රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    මෙන්න මරු පින්තුරයක් හම්බුනා. මේ කළුතර මහ මුදලි දොන් ආතර් ද සිල්වා රිවර්ධන මුදලිතුමාගේ නිවාස වූ රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරයේ පින්තුරයක්...
    ඒ කාලේ ආණ්ඩුකාරය වෙනුවෙන් පවත්තපු බෝජන සංග්‍රහයක් වෙන්න පුළුවන්..
    සුපිරියට තියෙන්න ඇති නේද ඒ කාලේ...
    ඒ කාලෙ සිලින් ෆැන් පවා තිබිල මේ ගෙදර

    අන්තිම පින්තුරේ ඒ කාලේ රිච්මන්ඩ් මන්දිරය තිබුණු විදිය...


    මේක පාට කරලා දාපන් කවුරුහරි...
    7949995440-0846f21024-o.jpg

    7949995440-0846f21024-o-Colorized.jpg

    new.jpg


    7950007208-563ecd006e-o.jpg
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,648
    8,077
    113
    රේන්ද කියන්නේ අරක්කු වලට නේද?
    ne renda(renter) warga godak tibuna.
    1650දී පමණ ඕලන්ද පාලකයන් ලංකාවේ අරක්කු රේන්ද ක්‍රමය ඇති කළේය. අරක්කු රේන්ද ක්‍රමය යනු අරක්කු පෙරීමට බෙදා හැරීමට හා විකිණීම සඳහා අවසර දෙන බලපත්‍ර වෙන්දේසියකි.
    https://www.nata.gov.lk/web/index.p...20-09-02-05-29-28&catid=77&Itemid=235&lang=si

    https://www.lankadeepa.lk/Rasawitha/අමදයප-වයපරය-පරගම-දන-සපටර-සනනයක-අරකක-රනද-වයපරකයකද/57-537837
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    TFS, මේ මුදලිතුමාගේ වෙඩින් එක බොහොම ලොකුවට අරගෙන තිබුනා කියලා මම කියවලා තියනවා. එදා පින්තුරයක්ද දන්නේ නැහැ.ඒකට, එංගලන්තෙනුත් ආරාධිතයෝ ආවා, ඒ වෙනුවෙන්ම කළුතර දක්වා දුම්රියක් ආවා වගේ කියෙව්වා මතකයි. පස්සේ කාලේ මෙයා තනියම ක්වීන්ස් හොටෙල් එකේ ඉඳලා මියගිය බවකුත් තිබුනා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    TFS, මේ මුදලිතුමාගේ වෙඩින් එක බොහොම ලොකුවට අරගෙන තිබුනා කියලා මම කියවලා තියනවා. එදා පින්තුරයක්ද දන්නේ නැහැ.ඒකට, එංගලන්තෙනුත් ආරාධිතයෝ ආවා, ඒ වෙනුවෙන්ම කළුතර දක්වා දුම්රියක් ආවා වගේ කියෙව්වා මතකයි. පස්සේ කාලේ මෙයා තනියම ක්වීන්ස් හොටෙල් එකේ ඉඳලා මියගිය බවකුත් තිබුනා.
    ඔයා හරි. මෙතුමා විවාව වෙලා තියෙන්නේ මේ 1916 වසරේදී, ඒ විවාහ උත්සවයට එංගලන්තයේ ජෝර්ජ් රජ පවුලේ නියෝජිතයන් ද වේල්සයේ ආදිපාදවරයා ද, මව්න්ට්‌බැටන් සාමිවරයා ද ඇතුළු ප්‍රභූන් රැසක්‌ සහභාගි වෙලා කියල කියන්නේ,,