කවුරුත් යුද්ධය අවසන් කලේ නෑ බොලව්!

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    883
    493
    63
    Homagama
    ප්‍රභාකරන්ගේ ඔලුවට 🪓 ගහලා නැතුව ප්‍රභාකරන් සයනයිඩ් කෑවයි කියයිද දන්නේ නෑ.
     
    • Like
    Reactions: War Fighter

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    පොඩි හනුමාගේ ජාතිවාදි කල්ලිය.. ආයෙත් වැඩ පටන් අරන් වගේ....
    2015 - 2019 ත්‍රෙඩ් ටික අයෙත් බම්ප් කරා ..
    (අමතක අයට මතක් කරගන්න පුළුවන් )

    තිස්ස විහාරයට යන්නේ ගියේ.. එතන අවුලක් කරන්න මිසක් ඇත්තටම සිල් ගන්න නෙවෙයි... ත්‍රිකුණාමලයේ බුදු පිලිමේ උස්සලා දාපු නාටිටියෙන් පස්සෙත් තව තවත් මේ නාට්ටි කාරයොන්ට නටන්න දෙන්න හොද නැහැ...

    ජනාදිපතිට කොන්දක් තිබ්බ මේක කියන්න ! රෙස්පෙක් අනුර !!!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,549
    113
    මාලඹේ
    පොඩි හනුමාගේ ජාතිවාදි කල්ලිය.. ආයෙත් වැඩ පටන් අරන් වගේ....
    2015 - 2019 ත්‍රෙඩ් ටික අයෙත් බම්ප් කරා ..
    (අමතක අයට මතක් කරගන්න පුළුවන් )

    තිස්ස විහාරයට යන්නේ ගියේ.. එතන අවුලක් කරන්න මිසක් ඇත්තටම සිල් ගන්න නෙවෙයි... ත්‍රිකුණාමලයේ බුදු පිලිමේ උස්සලා දාපු නාටිටියෙන් පස්සෙත් තව තවත් මේ නාට්ටි කාරයොන්ට නටන්න දෙන්න හොද නැහැ...

    ජනාදිපතිට කොන්දක් තිබ්බ මේක කියන්න ! රෙස්පෙක් අනුර !!!
    Ube wage wahal ponnayek gen oyita wada deyak balaporotthu wenna bae
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    පොඩි හනුමාගේ ජාතිවාදි කල්ලිය.. ආයෙත් වැඩ පටන් අරන් වගේ....
    2015 - 2019 ත්‍රෙඩ් ටික අයෙත් බම්ප් කරා ..
    (අමතක අයට මතක් කරගන්න පුළුවන් )

    තිස්ස විහාරයට යන්නේ ගියේ.. එතන අවුලක් කරන්න මිසක් ඇත්තටම සිල් ගන්න නෙවෙයි... ත්‍රිකුණාමලයේ බුදු පිලිමේ උස්සලා දාපු නාටිටියෙන් පස්සෙත් තව තවත් මේ නාට්ටි කාරයොන්ට නටන්න දෙන්න හොද නැහැ...

    ජනාදිපතිට කොන්දක් තිබ්බ මේක කියන්න ! රෙස්පෙක් අනුර !!!
    ithin oka kelin kiyanna thibba ne uta wate yanne nathuw, ehem kiwwa nm mehem prashna mukuth na ne
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,315
    2,551
    113
    එහෙනං මොකටද ජෙප්පො කිය කිය ඇවිදින්නේ, ලබ්බෙන්ද ගහන්නෙ ඇහුව්වම උන් තමා මහින්දව යුද්ධය කරන්න බල කරේ කියලා... බැලින්නං උනුත් මුකුත් කරලා නෑනේ...
     
    • Like
    Reactions: Amith0424

    lilman

    Well-known member
  • May 10, 2009
    40,501
    53,681
    113
    Colombo

    රණිල්ටයි ප්‍රේමදාසට යි නම් මහලොකු කාලයක් ඕනේ උනේ නෑ හැබැයි.. :lol: :lol:

    පොලිසියෙ උන් ටිකයි, මිලේනියම් සිටි සෙට් එකයි පුදල පටන් ගත්තෙ.උන් දෙන්න හිටියනම් මීට ගොඩක් කලින් අඩුකුලේ පුත්තු ටික ඉවර වෙනව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,141
    113
    කෑගල්ල
    පොලිසියෙ උන් ටිකයි, මිලේනියම් සිටි සෙට් එකයි පුදල පටන් ගත්තෙ.උන් දෙන්න හිටියනම් මීට ගොඩක් කලින් අඩුකුලේ පුත්තු ටික ඉවර වෙනව.
    ලොල් එක තමා කොටි සිරස එළව එළව ගන්නේ. බණ්ඩාර නායක මැතිනියට පුකේ ඇර ඇර ඉන්න කොට තම රටේ ත්‍රස්ත වාදී කාලි දෙකක් ඔලුව උස්සන්න ගන්නේ. :lol: :lol: වෙලාවට unp කාරයො ටිකක් බලයිට ආවේ. ඉට් පස්සේ අපේ මහින්ද මහත්තයා ආවා.. :lol: නැත්තේ බණ්ඩාරනායක ගේ අම්මට හැම්නෙන්න තමා වෙන්නේ..
     
    • Haha
    Reactions: lilman