ගවර්මන්ට් පටන්ගන්නෙම ගව කියලා. ඒවා තියෙන්නේ නූගත් අඩුකුලේ උන්ට. ලක්ශ 5ට වඩා පඩි ගන්න IT කරන උන් ඔය අඩුකුලේ යටිබඩවල් අස්සේ රිංගන්නේ ලපන් ගහන්නදමම ලංකාවේ පිළිගත් IT company එකක රැකියාවක් කරන පරිගණක ඉංජිනේරුවෙක් . මගේ මාසික වැටුප සාමාන්යෙන් ලක්ස 5+ විතර . දැන් අවරුදු 8 වැඩිය පඩිය වැටුනේ BOC එකට. හැබැයි මට මේ ලගදි personal loan එකක් ගන්න බැංකුවට ගියා. අපි මේ බැංකුවට කොච්චර කාලයක් මේ තරම් පඩියක් දැම්මත් වැඩක් නැහැ ,මොකද අපිට personal loan එකක් ගන්න නම් හොද rate එකකට විසේසයෙන් ඔයා ඉංජිනේරුවෙක් වගේ professional රැකියාවක් කරන කෙනක් නම්, ඔයා රජයේ සේවකයෙක් හරි නැත්නම් ඒ අය කියන IESL, IIESL වගේ ඒවා තියෙන්න ඕනෙලු නැතියම් අපිට හම්බ වෙන්නේ term loan එකක් ලොකු rate තියන එකක් . මම බැංකුවේ manager මහත්මයා එක්ක සුහදව කතා කරා ඒ අයත් පිළිගත්තා කරන්න දෙයක් නැහැ අපිට මෙතන අසාදාරනයක් වෙනවා කියල . නමුත් මේක තමයිලු එයාලට උඩින් ඇවිල්ල තියන නියෝගය. මම දැන් වෙනත් බැංකුවකට සැලරි දාන්න යන්නේ. මොකද මට වෙන බැංකු කිහිපයකම ඔය term rate වලට වැඩිය අඩුවෙන් දෙන්න පුළුවන් කිව්වා . මෙච්චර කාලයක් අපි සැලරි දාලා වැඩක් උනේ නැති නිසා තවත් දාල වැඩක් වෙන්නේ නැහැ කියල තමයි කියන්න වෙන්නේ . මම කියන්නේ ඔයාලත් BOC එකේ පඩිය දාන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න.
ayi ban umbata IESL registration eka nedda. IESL registered nam professional loan categoriyen denawaමම ලංකාවේ පිළිගත් IT company එකක රැකියාවක් කරන පරිගණක ඉංජිනේරුවෙක් . මගේ මාසික වැටුප සාමාන්යෙන් ලක්ස 5+ විතර . දැන් අවරුදු 8 වැඩිය පඩිය වැටුනේ BOC එකට. හැබැයි මට මේ ලගදි personal loan එකක් ගන්න බැංකුවට ගියා. අපි මේ බැංකුවට කොච්චර කාලයක් මේ තරම් පඩියක් දැම්මත් වැඩක් නැහැ ,මොකද අපිට personal loan එකක් ගන්න නම් හොද rate එකකට විසේසයෙන් ඔයා ඉංජිනේරුවෙක් වගේ professional රැකියාවක් කරන කෙනක් නම්, ඔයා රජයේ සේවකයෙක් හරි නැත්නම් ඒ අය කියන IESL, IIESL වගේ ඒවා තියෙන්න ඕනෙලු නැතියම් අපිට හම්බ වෙන්නේ term loan එකක් ලොකු rate තියන එකක් . මම බැංකුවේ manager මහත්මයා එක්ක සුහදව කතා කරා ඒ අයත් පිළිගත්තා කරන්න දෙයක් නැහැ අපිට මෙතන අසාදාරනයක් වෙනවා කියල . නමුත් මේක තමයිලු එයාලට උඩින් ඇවිල්ල තියන නියෝගය. මම දැන් වෙනත් බැංකුවකට සැලරි දාන්න යන්නේ. මොකද මට වෙන බැංකු කිහිපයකම ඔය term rate වලට වැඩිය අඩුවෙන් දෙන්න පුළුවන් කිව්වා . මෙච්චර කාලයක් අපි සැලරි දාලා වැඩක් උනේ නැති නිසා තවත් දාල වැඩක් වෙන්නේ නැහැ කියල තමයි කියන්න වෙන්නේ . මම කියන්නේ ඔයාලත් BOC එකේ පඩිය දාන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න.
meka aththak, mageth BOC thiyenne last 14 years.. lons aran thiyanawa 10m+Branch manager anuwa wenas wenawa bro.![]()
ඔකුන්ගේ උත්තර අහපුවම කනට නොගහා එන්නේ බොහොම අමාරුවෙන්.
එකතරා කොම්පැනියක වගකියයුතු රස්සාවක් කරන කාලේ සතියට දවස් 2-3 කොම්පැනියේ වැඩ වලටම කතාකරන කාලේ (නොදන්නා කස්ටමර් කෙනෙක් නොවන කාලෙක) පඩියත් ඕකටම අවුරුදු 11කට වඩා යනකාලෙක වැඩක් කරගන්න ගියහම දුන්න ඔය වගේ උත්තරය නිසා සල්ලි ටික ඔක්කොම අරගෙන පුද්ගලික බැංකුවක දැම්මා. දැන් කිසි අවුලක් නෑ . ලේ කෝප වීමකුත් නෑ. වැඩත් කරදර නැතිව කෙරෙනවා
පොඩි ඇඩ්වයිස් එකක්
බැංකු දෙකක් වත් තියාගනින්. සල්ලි ටික දෙකට බෙදලා දෙතැනක දාපන්. මාසෙට දෙකම ඔපරේට් කරපන්.
