ඇයි මචන්ලා හැමෝම Starlink ඇන්ටනාව අඩි 20ක් විතර උස බට උඩ හයි කරන්නේ? Show එකටද නැත්නම් ඇත්තටම Signal අවුල්ද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    මචන්ලා, මම මේ ලඟකදී ඉඳන් දකින දෙයක් තමයි අපේ පැතිවල Starlink ගත්ත අය වහල උඩ අඩි 10-20 වගේ සෑහෙන උස බට දාලා මේ Dish එක හයි කරලා තියෙනවා. දැක්කම හරියට අර ඉස්සර තිබ්බ UHF ඇන්ටනා වගේ.

    මට තියෙන ප්‍රශ්නය මේකයි:

    තාක්ෂණිකව මේක අවශ්‍යම දෙයක්ද? (ඇන්ටනාව වහල මට්ටමේ තිබ්බොත් Signal ලැබෙන්නේ නැද්ද?)

    ගස්/ගස් වැඩි නිසාද මේක කරන්නේ?

    නැත්නම් මේක අලුතෙන් ගත්ත නිසා වටේට පේන්න කරන "Show" එකක්ද?

    ගොඩක් රටවල මේක පොළොවේ හරි වහලට කිට්ටුව හරි හයි කරනවා දැකලා තියෙනවා. හැබැයි ලංකාවේ

    ගොඩක් අය මේ වගේ උස බට පාවිච්චි කරන එකේ ඇත්තම හේතුව දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරපල්ලා.

    Starlink පාවිච්චි කරන අය ඉන්නවා නම් ඔයාලගේ Experience එකත් කියන්න. මේක ඇත්තටම Connection stability එකට අත්‍යවශ්‍ය දෙයක්ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    අඩි 10-20.. okata ena cable eka kochchara digada ban?
    එකනම් දන්නේ නැහැ බන් හැම එකාම බටයක ඕක හයි කැරෙන්නේ ෆේස් බුක් එකේ Share වෙනවා එහෙම ෆොටෝ

    8.png

    9.png
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,963
    23,772
    113
    Dish එක උන් ඇට දෙකේ එල්ල ගත්තත් උඹට වැඩක්ද බිජ්ජෝ? කෝ දැන් උඹ කයිවාරු ගැහුව නේද ආපු දවස්වලම ඉස්ටාලින්ක් ගන්නවා කියලා? හැමදාම මොකක්හරි කාටවත් වැඩක් නැති මගුලක් හොයාගෙන ඇවිත් ත්‍රෙඩ් දානවා ඇටෙන්ෂන් එක ගන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Dish එක උන් ඇට දෙකේ එල්ල ගත්තත් උඹට වැඩක්ද බිජ්ජෝ? කෝ දැන් උඹ කයිවාරු ගැහුව නේද ආපු දවස්වලම ඉස්ටාලින්ක් ගන්නවා කියලා? හැමදාම මොකක්හරි කාටවත් වැඩක් නැති මගුලක් හොයාගෙන ඇවිත් ත්‍රෙඩ් දානවා ඇටෙන්ෂන් එක ගන්න.මට
    මම ගත්තා කෝපරේට් සිම් එකක් එකේ Speed එක වැඩි Support එක හොදයි ලාබයි Starlink එකට වඩා හොදයි
     
    • Like
    Reactions: Psiko and Giant

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකනම් දන්නේ නැහැ බන් හැම එකාම බටයක ඕක හයි කැරෙන්නේ ෆේස් බුක් එකේ Share වෙනවා එහෙම ෆොටෝ

    8.png

    9.png

    මේක බැලුව නම් තේරෙයි.

