එ් download වෙන එක VLC player එකෙන් open කරහන්කො. එතකොට හරි. සාමාන්‍යයෙන් නම් browser වල m3u8 download කරන් නෑ, කෙලින්ම play කරනවා. උඹෙ මොකක් හරි අවුලක්වත් අැති.enne nane bn. bytes ganaka file ekak download venne
vlc eken link eka open karagena convert karanna puluwan. ethakota save venava. ekata ithin film eka yana time ekama yanava. ehema nathuva localhost ekata reference karan save karana siddiyak thibba, eka mathaka na appa dan.එ් download වෙන එක VLC player එකෙන් open කරහන්කො. එතකොට හරි. සාමාන්‍යයෙන් නම් browser වල m3u8 download කරන් නෑ, කෙලින්ම play කරනවා. උඹෙ මොකක් හරි අවුලක්වත් අැති.
එච්චර නහින්ඩ ඕන නෑනෙ බං. එක්කො IDM වගේ දාගෙන download කරගනින්. නැත්තම් ලේසිම වැඩේ onahuptk එකට දාල drive එකට save කරගෙන එතනින් බා ගනින්. අර විකාර කරන්ඩ යන වෙලාවෙ download වෙලත් තියෙයි. උපරිම විනාඩි 12-15.vlc eken link eka open karagena convert karanna puluwan. ethakota save venava. ekata ithin film eka yana time ekama yanava. ehema nathuva localhost ekata reference karan save karana siddiyak thibba, eka mathaka na appa dan.
Normally browser wala m3u8 play karanne na. download thamai karanne. oya use karanawa atte safari wenna athi. Safari wala wagenam play wenawa. Firefox or chromium based browser wala play karanna native hls play back extension ekak daganna one.එ් download වෙන එක VLC player එකෙන් open කරහන්කො. එතකොට හරි. සාමාන්‍යයෙන් නම් browser වල m3u8 download කරන් නෑ, කෙලින්ම play කරනවා. උඹෙ මොකක් හරි අවුලක්වත් අැති.
Normally browser wala m3u8 play wenne na. safari wala wagenam play wenawa. oya native hls play back extension ekak daganna.vlc eken link eka open karagena convert karanna puluwan. ethakota save venava. ekata ithin film eka yana time ekama yanava. ehema nathuva localhost ekata reference karan save karana siddiyak thibba, eka mathaka na appa dan.
රූපහල ඕනම movie එකක page url එක මේකට දාල free play link එක ගන්න. මෑතක අාපුවයි, adult කීපයකුයි විතරයි වැඩ නැත්තෙ.
https://bit.ly/roopahuk
උදාහරණයක් විදිහට Rani එකේ roopahala page එක.
https://roopahala.com.au/new/content/14197/movie
මේක අර cell එකට දැම්මම මේ direct play link එක එනවා.
https://content.roopahala.com.au/uploads/content/2025/07/hls/rani/rani.m3u8
Enjoy
https://www.roopahala.com.au/content/115/14204
Mega වගේ upload කරොත් ලින්ක් එක දාන්න