අවුරුදු 7ක් උනා, තාම පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් උනේ නෑ...
මේ පාරත් ලොරි ටෝක් එකක් දෙයි ඇවිත්.
මේ පාරත් ලොරි ටෝක් එකක් දෙයි ඇවිත්.
පාප්ප සිහිනේ බොඳ උනානේකාදිනල් මීක් නෑ
(ඉරෝසන් නැති අඩුව තදින්ම දැනෙන ත්රෙඩ් එකක්)
කලබල වෙන්න එපා.
වැඩ ටික ගානට යටින් කෙරීගෙන යනවා




කලබල වෙන්න එපා.
වැඩ ටික ගානට යටින් රීගෙන යනවා




කලබල වෙන්න එපා.
වැඩ ටික ගානට යටින්කෙරීගෙන යනවා
Menna meka thama pachaya me parath kiyanneකලබල වෙන්න එපා.
වැඩ ටික ගානට යටින් කෙරීගෙන යනවා
දැන් මතක් උනේ මුං යකෝ රිලව්න්ටත් දූපතක් දෙනවා කියලා රැවැට්ටුවා නෙ.
රිලව් ටිකත් හෙන හෝප්ස් තියාගෙන ඉන්න ඇති. තහඩුවක් ගියත් ලක්ස 10ක් හම්බ වෙනව වගේඅපි නම් එහෙම කිව්වේ නෑ![]()
රී... ගෙන යනව තමයි ප්රා සභාවල උනුත්, අනුර කියනවා අනවසර ඉදිකිරීම් වලට ඉඩදෙන්න එපා කියල, ප්රාදේශීය සභා උන් මෙලෝ දෙයක් බලන්නෙ නැතුව කරගෙන යන්න ඇරල තියෙන්නෙ...කලබල වෙන්න එපා.
වැඩ ටික ගානට යටින් කෙරීගෙන යනවා