ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

Be_Positive

Well-known member
  • May 27, 2022
    770
    838
    93
    සමුර්දි බැංකු වල fd පොලිය හොදයි. ගිහින් අහලා compare කරලා බලන්න. Tax කපන්නෑ. ඕනෙ කෙනෙකුට ගනුදෙනු කරන්න පුලුවන් දැන්.
    Saving account එකට සල්ලි දාන්න ගමේ ඉන්න සමුර්දි නිලදාරිට කිව්වොත් saving account එකට receipt එකකින් සල්ලි දාන්න ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් සමහර වෙලාවට. එහෙම එන්න පුලුවන් එකෙක් නම් එනවා. Passbook එක මාසෙකට සැරයක් වගේ බැංකුවට ගිහින් update කරගන්න තියෙන්නෙ. Loan එහෙමත් ගන්න පුලුවන්. පොලිය compare කරලා බලන්න.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,189
    113
    Tokyo, Japan
    මේ නූල බලන IRD එකා

    Excited Go On GIF
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    have done already

    මෙහෙම දේවල් මාත් අහලා තියනවා නමුත් මේ බැංකුවේ උදාහරණ තියනවද ? දාපු සල්ලි ගන්න බැරිවෙලා තියනවාද ? කවුද මේවා නියාමනය කරන්නේ ? රජයත් එක්ක තියන සම්බන්දය කොහොමද ?
    ------ Post added on Jan 17, 2026 at 6:08 PM
    ow. sansa bank wala ehema ganna bari wechcha nees dakka papers wala
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,030
    11,842
    113
    images

    මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.

    පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.

    අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.

    1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...

    2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.

    මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .

    සමුපකාර ක්‍රමය කියන්නේ සුපිරිම එකක්. හැබැයි දැන් සමුපකාර ක්‍රමය කරන උන් තමයි සත 05 ට විස්වාස නැති තැනක් . බලපන් මේ නිව්ස් එකක්. හිතන්න උඹලා ලක්ෂ 50 ක් දැම්මා කියලා..අරක ට මේකට කියලා කපාගත්තොත් සොරි ඩොට් කොම්ම තමයි. ටැක්ස් ඕන නම් රු 5000 ක් 7000 ක් කැපුවත් දාපු මුදලවත් රැකෙනවා...අනික සමුපකාර බැංකුවලම දාන්න ඕන නැ.

    ටැක්ස් වලට බය නම් කොටස් වෙලදපල ආයෝජනය තමයි හොදම. හැබැයි ඒක රිස්ක්..කොටස්වල මිල අඩුවුනාම ඔයාට පාඩුයි වගේම කොටස්ව ල මිල වැඩිවුනාම ඔයාට ලාබයි
    හැම එකේම වාසි අවාසි 02 ම තියනවා..ඒ නිසා සුරක්ෂිතම අරක මේක කියලා නෑ

    හුගක් අය ටැක්ස් වලට බයේ වෙන තැන්වලට දැම්මට..අන්තිමට ටැකස් මුදලට වඩා බර ගානක් අඩුෙවනවා..ඖනම රටක ටැක්ස් ගෙවන්න ඕන පුද්ගලයෙක් වුනාම

    මම කොටස් වල ආයෝජනය කලා ලක්ෂ 10 ක් . කැල් එකේ .. දාපු ගමන් 20,000 ක් කැපුනා..ඉට පස්ෙස් 80,000 ක් කැපුනා..එලකිරි එකේ ඩයල් එකක් කිව්වා..ඔහොම තියමු අවුරුද්දක් කියලා...දැන් මාස 04 ක් විතර ගියා...මම බැලුවා ආපහු ලක්ෂ 10ම තියනවා....ඒකියන්නේ මේ කාලේ ඇතුලත. කොටස් වල ලාබාංශ වැඩිවෙලා...ඉතින් මම නෙමෙයි ඒක හැන්ඩල්කරන්නේ කැල් එකෙන්. ඉතින් එතනත් ලාබ පාඩු තියනවා..දැන් දවසට 1000 ක් විතර ලාබයක් තියනවා...ෂේප්..වැඩි පොලියක් නෙමෙයිනේ...අදික පොලි කියන්නේ .ලොවෙත් බය වෙන්න ඕන..උන් කවදාහරි ඔය අධික පොලිය අරන් මාරු වෙනවා...

