දවසට ලක්ශ 50ක්? යකෝ රත්තරන් ද මුන් තුන්වේලට කන්නේ 

යකෝ දවසට ලක්ශ 50ක්? හේයි..!!!

වතුර අල්ලන අඩුකුලේ පෙර හරක් වල් ඌරා...

යකෝ දවසට ලක්ශ 50ක්? හේයි..!!!

බුද්ධාගමේ සංකල්ප නානාට තේරෙන්නේ නැහැ නේ. භික්ෂූව කියන්නේ මුදල් උපයන අය නෙවේ, ඒ අය අනුන්ගෙන් යැපෙනවා. ඔබට යමක් අවශ්‍ය නම් ඉල්ලන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලම එහෙමයි. එකෙක් දෙන්නෙක් අවිචාරවත් පාරාජිකා භික්ෂූන් හිටියට අනිත් හැම දෙනාම ඔය ක්‍රමයට ජීවත් වෙන්නෙ. ඉතින් බෞද්ධ ආයතන නඩත්තු කරන්නෙත් ඉල්ලා ලැබෙන මුදලින්.කරන්න බැරි නම් වහාපිය, අපෙ පල්ලි වලට දුන්නත් එකයි නැතත් එකයි, උන් මිඩියා ඉස්සරහා අඬන්නෙ නැ.
අනිත් එක ඔකට නෙද රත්‍රන් කනකර, රත්‍රන් තැටි පූජ කරන්නෙ?
මහා ලොකු බෞද්දයො ඔක වඳින්න එන සුද්දන්ගෙන් ඩොලර් ටිකට් කඩනවා. ඊට වඩා නම්ඹුයි ලැට් වලක් කඩන් කෑවා නම්
Entry to the main Mahabodhi Temple complex in Bodh Gaya is free.බුද්ධාගමේ සංකල්ප නානාට තේරෙන්නේ නැහැ නේ. භික්ෂූව කියන්නේ මුදල් උපයන අය නෙවේ, ඒ අය අනුන්ගෙන් යැපෙනවා. ඔබට යමක් අවශ්‍ය නම් ඉල්ලන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලම එහෙමයි. එකෙක් දෙන්නෙක් අවිචාරවත් පාරාජිකා භික්ෂූන් හිටියට අනිත් හැම දෙනාම ඔය ක්‍රමයට ජීවත් වෙන්නෙ. ඉතින් බෞද්ධ ආයතන නඩත්තු කරන්නෙත් ඉල්ලා ලැබෙන මුදලින්.
https://www.museivaticanitickets.co...rp2eB9IeE_L-Tz1wDUT09zGZobxlDhk0aAkVqEALw_wcBEntry to the main Mahabodhi Temple complex in Bodh Gaya is free.
ඉතින් මුදුන් මල් කඩ කියලා ටිකට් කඩනවාද පිටරැටියන්ගෙන්? ලොකල්ස් ලාට නඩත්තු කරන්න කියපන්. නැත්නම් ආන්ඩුවට කියපන්. ලැජ්ජ නැද්ශ ඔක වදින්න සල්ලි ගරන්න. ටුවරිස්ට්ස් සල්ලි ගන්න ඔනෙය් නම් හොටෙල් අනන් මනන් ඈතින් හදන්න කියපන්
ඉතින් බලන්න ආස උන් ටිකට් එකට ගෙවල බලන්න යනවා. මක්කම බලන්න යන්න තියා ලඟින් යන්න දෙන්නෙත් නැහැ නේ. ඒ ගැන මොකුත් දන්නේ නැහැ. වතිකානයේ එහෙම සමහර තැන් වල සල්ලි ගන්නවා කියල ගූගල් කලාම දැනගන්න ලැබුන. දළදා මාලිගය කැමති කෙනෙක්ට ඇවිත් බලන්න, වඳින්න පුළුවන්. ටිකට් එකක් කඩන්නේ නඩත්තු කටයුතුවලට ඒ මුදල් යොදාගන්න පුළුවන් නිසා. ඒකට අකමැති නම් නොගිහින් ඉන්නත් පුළුවන්.Entry to the main Mahabodhi Temple complex in Bodh Gaya is free.
