මෙන්න මරු පින්තුරයක් හම්බුනා. මේ කළුතර මහ මුදලි දොන් ආතර් ද සිල්වා රිවර්ධන මුදලිතුමාගේ නිවාස වූ රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරයේ පින්තුරයක්...
ඒ කාලේ ආණ්ඩුකාරය වෙනුවෙන් පවත්තපු බෝජන සංග්‍රහයක් වෙන්න පුළුවන්..
සුපිරියට තියෙන්න ඇති නේද ඒ කාලේ...
ඒ කාලෙ සිලින් ෆැන් පවා තිබිල මේ ගෙදර
අන්තිම පින්තුරේ ඒ කාලේ රිච්මන්ඩ් මන්දිරය තිබුණු විදිය...
මේක පාට කරලා දාපන් කවුරුහරි...

Last edited: