SLT Fiber පට්ට මචන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,475
    10,203
    113
    44
    Living in an Atom
    ගිය සතියේ ගමේ ගෙදරට SLT Fiber ලැබුනා. ඒ වෙනකන් පාවිච්චි කලේ Starlink. අද මම Any Desk එකක් දාල ලංකාවේ ගමේ ගෙදර තියන Fiber එකේ speed test කළා. ඒ වෙලාවේ ගෙදර TV එකේ Netflix එකකුත් බලන ගමන් තිබ්බේ. ඒ වෙලාවෙත් කොහොමද Speed එක. ගෙදර ස්ටර්ලින්ක් එක තියනවා. ස්ටර්ලින්ක් අයින් කරන්න ඕනේ.

    18701243506.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038
    113
    ගිය සතියේ ගමේ ගෙදරට SLT Fiber ලැබුනා. ඒ වෙනකන් පාවිච්චි කලේ Starlink. අද මම Any Desk එකක් දාල ලංකාවේ ගමේ ගෙදර තියන Fiber එකේ speed test කළා. ඒ වෙලාවේ ගෙදර TV එකේ Netflix එකකුත් බලන ගමන් තිබ්බේ. ඒ වෙලාවෙත් කොහොමද Speed එක. ගෙදර ස්ටර්ලින්ක් එක තියනවා. ස්ටර්ලින්ක් අයින් කරන්න ඕනේ.

    18701243506.png
    ගමේ ගෙදර කියන්නෙ අර නුවර එලියෙ වංගුවේ තියෙන ලෑලි පොට් එකද ඉන්ද්‍රජිත් පොන්නයෝ 🤭 🤭
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,479
    8,249
    113
    ගමේ ගෙදර ටිවි එකට නෙට්ෆ්ලික්ස් ලොගින් හදල ප්ලේ කලේ කිරිඅම්මද මචන්? එල කිරි අම්මෙක් මොනා උනත් 🤣 මොකද මටත් විනාඩ් දහයක් විතර යනවා රිමොට් එකෙන් ලොගින් එක හදන්න :lol:
     
    • Haha
    Reactions: 6h057 and Lionzzz

    krisco

    Well-known member
  • May 28, 2022
    660
    723
    93
    මේ සුදු වලිගේ ඇත්තො වෙන්න බැරිද?