ඉතින් මුදුන් මල් කඩ කියලා ටිකට් කඩනවාද පිටරැටියන්ගෙන්? ලොකල්ස් ලාට නඩත්තු කරන්න කියපන්. නැත්නම් ආන්ඩුවට කියපන්. ලැජ්ජ නැද්ශ ඔක වදින්න සල්ලි ගරන්න. ටුවරිස්ට්ස් සල්ලි ගන්න ඔනෙය් නම් හොටෙල් අනන් මනන් ඈතින් හදන්න කියපන්
ඉතින් බන් බෞද්ධයන්ට එකට අවුලක් නැත්නම් උඹ වද වෙන්න එපා. අපි ඒවා බලාගන්නම්buddgama kiyanne hena lontha higana agamak, anugenma kala anungenma yapene kuhaka agamak,
gani bada karala maha re panala giya eketa wadina agamak ne oya, dan inna thattyo karanneth ekama tamai,reta reta ganu gennken karana eka witarai, mewa defend karana buddagame unth dannawa aththa mokakda kiyala, eth lajjawa wahaganna comment danne
uba hithuwada maligawa kiyanne lali maduwak kiyala! minissu kee denek dawasata yana enawada?
oya lankawe!
indiyawe ewa balapalla! dawasata lassa 3kata 4kata free kanna dena pot thiyenawa! million walin salli wisi karane!
oya salli kanne na ne. wena wena puthgalayan athata yanawa. ewa e minissunta adayam! lat hodana ekage padiya e manussayage adayama! maligawata wiyadama
gon jeppo therum noganna iconomics mekai. un danne yaluwangen illagena kala beela hamaba wena salli fixed depsite danna!
https://www.museivaticanitickets.co...rp2eB9IeE_L-Tz1wDUT09zGZobxlDhk0aAkVqEALw_wcB
------ Post added on Jan 25, 2026 at 2:23 PM
Buckingham Palace
tickets are available for purchase primarily through the official Royal Collection Trust website. The State Rooms are generally open to the public during the summer months, with special guided tours offered during certain times of the year.
Ticket Options & Pricing (Summer 2026)
The main visitor period for the State Rooms in 2026 is from 9 July to 27 September. Booking in advance is highly recommended to secure admission and get better pricing.
------ Post added on Jan 25, 2026 at 2:25 PM
- Standard Admission (State Rooms, advance price):
- Adult (25+): £33.00
- Young Person (18-24): £21.50
- Child (5-17): £16.50
- Under 5s and Access companions: Free
- Royal Day Out (State Rooms, Royal Mews, & The King's Gallery, advance price):
- Adult: £59.10
- Young Person (18-24): £38.40
- Child (5-17): £29.50
- Under 5s and Access companions: Fre
ඉතින් බලන්න ආස උන් ටිකට් එකට ගෙවල බලන්න යනවා. මක්කම බලන්න යන්න තියා ලඟින් යන්න දෙන්නෙත් නැහැ නේ. ඒ ගැන මොකුත් දන්නේ නැහැ. වතිකානයේ එහෙම සමහර තැන් වල සල්ලි ගන්නවා කියල ගූගල් කලාම දැනගන්න ලැබුන. දළදා මාලිගය කැමති කෙනෙක්ට ඇවිත් බලන්න, වඳින්න පුළුවන්. ටිකට් එකක් කඩන්නේ නඩත්තු කටයුතුවලට ඒ මුදල් යොදාගන්න පුළුවන් නිසා. ඒකට අකමැති නම් නොගිහින් ඉන්නත් පුළුවන්.
https://sridaladamaligawa.lk/faq/දළදා මාලිගාවෙ ටිකට් එක කීයද?
ඒ උනාට වැඩේ අවුල් නේ
දළදාව වඳින්න සල්ලි ගන්න එක
විදේශික උනත් බෞද්ධ නම් free දෙන එක යුතුකම්
------ Post added on Jan 25, 2026 at 2:44 PM
ඔකට යන්නෙ ශ්‍රද්දාව නිසා මිසක් ආසාවට නෙමෙ, ආසාවට යන එවුන්ගෙන් විතරක් ටිකට් කඩමුද කියන්නෙඉතින් බලන්න ආස උන් ටිකට් එකට ගෙවල බලන්න යනවා
පිස්සුද බන්? බකින්හැම් ආගමික ස්තානයක්ද?uba hithuwada maligawa kiyanne lali maduwak kiyala! minissu kee denek dawasata yana enawada?
oya lankawe!
indiyawe ewa balapalla! dawasata lassa 3kata 4kata free kanna dena pot thiyenawa! million walin salli wisi karane!
oya salli kanne na ne. wena wena puthgalayan athata yanawa. ewa e minissunta adayam! lat hodana ekage padiya e manussayage adayama! maligawata wiyadama
gon jeppo therum noganna iconomics mekai. un danne yaluwangen illagena kala beela hamaba wena salli fixed depsite danna!
https://www.museivaticanitickets.co...rp2eB9IeE_L-Tz1wDUT09zGZobxlDhk0aAkVqEALw_wcB
------ Post added on Jan 25, 2026 at 2:23 PM
Buckingham Palace
tickets are available for purchase primarily through the official Royal Collection Trust website. The State Rooms are generally open to the public during the summer months, with special guided tours offered during certain times of the year.
