Dan eya Parliament40+ නම් නෑ තවම... 1st love is the deepest. Her name was Lakmali. Still didn't know where she.....
My life only turning point.
Geshi දැන් ලොකු ලමයෙක්මම බලන් ඉන්නවා ඉතින් එනකන්. හිතුනු ගමන් තුරුලු කරන් ඉබින්න. ඕවා තමයි හීන![]()
Eth mama panapitin sadamali
සිරාවටම අහන්නෙහැමදාම මතක් වෙනව
එයාවමනෙ බැන්දෙත්

නෑ බංසිරාවටම අහන්නෙ
හැම දාම දකිනකොට එපා වෙන්නෙ නැද්ද .
මම හිතන්නෙ මට ලෙඩක් ද කොහෙද මට නම් ඔහොම ඉන්න බෑ.![]()

අදටත් පළමු ආදරේ මතක් වෙද්දී මොකෝ බන් හිතෙන්නේ?
අදටත් අහම්බෙන් පාරේ මග තෝටේ එයාව දකිද්දී මොකද හිතෙන්නේ
විශේෂයෙන් වයස 40+ එළකිරි මෙම්බර්ලගේ අත්දැකීම කොහොමද
ටික කාලයක් යද්දි ගෑනි ඇගේම කෑල්ලක් වෙනවා. රන්ඩු වෙන්න හරි නැති වුනාම පාළුයි.සිරාවටම අහන්නෙ
හැම දාම දකිනකොට එපා වෙන්නෙ නැද්ද .
මම හිතන්නෙ මට ලෙඩක් ද කොහෙද මට නම් ඔහොම ඉන්න බෑ.![]()