ලොකු සල්ලිකාර කෙල්ලෝ , ඇත්තටම අපිට හම්බවෙන්නේ නැහැනේ නේද

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,124
    1,177
    113
    a kiwwe, loku business karana kattiyage kello, godak salli thiyena kattiyage duwala ehema apita hambawenne nahaneda ban..

    a gollo, loku party wala hambunoth, natthtnam loku wedding ekaka hambunoth thmaiiii neda...
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    a kiwwe, loku business karana kattiyage kello, godak salli thiyena kattiyage duwala ehema apita hambawenne nahaneda ban..

    a gollo, loku party wala hambunoth, natthtnam loku wedding ekaka hambunoth thmaiiii neda...
    ලොකු සල්ලි තියන පවුල් වල කෙල්ලො බඳින්නෙ ලොකු සල්ලි තියන පවුලක කොල්ලෙක් තමයි.

    ඌ තප්පදෝරි තඩියෙක් වගේ නම් ඉතින් ඒකිගෙ Gym එකේ Personal Trainor ට වගේ සෙට් වෙනවා. ඒත් බඳින්නෙ නෑ තමයි.

    Marriage = Stability
    Side Piece = Fun
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,726
    113
    ආත්මෙ මාරු කරන් වරෙන්, චුති චිච්තය තමයි හැම දේටම, මැරෙද්දි උපදින කුස තීරණය කරලා මැරියන්. කම්පැනි අයති පවුලක් නම් ඉස්සරහ අවුරුදු 30 වගේ ෆයිනෑන්ශල් ප්‍රොජෙක්ශන් බලල මැරියන්. නැත්න්ම ආයෙ ඉපදිලා එනකොට බංකොලොත් වෙලා තියෙවි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,642
    7,410
    113
    එහෙම ලොකූ සල්ලි නෙවෙයි.
    ඊට පොඩ්ඩක් මෙහා
    බෙන්ස් එකක් පදින
    කොළඹ city එකේ aprtment එකක් තියෙන
    මාසෙකට ලක්ෂ 20ක් විතර ආදායම් තියෙන එකක් හොයාගන්න අමාරු නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක තමයි හරිම කාළේ. හොඳ ඉස්කෝලවලට ගිහින් හොඳට ඉගෙනගෙන හොඳ යුනි එකකට ගියා කියන්නේ බඹරා වැල්ලේ කැරකෙන කාළේ.
    මේ පේන්නේ නැද්ද😍

    01-prince-william-kate-middleton-romance.jpg
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,189
    736
    113
    මේක තමයි හරිම කාළේ. හොඳ ඉස්කෝලවලට ගිහින් හොඳට ඉගෙනගෙන හොඳ යුනි එකකට ගියා කියන්නේ බඹරා වැල්ලේ කැරකෙන කාළේ.
    මේ පේන්නේ නැද්ද😍

    01-prince-william-kate-middleton-romance.jpg
    ඔව් ඔය ගෑනිගෙ අම්ම තමයි ඔක්කොම ප්ලෑන් කරලා කුමාරය ඉස්සරහින් තිබ්බේ. අර මෝඩය හිතුවේ අහම්බෙන් හම්බ උනා කියල
    ps එක අතකට කීදෙනක් ඔය වැඩේම කරන්න ඇද්ද.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,454
    11,800
    113
    🤍
    එහෙම ලොකූ සල්ලි නෙවෙයි.
    ඊට පොඩ්ඩක් මෙහා
    බෙන්ස් එකක් පදින
    කොළඹ city එකේ aprtment එකක් තියෙන
    මාසෙකට ලක්ෂ 20ක් විතර ආදායම් තියෙන එකක් හොයාගන්න අමාරු නෑ.
    ekata nam matath nagga
     
    • Haha
    Reactions: Phone Hora

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඔය ගෑනිගෙ අම්ම තමයි ඔක්කොම ප්ලෑන් කරලා කුමාරය ඉස්සරහින් තිබ්බේ. අර මෝඩය හිතුවේ අහම්බෙන් හම්බ උනා කියල
    ps එක අතකට කීදෙනක් ඔය වැඩේම කරන්න ඇද්ද.
    මමත් ඔය ෆොටෝ එක පෙන්නලම කියල තියෙන්නේ හරි එකාවම අල්ලගනිං කියල.🤣
     
    • Haha
    Reactions: windows_ubuntu

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    Dan umba kamathida umbata wada patta duppath kellek ekka set wenna? ekita anuwa umba hondata salli thiyena normal middle class stable family eka kollek. what i’m saying is try to put yourself in their shoes, then you’ll understand why it’s very unlikely to happen.
     
    • Like
    Reactions: chullahattipadopana