Ticket Options & Pricing (Summer 2026)
The main visitor period for the State Rooms in 2026 is from 9 July to 27 September. Booking in advance is highly recommended to secure admission and get better pricing.
------ Post added on Jan 25, 2026 at 2:25 PM
- Standard Admission (State Rooms, advance price):
- Adult (25+): £33.00
- Young Person (18-24): £21.50
- Child (5-17): £16.50
- Under 5s and Access companions: Free
- Royal Day Out (State Rooms, Royal Mews, & The King's Gallery, advance price):
- Adult: £59.10
- Young Person (18-24): £38.40
- Child (5-17): £29.50
- Under 5s and Access companions: Fre
කවුරු ගැනද කියන්නේ ??මුටයි මුගේ තාත්තටයි ගෑනු කී දෙනෙක් ඉන්නවද කියල හොයල බලපල්ල. ඒ ගෑනු ටික්ටොක් එකේ, ෆේස්බුක් එකේ රඟන හැටි බැලුවම තේරෙයි ගාන හරි කියල
Wisthara kypankoමුටයි මුගේ තාත්තටයි ගෑනු කී දෙනෙක් ඉන්නවද කියල හොයල බලපල්ල. ඒ ගෑනු ටික්ටොක් එකේ, ෆේස්බුක් එකේ රඟන හැටි බැලුවම තේරෙයි ගාන හරි කියල
vatheenakuwe ganan mimi balapam!ඔකට යන්නෙ ශ්‍රද්දාව නිසා මිසක් ආසාවට නෙමෙ, ආසාවට යන එවුන්ගෙන් විතරක් ටිකට් කඩමුද කියන්නෙ
පිස්සුද බන්? බකින්හැම් ආගමික ස්තානයක්ද?
------ Post added on Jan 25, 2026 at 3:00 PM
ආගමික ස්තාන නඩත්තු වෙන්න ඔනෙ රජයෙන් සහා ශ්‍රද්දාවන්තයින් ගෙන්. සල්ලි ඔනෙ තමයි, එකට හොඳම ආදාර. බුදුන් වදින්න ටිකට් හරියන්නෙ නැvatheenakuwe ganan mimi balapam!
oke theentha ganna - kunu as karanna - clean karanna. alinta kana bonna denna. oken nadathu wena wadi hiti niwasa - lama niwasa ewata salli ona.
Wada karana minissunta padi dena ona! Perahara karanna salli ona!
owa raja kale rajathuma kale. dan ewa karanne na ne . dan inna un hora kanawa.
SALLI GATHTHATA KISI WARADDAK NA! KARI SIHALUNTA WATHURA UGURAK NIKAM DENNA NARAKAI!
ආගමික ස්තාන නඩත්තු වෙන්න ඔනෙ රජයෙන් සහා ශ්‍රද්දාවන්තයින් ගෙන්. සල්ලි ඔනෙ තමයි, එකට හොඳම ආදාර. බුදුන් වදින්න ටිකට් හරියන්නෙ නැ
ටිකට් කියන්නෙ බලෙන් ගන්න දෙයක්![]()
ටිකට් එක ආධාරයක් හැටියට දියන්. රිසිට් එක තමා ටිකට් එක.
උඹට ටිකට් ගන්න සල්ලි නෑ කියපන් කවුන්ටරේගාවදි. යන්න නොදී ඉඳීද බලන්න. එහෙම බලල වීඩියෝ එක දාපන් මේකට. ඊට පස්සේ මන් උත්තරේ දෙන්නම්ටිකට් කියන්නෙ බලෙන් ගන්න දෙයක්
lapa kotage anduwen koraida ? katharagama raththaranuth wikunagen akawa!ආගමික ස්තාන නඩත්තු වෙන්න ඔනෙ රජයෙන් සහා ශ්‍රද්දාවන්තයින් ගෙන්. සල්ලි ඔනෙ තමයි, එකට හොඳම ආදාර. බුදුන් වදින්න ටිකට් හරියන්නෙ නැ
කපුව රත්ත්‍රන් තැටි ගෙදර ගෙනිච්ච සීන් එක දන්නවාද? ඌම කිව්වුවෙ ආදාර කපුවන්ට උන් බෙදා ගන්නවා කියලා. එහෙම එකෙ රජයෙන් ඔවා පාලනය කරන එක හොඳයිlapa kotage anduwen koraida ? katharagama raththaranuth wikunagen akawa!