ගවර්න්මන්ට් එකේ අයට සාරිය අනිවාර්ය ඇයි?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    මම කිව්වේ එකයි පාට වෙනස් කිරීම ගැන මම දැනුවත් නෑ. ඒත් වැදගත් ඇදුමක් රජයේ කටයුතු වලට ඇගලාගෙන යන්න පුලුවන් වෙන්න ඕනේ කියලා . සාරිය විතරක්ම හිර කරන එක ගෝත්‍රිකයි කියන එක . සාරියේ බුරිය බඩ පේනවා වෙස්ටන් ඔෆිස් කිට් එකේ ඒ මොකවත් නෑ . වෙනසක් වෙලා තියනවනම් ඉතා හොදයි වෙන්න ඕනේ .
    මට මතකයි පාසල් වලටත් මේක දුන්නට පස්සේ අර තට්‍ට ස්ටාලින්ගේ ගෝත්‍රික සෙට් එකයි තට්ට ඝණයෝ ටිකයි ලිංගිකත්වය හුවා දක්වලා ඒක වෙනස් කරා. නීතියෙන් ආරක්ශාව තියනවනම් මිනිස්සූ ඉස්සරට එන්න ඕනේ ඒවගේ බලය අරන් .
    පාට වෙනස් කරේ නෑ. ඉස්සර සාරි එකයි ගවුමයි (ගොඩක් වෙලාවට pregnant උනොත් විතරයි) allowed. අනික්වා තහනං. සංවර ඇදුමක් කියල එකක් allowed නෑ. දැන් ගවුම අයින් කරලා full suit එක ගෑනු අයට allow කරා අලුත් අය සාරි scene එකට සැරටම ගේම ඇදල. සංවර ඇදුමක් කියල තාම හිතෙන එකක් ඇදන් යන්න බෑ ඔලුවේ ඉදන් කකුලටම වැහුනත්.

    මට ප්‍රශ්නේ තියෙන්නේ british ඇදුම අකැප වෙලා සාරියක් කොහෙන්ද british law එකෙන්ම හැදුන entity එකට ආවේ කියල මෙච්චර අවුරුදු ගානකට කියල.

    https://documents.gov.lk/view/extra-gazettes/2023/3/2325-44_E.pdf

    1. The Attire of Judges and Attorneys-at-Law Rules, 1978 published in the Gazette Extraordinary No. 1/4 of September 07, 1978 is hereby amended by the repeal of rule 7 thereof and the substitution therefor as follows :- ‘‘7.
    (1) The attire of women Attorneys-at-Law shall be as follows :-
    (a) Saree and jacket in white, black, off-white, grey or mauve; or
    (b) Black trouser with white blouse and black coat and shoes; or
    (c) Black skirt with white blouse and black coat and shoes.

    (2) (a) The length of the trouser, referred to in paragraph (b) of sub-rule (1) shall be to the ankle.
    (b) The length of the skirt referred to in paragraph (c) of sub-rule (1) shall fall below the knee when seated.
    (c) The blouse referred to in paragraphs (b) and (c) of sub-rule (1) shall be high necked and long sleeved.’.

    2. The Attire of Judges and Attorneys-at-Law Rules of 2018 published in the Gazette Extraordinary No. 2091/72 of October 05, 2018, is hereby rescinded.
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,788
    113
    සේදවත්ත
    පාට වෙනස් කරේ නෑ. ඉස්සර සාරි එකයි ගවුමයි (ගොඩක් වෙලාවට pregnant උනොත් විතරයි) allowed. අනික්වා තහනං. සංවර ඇදුමක් කියල එකක් allowed නෑ. දැන් ගවුම අයින් කරලා full suit එක ගෑනු අයට allow කරා අලුත් අය සාරි scene එකට සැරටම ගේම ඇදල. සංවර ඇදුමක් කියල තාම හිතෙන එකක් ඇදන් යන්න බෑ ඔලුවේ ඉදන් කකුලටම වැහුනත්.

    https://documents.gov.lk/view/extra-gazettes/2023/3/2325-44_E.pdf
    මාත් gpt එකේ කියෙව්වා ප්‍රගතිශීලී වෙනස්කම් වෙලා තියනවා. ඒත් අපේ බාර් ඇසෝසියේෂන් වල ඉන්න හද්ද හම්පඩ නාකි එක්ක ඕවා ක්‍රියාවට දානකොට බලපෑම් එන් නැද්ද ?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    මාත් gpt එකේ කියෙව්වා ප්‍රගතිශීලී වෙනස්කම් වෙලා තියනවා. ඒත් අපේ බාර් ඇසෝසියේෂන් වල ඉන්න හද්ද හම්පඩ නාකි එක්ක ඕවා ක්‍රියාවට දානකොට බලපෑම් එන් නැද්ද ?
    මන් chatgpt එකෙන් නෙවේ ගත්තේ. මට අවුරුදු 10කට වඩා තිබ්බ ප්‍රශ්නයක් ඔය සාරි කතන්දරේ මට ඇදුන් කඩවල් වලට ගියාම මල පනින හින්ද හැම අවුරුද්දෙම. ඔය gazette එකේ පාට ගැන කියල තිබ්බට ඔව්වගේ නොලියුනු නීති රීතිත් තිබ්බ. ඔය කියන දම් පාටත් මහා කරුම scene එකක් හොයන්න ගියාම. අළු පාටත් එහෙමයි. කිසිම pattern එකක් ගෑවෙන්නවත් බෑ. borders වලත් මොනාද මොනාද රීති තිබ්බ. ඔය මගුල් හොයන්න ගියාම කට්ට පැනල හැමදාම මන් අහපු ප්‍රශ්නේ තමා 'මේ මොන මලවිකාරයක්ද ඇයි full suit allowed නැත්තේ' කියල :lol: ඔසරිය ඇරෙන්න සාරී කියන්නේ අපේ රටේ එකක් නෙවෙත් එක්කනේ. ශ්‍රී ලන්කන් attire එක උනත් බලන්නකෝ. දන්නා තරමින් ඔය සාරි කතන්දරේ එන්නේ සුද්දගේ කාලේ local උන්ව උන්ගෙ යටත් තැනට දාල සලකන්න ඇදුමෙන් පවා . සුද්දගේ ඇදුම අදින එක not allowed (පිරිමිනට අදාළ නෑ හැබැයි සමහර තැන් වලදී මේක). අපේ උන් ඒක තාම කරේ තියන් යනවා.
     
    මේ රටේ උන්ට සයිකෝ . වික්ටෝරියන් හෙල සංකෘතික අතරංමං වෙලා ඉන්නේ . වාසියට තලගොයා කඹරගොයා කරනවා .