මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මනේ කොළඹ රිච් classy එවුන් ඔන්න මම ඔබට සෙට් වෙන්න කියලා හිතෙලා ඉස්සෙල්ලාම nuwara eliya golf club එකට ගියා පස්සේ එතනින්ට එන ලොකු ඩයල් ඉන්නවා එතන එකෙක් එක්ක හොදට ෆිටි උනා පස්සේ උගේ මාර්ගයෙන් සෙට් උනා කොළඹ Queens club එකට tennis ගහන්න .. ඔන්න ඔතන්ධි තමයි අත්තමට ලංකාවේ ඉන්න සල්ලිකාරයෝ දැක්කේ මෙයාලා කරන දේවල් දැන් ගන්න ලැබුණා මේවගේ ඩයල් ගන්න සැප දක්කොත් උබල ෂුවර් කරන්න ලංකාවද කියලා..
මේවා ඇත්තටම distret society මෙයාලා සලිලි ගැන වෝරි වෙන්නේ නැති ඩයල් සල්ලි ගැන හිතන්නෙත් නෑ මුන් වියේහම් කරද්දී. මෙයාලා ගොඩක් පිටතට ඉගෙනගත්තු අය ෆැමිලි වෙල්ත් තමයි.. කොළඹ හොදම ඉස්කෝලෙ වලට ගිහින තියන්නේ ..
Golf club එකෙයි Colombo Rowing club ,tennis club එකෙයි එකම එවුන් ඉන්නේ කොටින්න කියනවා මෙතන ඩයල් තමයි ලාංකාවේ තෙල් මිල ඉහළ දාන්න පුළුවන් ඩයල්,ස්මෙන්ති කොට්ට මිල ,අපි කන බොන ගොඩක් දේවල් Import, export කරන්නේ මුන්..
මුන් පට්ට දේවාල තමා කරන්නේ Art collection සහ wine tasting එතකොට පිටතට ට්‍රැවල් කරන එක තාම මුන් කරන්නේ හම වෙලෙමේ බිස්නස් හරි global පොලිටික් වගේ තොපික් .
ඉතින් ඔහොම කාලයක් ගිය පස්සේ මට සල්ලි එළියටපෙන්නනේ නැ ඔල්ඩ් අලුත් suv තමා පාවිච්චි කරන්න ගොඩක් අය.
ඉතින් ඔහොම හරි ටික දවසක් එක්කෙනෙක් ගෙදර පාටියකට මම ආරාධනා කරා..
මම දන්නේ නැති නිසා අරුගෙන් ඇහුවා එහෙම මොනවද ගෙනියන්න ඕනේ? කියලා ඇත්තට මුන් මොකුත් අරන් ගියේ නෑ..මාම ගියා එකා ලංකාව පේන්ට් ගෙන්නන එකෙක් ගෙදර ධක්කම මට පිස්සු වගේ කිරුලාපන ගියේ ගමන් මාව හදුන්වා දුන්නා අරූ අතට ඇත දීලා මාත් ෆිට් උනා..
මුගේ කලින් වාහමේ හොරු උස්සලලු. පෙරේදම මූට ගානක්වත් නෑ .
ගෙදර නිකන් සලේ අපේ මුළු ගෙවල් සයිස් එනම් උසයි වහල එහෙම සම්පූර්ණ සුදු බිත්තිය එහෙම මාළු ටැංකියක් තිබ්බ ලොකු සෝපා සෙට් එක නිකන් අපේ ඇඳන් වගේ වයිෆයි ළමයි දෙන්නයි..
මුගේ ගෙදර තට්ටු 6ක් තියනවා ගහක් වටේ තමයි පඩි පෙළ දාලා ගෙදර හදල තියෙන්නේ එක තට්ටුවක් ඔෆිස් එක කම්පියුටර් 40ක් පනහක් තියෙනවා..
.ඔන්න ඔහොම ගිහින් අපි රුෆ් ටොප් එකේ සෙට් උනා මුන් බෝනාන බෝතලයක් රුපියල් 60000 ක් වගේ වෙනවා සින්හලු..
මුගේ ලානකවේ association එක්ක president නම කියන්න බෑ..
මුන් කතා කරන්නේ ලෝකෙට තමන්නගේ බිශ්නක් ගෙනියන්න නිව්යෝක් වල ඉඩම් මිල ඔන්න ඔය වගේ දේවල් රජයේ ප්‍රෝගෙක් ගන්න හැටි ..මන් මුන්ගේ society එක ගැන තව හොයලා බලලා කියන්නම් පස්සේ..