    උඹට ඕන නම් Starlink app එක ෆෝන් එකේ දාගෙන අහස ස්කෑන් කරලා බලන්න පුළුවන්. ඒක කරලා තමයි තීරණය කරන්න ඕන තමන්ට ඕක හරියනවද කියල.
     

    isuru cs

    Active member
  • May 6, 2012
    285
    246
    43
    LK
    ඩිෂ් එකට එන ඉන්ටෙර්ෆියරන්ස් අඩු කරගන්න ,ගේ වටේට උස ගස් හෝ ඩිෂ් එක තියෙන තැනට වහල වල කැලි වලින් කවර් වෙනවා නම් ඔහොම කරනවා
     
    • Like
    Reactions: Yin And Yang

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    ස්ටාර්ලින්ක් එකේ කස්ටමර් කෙයා එකට කතා කරලා ඉන්ටනෙට් නැහැ කියපු ගමන් උන් කියන්නෙ කොයි තරං උසකින්ද හයි කරලා තියෙන්නෙ කියලා අහල ආ එහෙනං සැටලයිට් එකට දුර වැඩියි ඒක නිසා තමයි ඉන්ටනෙට් නැත්තෙ කියලා
    එතකොට සැටලයිට් එකට තියන දුර අඩු කරගන්න පුලුවන් ලේසිම විදිය අර වගේ කනුවක හයි කරන එක

    කඳු පැත්තක ඉන්නවා නං ඔහොම ඕන නැහැ මොකද ඒවට සැටලයිට් එකට දුර කොහොමත් අඩුයි
    අනුරාධපුරේ වගේ නං ගොඩක් ෆ්ලැට් නේ උසක් නැහැ සමහර විට ඒ පැති වලද සැටලයිට් එකට ලඟ වෙන්න අඩි 40-50ක් විතර උස්සන්න වෙයි නැත්තං ඉන්ටනෙට් නැතිම වෙයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,575
    23,172
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එකෙන්ම showoff එකට, ගමටම පේන්න ඔය ගහන්නෙ. උඹත් ගන්නවනම් ඔයිට දෙවෙනි වෙන්නෙ නැති වෙන්න ගහම්. අනෙක උඩිම්ම තියෙන එකට තමා අනිත් උන්ගෙ සිග්නල් ටිකත් එන්නෙ.
     
    • Haha
    Reactions: Psiko

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    එකෙන්ම showoff එකට, ගමටම පේන්න ඔය ගහන්නෙ. උඹත් ගන්නවනම් ඔයිට දෙවෙනි වෙන්නෙ නැති වෙන්න ගහම්. අනෙක උඩිම්ම තියෙන එකට තමා අනිත් උන්ගෙ සිග්නල් ටිකත් එන්නෙ.
    නදුන් starlink ගත්තොත් අපිට මූන දෙන්න වෙන ප්‍රශ්න කීපයක්...

    ස්ටාර්ලින්ක් ගන්න සල්ලි ගන්න ATM එකේ ඉන්නකොට එකවුන්ට් එකේ සල්ලි නෑ කියල එකෙක් හිනා උනා මට සල්ලි තියනව හුත්තෝ මම ස්ටාර්ලින්ක් ගන්න යන්නෙ කිව්වම ඌ මගෙ කනට ගැහුව.

    ස්ටාර්ලින්ක් එකට අහස පැහැදිලි වෙන්නෙ ගෙදර ආව ගහේ අතු කපනකොට ගෙවල් අයිතිකාරය ඇවිත් මට කෑගැහුව

    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.

    හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.

    කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?

    ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.

    ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!
     
    • Haha
    Reactions: Amith0424 and Psiko

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,291
    5,416
    113
    wate gas walata cover wenawata bn, side eken connect wena satellite eka ange ekakinne connect wenne
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,443
    11,789
    113
    🤍
    නදුන් starlink ගත්තොත් අපිට මූන දෙන්න වෙන ප්‍රශ්න කීපයක්...

    ස්ටාර්ලින්ක් ගන්න සල්ලි ගන්න ATM එකේ ඉන්නකොට එකවුන්ට් එකේ සල්ලි නෑ කියල එකෙක් හිනා උනා මට සල්ලි තියනව හුත්තෝ මම ස්ටාර්ලින්ක් ගන්න යන්නෙ කිව්වම ඌ මගෙ කනට ගැහුව.

    ස්ටාර්ලින්ක් එකට අහස පැහැදිලි වෙන්නෙ ගෙදර ආව ගහේ අතු කපනකොට ගෙවල් අයිතිකාරය ඇවිත් මට කෑගැහුව

    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.

    හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.

    කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?

    ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.

    ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!
    nadunge tone ekenma read une :yes: