ow.linux gui install karanna puluwnd mewata?
Dedicated Servers නම් එහෙම නැහැ මචන් Dedicated Server එක එයාලගේ System එකෙන් Auto Monitoring වෙනවා. අපේ සර්වර් එකේ Enabled with proactive intervention දාලා තියෙන්නේ එක නිසා සර්වර් එකේ Down එකක් එනකොටම Auto ticket එකක් Open වෙනවා එයාලගේ Team එකෙන් ඉතා ඉකමනින් මැෂින් එක බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා එයාලගේ කෙනක් අපේ මැෂින් එක ලගට ආව ගමන් Reply කරන්න පටන් ගන්නවා උපරිම විනාඩි 30 අඩු කාලයකින් සර්වර් එක Up වෙනවා කොටින්ම VPS වල වගේ අපි Support ticket දාදා නහින්න දෙයක් නෑ මේ ටිකට් එක Auto වැටිලා උන්ම බලන්නේmageth UK ekai Singapore ekai VPS dekak thibbe. mata sansare epa una. mama unge Dedicated server ekakata switch karanna htiye. e unata support eka responsive nathi nisa epa una. thiyanawata wada higher plan ekakata yanna giyath unge satha pahaka support ekak na. thota ona nam upgrade karaganin wage scene ekaka inne.
VPS eke issue ekata dan ticket eka open karala masa dekak wage wenna enawa last response eka dala masayak un mawa ignore karanawa