    කැල් ම නෙමේ ඖන තරම් වෙන අායතන තියනවා, එන් ඩී බී වෙල්ත් එයාලත් කරනවා..නැත්නම් තමන්ටම තනියෙන් ආයෝජනය කරන්න පුලුවන්..හැබැයි මේවා රිස්ක් ඉන්වෙස්ට්මන්ට් ගනයට අයත් වෙනවා...

    රිස්ක් අඩුම්...එෆ් ඩී රාජ්‍ය බැංකු තමයි .....

    ------ Post added on Jan 18, 2026 at 7:08 AM
     
    Last edited:

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521

    Meka attha bn, podi ganak gewala paduwe inna eka genuine, baywenna deyakuth na. :dull:
     
    saho

    Active member
  • Oct 9, 2007
    216
    169
    43
    39
    Kelaniya

    උඹ මේ කියන්නේ කැල් එකේ යුනිට් ට්‍රස්ට් එකනේ. ඒක ශේප්. අනික යුනිට් ට්‍රස්ට් වල අනිත් වාසිය ඉන්ටෙරෙස්ට් එක එළියට ගන්නවනම් විතරයි ටැක්ස් වෙන්නේ.
     
    Sen-lu

    Well-known member
  • පඩිය ලක්ෂ 6ක් විතර හොයනව ඒකට ටැක්ස් කැපෙනව ඊට අමතරව සයිඩ් හස්ල් වලින් ලක්ශ 2ක් විතර හොයනවා ඒකට ටැක්ස් ගෙවන්නෙ නම් නෑ මන්. මට ird එකෙන් තාම tax return එකක් දාන්න කියලවත් ඇවිත් නැහැ. මම return දාලත් නැ.

    මේකට මොකද කරන්නේ මේක ලොකු කේස් එකක්ද ??
    600,000 ටැක්ස් වෙනවනම් return දාන්න ඕනනෙ මිට්ටො. ටැක්ස් ගැන එච්චර හොයන්න IRD උන්ට වෙලාවක් නෑ හැබැයි return නොදැම්මොත් ඒක system එකේ flag උනාම වාත.
     
    • Like
    Reactions: Amith0424

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    ටැක්ස් වලින් බේරෙන්න නම් කෑෂ් තමා.
    Athurugiriye supermarket ekak thiynawa only cash card payment ba. hemawelema car park eka nm full,mn drive krddi dakala thiynawa. offers athi samaharawita. Gihin nm na thama;)
     
    • Like
    Reactions: Amith0424

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ?
    උඹ ඇතුළු මේකේ උන් ඔක්කොම පටලවන් ඉන්නේ.
    8% හරි බැංකු පොලිය දෙන්නේ මුළු මුදලට, WHT tax එක ගහන්නේ ඒ පොලියට විතරය්. (WHT 5% නමෙය් 10%)
    එකියන්නේ 8% න් 10% එකියන්නේ 0.8%. උඹ ඔය tax දශම ගාන වෙනසටය් සල්ලි රිසක් කරන්නේ.

    ඔකේ දාපු සල්ලි tax දන්නේ නැහැ කියලද හිතන්නේ. පිසුද්ද හුට්ටෝ IRD එක call එක දීපු ගමන් සමපකර බැංකුව මුල ඉඳන් ගිණුම් විතරේ දෙනවා.

    ග්‍රාමීය බැංකුව කියන්නේ 100% රජයට අයත් බැංකුවක් එකේ පොලිය ඔය්ටත් වැඩි හැබය් උඹ කියන ඔය CRB සමුපකාර ග්‍රාමීය බැංකු කියන්නේ "ග්‍රාමීය" කියන වචනේ දාගත්ත තවත් සමුපකාර සංගමෙක බැංකුවක්. ඕව තනිකර manager සහ board එකේ ඉන්න උන්ගේ මත run වෙන්නේ, හොර බොරු සල්ලි අරන් පැනීම් එමටය්..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,249
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Athurugiriye supermarket ekak thiynawa only cash card payment ba. hemawelema car park eka nm full,mn drive krddi dakala thiynawa. offers athi samaharawita. Gihin nm na thama;)
    diyunu wena minissu. :cool:

    godak than wala wangu gagaha yanne. salkiyayuthu gaanak tax file karagena giyaama shape. dan systems merge karan yana nisa issara wage amaaruyi. cash ekathu karala spend karanna giyaama note karaganna. waahanayak aran reg karapu gaman IRD eken danagannawa.
    waveoff ekak gov side eken deela thiyena nisa depaththatama saadarana widihata yanna ona.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    උඹ ඇතුළු මේකේ උන් ඔක්කොම පටලවන් ඉන්නේ.
    8% හරි බැංකු පොලිය දෙන්නේ මුළු මුදලට, WHT tax එක ගහන්නේ ඒ පොලියට විතරය්. (WHT 5% නමෙය් 10%)
    එකියන්නේ 8% න් 10% එකියන්නේ 0.8%. උඹ ඔය tax දශම ගාන වෙනසටය් සල්ලි රිසක් කරන්නේ.

    ඔකේ දාපු සල්ලි tax දන්නේ නැහැ කියලද හිතන්නේ. පිසුද්ද හුට්ටෝ IRD එක call එක දීපු ගමන් සමපකර බැංකුව මුල ඉඳන් ගිණුම් විතරේ දෙනවා.

    ග්‍රාමීය බැංකුව කියන්නේ 100% රජයට අයත් බැංකුවක් එකේ පොලිය ඔය්ටත් වැඩි හැබය් උඹ කියන ඔය CRB සමුපකාර ග්‍රාමීය බැංකු කියන්නේ "ග්‍රාමීය" කියන වචනේ දාගත්ත තවත් සමුපකාර සංගමෙක බැංකුවක්. ඕව තනිකර manager සහ board එකේ ඉන්න උන්ගේ මත run වෙන්නේ, හොර බොරු සල්ලි අරන් පැනීම් එමටය්..
    ස්තුතියි අදහස් වලට.

    නමුත් උබ මම ලියපු දෙය හරියට කියවලා නෑ. මම ආදායම් බදු (tax band eke) 36% මට්ටමේ ඉන්නේ . FD interest එක ආදායමක් විදිහට එනකොට එකට 36% වදිනවා. WHT certificate දීලා කැපුන ගාන (10%) අඩුකරගන්න පුළුවන් නමුත් මිලියන කිහිපයක FD එකක interest එකකට අර විදිහට ආදායම් බදු වැදුනම ලොකු ගානක් යනවා .

    * අවදානම ගැන කියන දේ ඇත්ත වෙන්න පුළුවන් !
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    441
    444
    63
    images

    මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.

    පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.

    අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.

    1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...

    2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.

    මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .

    Meka boru. Interest income eka taxable. Taxablle nethuwa income gannanam

    Share market ek invest karanna eke capital gains tax wenna ne.

    Profit of profit taxable ne. Ethakota oya group companies walin gewana dividend walata godak welawata ta. Kepenne ne

    Dividend walata 15% thama final tax ekaz 18%, 24%, 30%, 36% gewana ayata meka mara beneficial
     
    • Like
    Reactions: Babysaban

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    සමුපකාර ක්‍රමය කියන්නේ සුපිරිම එකක්. හැබැයි දැන් සමුපකාර ක්‍රමය කරන උන් තමයි සත 05 ට විස්වාස නැති තැනක් . බලපන් මේ නිව්ස් එකක්. හිතන්න උඹලා ලක්ෂ 50 ක් දැම්මා කියලා..අරක ට මේකට කියලා කපාගත්තොත් සොරි ඩොට් කොම්ම තමයි. ටැක්ස් ඕන නම් රු 5000 ක් 7000 ක් කැපුවත් දාපු මුදලවත් රැකෙනවා...අනික සමුපකාර බැංකුවලම දාන්න ඕන නැ.

