ඇගේම කෑල්ලක් වෙනවා. රන්ඩු වෙන්න හරි නැති වුනාම පාළුයි.
    විවාහ ජිවිතේ සැහෙන්න බරපතළයි බං.