The Downfall of OnePlus will be Studied

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,747
    9,434
    113
    Oneplus 15 ඵකට ලොකු මඩක් ගියා කැමරා අවුල් කියලා..ඒත් ඵහෙම ඵකක් නෑ..oppo find x pro 9 තරම්ම කොලටි නෑ ඉතිං.. ඒත් ඉතිං ඒක ගණන් නේ oneplus ඵකට වඩා..ඵහෙම බැලුවොත් iphone හැම ඵකකම ඵකම කැමරා කොලටිය ඵකම වෙන්න ඕන.. ඔය oneplus වහන කථාවත් ඒ වගේම මඩක් වෙන්න අැති..
     
    • Like
    Reactions: War Fighter