උඩු ඇන්දේ තියෙන හක්කේ දතකට Nerve filling කරන්න වෙලා තියෙනවා. Nerve filling එකටයි crown එකටයි යන cost එක කොහොමද. කවුද හොඳ Dentist/Dental.
Ward Place එකේ National Dental Hospital ekata ගිය. එතැන waiting list එක මාස 3ta වැඩියි. මට meka ඉක්මනට කරගන්න ඕනි.
Ward Place එකේ National Dental Hospital ekata ගිය. එතැන waiting list එක මාස 3ta වැඩියි. මට meka ඉක්මනට කරගන්න ඕනි.
hariyata kale nathnam marenawa.. pissu yakku inne lankawe