සජබ ගේමට , නාකි අහකට! තරුණ නියෝජිතයන්ට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොර ඇරේ!! ☎️😍

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Sajith_SJB_260116.jpg


    සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණයන්ට අවස්ථාව ලබා දීමට මෙවර කටයුතු කර තිබේ.

    ඒ අනුව අද (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී නවක සාමාජිකයන් ලෙස චරිත් අබේසිංහ, වැරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික යන තරුණ දේශපාලන නියෝජිතයන් රැසක් පත් කරන ලදී.

    මෙම පිරිස අද (16) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සිය පත්වීමේ ලිපි ලබා ගත්තේය.

    මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියේය.


    ezgif-7a6379a54bab29.gif


    image-2026-01-16-011347261.png
     
    Last edited:

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    548
    93
    charith pons ta gahanna kiyala ubalata salli denawa kiyala u kiwwa eka aththa wage.
    me tikema u target karala gahanawa npp ponna dobila.
    owa karala wadak na bn jvp kalakanninta goda emak na
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    එලකිරි එකෙ සජ්ජා ෆැන්ස්ලා පට්ටම අඩුයි නේද??? :D
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,967
    27,323
    113
    උස නම් සිකුරුටි මිටි නම් කම්කරු විදිය හරි කියලා කිව්ව මේ ලොන්ත අබේපොන්නයා හිරේ හිටපු කතාවක් කිය කිය කක්කි ශුදා උඩ පැන පැන තලන වීඩියෝ එකක් තිබුනා :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    එලකිරි එකෙ සජ්ජා ෆැන්ස්ලා පට්ටම අඩුයි නේද??? :D
    :no::no:
    එලකිරි එකෙ සදා ලෝක කුජීත ලැවරිදාස ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස් බෝඩ් ලාමක ටින් ටින් යටිපතුල් කොටලු ශ්‍රී පුක ෆැන්ස්ලා පට්ටම අඩුයි නේද??? :D
    :ROFLMAO::yes::yes:🤌🤌



    නූගත් උද්දච්ච මෝඩ මූසල සදාලෝක කුජීත ලාමක ටින් ටින් සජිත් ලැවරියාදාස නූගත් යටිපතුල් කොටළුවාටම හරියන නූගත් ලොන්තයෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤮🤮🤮
     
    • Haha
    Reactions: kinkon