    ටැක්ස් වලට බය නම් කොටස් වෙලදපල ආයෝජනය තමයි හොදම. හැබැයි ඒක රිස්ක්..කොටස්වල මිල අඩුවුනාම ඔයාට පාඩුයි වගේම කොටස්ව ල මිල වැඩිවුනාම ඔයාට ලාබයි
    හැම එකේම වාසි අවාසි 02 ම තියනවා..ඒ නිසා සුරක්ෂිතම අරක මේක කියලා නෑ

    හුගක් අය ටැක්ස් වලට බයේ වෙන තැන්වලට දැම්මට..අන්තිමට ටැකස් මුදලට වඩා බර ගානක් අඩුෙවනවා..ඖනම රටක ටැක්ස් ගෙවන්න ඕන පුද්ගලයෙක් වුනාම

    මම කොටස් වල ආයෝජනය කලා ලක්ෂ 10 ක් . කැල් එකේ .. දාපු ගමන් 20,000 ක් කැපුනා..ඉට පස්ෙස් 80,000 ක් කැපුනා..එලකිරි එකේ ඩයල් එකක් කිව්වා..ඔහොම තියමු අවුරුද්දක් කියලා...දැන් මාස 04 ක් විතර ගියා...මම බැලුවා ආපහු ලක්ෂ 10ම තියනවා....ඒකියන්නේ මේ කාලේ ඇතුලත. කොටස් වල ලාබාංශ වැඩිවෙලා...ඉතින් මම නෙමෙයි ඒක හැන්ඩල්කරන්නේ කැල් එකෙන්. ඉතින් එතනත් ලාබ පාඩු තියනවා..දැන් දවසට 1000 ක් විතර ලාබයක් තියනවා...ෂේප්..වැඩි පොලියක් නෙමෙයිනේ...අදික පොලි කියන්නේ .ලොවෙත් බය වෙන්න ඕන..උන් කවදාහරි ඔය අධික පොලිය අරන් මාරු වෙනවා...

    කැල් ම නෙමේ ඖන තරම් වෙන අායතන තියනවා, එන් ඩී බී වෙල්ත් එයාලත් කරනවා..නැත්නම් තමන්ටම තනියෙන් ආයෝජනය කරන්න පුලුවන්..හැබැයි මේවා රිස්ක් ඉන්වෙස්ට්මන්ට් ගනයට අයත් වෙනවා...

    රිස්ක් අඩුම්...එෆ් ඩී රාජ්‍ය බැංකු තමයි .....
    මම investment වලට ආදුනිකයෙක් නෙමේ. දැනටමත් CAL , Softlogic, NDB wealth වගේ unit trust වල ආයෝජන කරලා තියනවා.. share market එකේ trading අද්දැකීම් අ. 17 කටත් වැඩියි !.

    මම සරලව කියන්නම් කෝ ...

    උදා: මම 5 million FD එකක් දානවා 8% අ-1 කට බැංකුවක අ. පොලිය විදිහට 400000 ලැබෙනවා . මම ඉන්නේ 36% අදායම් බදු බෑන්ඩ් එකේ . මේ පොලිය මට ආදායමක් වෙනවා (400000 -10%wth) 360000/- . මේ 360000 ආදායමට මට 36% බද්දක් වැදෙනවා. එතකොට , කලින් 10% claim කලත් අතට ඇත්තටම එන්නේ (360000 - 129600) + 40000 = 270400/- .
    සරලව කිවොත් පඩියට ගෙවන බද්දට අමතරම මම මේ රටේ කාලකන්නි නිකමෝ නඩත්තු කරන්න FD interest එකෙන් තව 129600/- ගෙවනවා !!!
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333

    sahathika aththa
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,420
    1,543

    Such is life. 36% upper tax cap will feel alright, compared to the 45% cap in some countries.
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    sanasa ekatanam danna epa.
    minister (wasantha samarasinghe) ma kiwwa million ganan branch godaka salli missing kiyala. dan audit karanna start karala kiyala.
    samahara aya heart surgery karaganna ithuru karapu sallith horakam karala.

    interest ekata gahana tax eken berenna kiyala podi podi graameeya banku wala dala ganna risk eka value da balala danna.
     
    • Like
    Reactions: Starry Night

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    මොකක් හරි මනී ජෙනරේට් වෙන දෙයකට ඉන්වෙස්ට් කරන්න .

    ඔයාගෙ සල්ලි වලට රියල් වෙලිව් හරි තියේවි.