IT karana un koheda yako ekamuthu wenne! okun ekata eka na! specially software side eke un. siyalloma athi panditha siyalla dath puke dath dostharala!මම හැමදාම කියන්නැහේ ඔය උබලා IT කස්ටිය එකතු වෙලා හරිහමන් සංවිධානයක්/ එකමුතුවක් හදාගනින්කෝ. එකෙක්ට එකෙක් නැද්ද බොලාගේ සිරාවට.
උබලාට කියලත් වොයිස් එකක් නැනේ හරිහමන්. ලගදිම බොලාට අපි කියන එවැයි වැදගත් කම තේරෙයි.
machan try standard chartered bank..ubata contact ekak natnam kiyapan mam set krla dennamමම ලංකාවේ පිළිගත් IT company එකක රැකියාවක් කරන පරිගණක ඉංජිනේරුවෙක් . මගේ මාසික වැටුප සාමාන්යෙන් ලක්ස 5+ විතර . දැන් අවරුදු 8 වැඩිය පඩිය වැටුනේ BOC එකට. හැබැයි මට මේ ලගදි personal loan එකක් ගන්න බැංකුවට ගියා. අපි මේ බැංකුවට කොච්චර කාලයක් මේ තරම් පඩියක් දැම්මත් වැඩක් නැහැ ,මොකද අපිට personal loan එකක් ගන්න නම් හොද rate එකකට විසේසයෙන් ඔයා ඉංජිනේරුවෙක් වගේ professional රැකියාවක් කරන කෙනක් නම්, ඔයා රජයේ සේවකයෙක් හරි නැත්නම් ඒ අය කියන IESL, IIESL වගේ ඒවා තියෙන්න ඕනෙලු නැතියම් අපිට හම්බ වෙන්නේ term loan එකක් ලොකු rate තියන එකක් . මම බැංකුවේ manager මහත්මයා එක්ක සුහදව කතා කරා ඒ අයත් පිළිගත්තා කරන්න දෙයක් නැහැ අපිට මෙතන අසාදාරනයක් වෙනවා කියල . නමුත් මේක තමයිලු එයාලට උඩින් ඇවිල්ල තියන නියෝගය. මම දැන් වෙනත් බැංකුවකට සැලරි දාන්න යන්නේ. මොකද මට වෙන බැංකු කිහිපයකම ඔය term rate වලට වැඩිය අඩුවෙන් දෙන්න පුළුවන් කිව්වා . මෙච්චර කාලයක් අපි සැලරි දාලා වැඩක් උනේ නැති නිසා තවත් දාල වැඩක් වෙන්නේ නැහැ කියල තමයි කියන්න වෙන්නේ . මම කියන්නේ ඔයාලත් BOC එකේ පඩිය දාන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න.
mage NSB oya tikama tamayමම ලංකාවේ පිළිගත් IT company එකක රැකියාවක් කරන පරිගණක ඉංජිනේරුවෙක් . මගේ මාසික වැටුප සාමාන්යෙන් ලක්ස 5+ විතර . දැන් අවරුදු 8 වැඩිය පඩිය වැටුනේ BOC එකට. හැබැයි මට මේ ලගදි personal loan එකක් ගන්න බැංකුවට ගියා. අපි මේ බැංකුවට කොච්චර කාලයක් මේ තරම් පඩියක් දැම්මත් වැඩක් නැහැ ,මොකද අපිට personal loan එකක් ගන්න නම් හොද rate එකකට විසේසයෙන් ඔයා ඉංජිනේරුවෙක් වගේ professional රැකියාවක් කරන කෙනක් නම්, ඔයා රජයේ සේවකයෙක් හරි නැත්නම් ඒ අය කියන IESL, IIESL වගේ ඒවා තියෙන්න ඕනෙලු නැතියම් අපිට හම්බ වෙන්නේ term loan එකක් ලොකු rate තියන එකක් . මම බැංකුවේ manager මහත්මයා එක්ක සුහදව කතා කරා ඒ අයත් පිළිගත්තා කරන්න දෙයක් නැහැ අපිට මෙතන අසාදාරනයක් වෙනවා කියල . නමුත් මේක තමයිලු එයාලට උඩින් ඇවිල්ල තියන නියෝගය. මම දැන් වෙනත් බැංකුවකට සැලරි දාන්න යන්නේ. මොකද මට වෙන බැංකු කිහිපයකම ඔය term rate වලට වැඩිය අඩුවෙන් දෙන්න පුළුවන් කිව්වා . මෙච්චර කාලයක් අපි සැලරි දාලා වැඩක් උනේ නැති නිසා තවත් දාල වැඩක් වෙන්නේ නැහැ කියල තමයි කියන්න වෙන්නේ . මම කියන්නේ ඔයාලත් BOC එකේ පඩිය දාන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න.
Un UCSC wath pili ganne na. Moratuwei oya jaffna etc wena local uni eng degree keepayak witharai piliganne..
Hnb gu 7i loan ganna yaddiHNB and commercial good options
Mortgage karalada gaththe mona hari? Monatada 5mil gaththe.HNB ekata mage salary danna aran 1 year wage wenne man eken last month 5M gattha gemak nathuwa