ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    589556.jpg

    මල් පෙති වල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ..
    කොළබ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ.. 🤷‍♂️

    කොළඹට යන්නයි
    තොල්වල පාට ගාන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷‍♂️



    උඹ @asliyanage ගෙ ත්‍රෙඩ් and කොමෙන්ට්ස් දැකලා තියෙනවාද? අන්න ඌ තමයි මැන්ස්, සොවාන් ශුවර්, නිවන හොයනව ශුවර්.

    ඌ එකවුන්ට් එක මාරු වෙලා වල් ත්‍රෙඩ් එකක් දැම්මා එක සැරයක්. දවල් බණ කියල රෑ ගෑනුන්ගෙ රෙද්ද අස්සෙ නිවන හොයන එකෙක්.
     
    • Haha
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    කොළඹට යන්නයි
    තොල්වල පාට ගාන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷‍♂️





    ඌ එකවුන්ට් එක මාරු වෙලා වල් ත්‍රෙඩ් එකක් දැම්මා එක සැරයක්. දවල් බණ කියල රෑ ගෑනුන්ගෙ රෙද්ද අස්සෙ නිවන හොයන එකෙක්.
    මු නේද ආස පොර්න් මොනාද කියලා අහලා ත්‍රෙඩ් දැම්මෙ? දැන් හොයන්න කම්මැලි. මුගෙ පරන @Fiona Dabare අකවුන්ට් එක නැති වුනා කියලා වෙන එකකින් ආවා එ වුනාට මම ලෙසියෙන්ම අඳුරගත්තා.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මු නේද ආස පොර්න් මොනාද කියලා අහලා ත්‍රෙඩ් දැම්මෙ? දැන් හොයන්න කම්මැලි. මුගෙ පරන @Fiona Dabare අකවුන්ට් එක නැති වුනා කියලා වෙන එකකින් ආවා එ වුනාට මම ලෙසියෙන්ම අඳුරගත්තා.

    නෑ මම කිව්වෙ @asliyanage කියන එකා ගැන. එකවුන්ට් එක මාරු වෙලා මොකක් හරි වල් ත්‍රෙඩ් එකක් දැම්මා ඕකා. එච්චර කල් ඌ @asliyanage කියන එකවුන්ට් එකෙන් ලොග් වුනේ බණ කියන්න විතරයි.
     
    • Wow
    Reactions: sinhawanshaya

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    IMHO ඒක නවසීවතික (අසුභ) භාවනාව වගේ ඔතනදි බණ අහන්න ඉන්නේ යුද්ධයක් සමථයකට පත් කරපු නිසා මහන වෙච්ච සෙට් එකක් , ඒගොල්ලෝ home sick . ඒ බැදීම කඩන්න තමා . (https://pitaka.lk/books/kunala-jathaka/2.html)
    අසුභ භාවනාව උනත් කරන්නේ අපි ආසම පරිස්සම්ම කරන දේ අපේ ඇග, එකේ තියෙන negative points බලන එක .
    කෑම වෙලාවට ප්‍රත්යාවෙක්ෂය කියන්නේ රහ හින්දා නෙමේ ඇග හැදෙන්න නෙමේ , සෙල්ලම් කරන්න නෙමේ කන්නේ කියලා හිතන එකට .
    මෙ කතාවේ තියෙන්නේ සාමාන්‍ය පිරිම හිතක ආසම වෙන දේ කාන්තාවගේ negative points බලන එක .
    දැන් මේක කියවන අයගේ context මේ කතාව හැරෙව්වොත් - රස්සාව කරනවා ගෙයක් හදනවා කබුරනවා ඔහේ කට්ට කාලා මැරිලා යනවා (නොර්මල් කරන දේවල් දිහා negative කෝණයක් )
    දැන් බලන්න ඕන ඇයි එහෙම කියන්නේ කියලා , ඇයි අපේ ජිවිතේ වැඩිපුර positive සුබයි ගන්න දේවල් negative බලන්න කියන්නේ කියල .
    BTW ඇග/ ගෑණු /කෑම මාරයි කියලා positive බලන එකත් සංකල්ප , ඇග/ ගෑණු /කෑම negative බලන එකත් සංකල්ප
    අපේ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,687
    113
    Simply ...

    If a girl is under parents' protection, caring or committed to a partner .... Do not keen on them, do not have any adultery relationship ... Even with their willingness to be ....
     
    • Like
    Reactions: 6h057

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,008
    113
    BTW ඇග/ ගෑණු /කෑම මාරයි කියලා positive බලන එකත් සංකල්ප , ඇග/ ගෑණු /කෑම negative බලන එකත් සංකල්ප

    ඇලීම සහ ගැටීම නේද?

    තියෙන දෙයක් හම්බෙන්න එපැයි මුලින්, ඒකේ positive දේවල් වලට ඇලෙන්න හරි negative දේවල් එක්ක ගැටෙන්න හරි. positive, negative ආයේ සාපේක්ෂ සංකල්පනේ.

    ඔතනින් කොහොමද සක්කාය දිට්ටිය (මොනවහරි තියෙනවා) කැඩෙන්න උපනිශය වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනන් පුලුවන්නම් වටිනවා 🙏🏻