Nerve filling

ruwanHM

Active member
  • Feb 20, 2023
    237
    196
    43
    උඩු ඇන්දේ තියෙන හක්කේ දතකට Nerve filling කරන්න වෙලා තියෙනවා. Nerve filling එකටයි crown එකටයි යන cost එක කොහොමද. කවුද හොඳ Dentist/Dental.

    Ward Place එකේ National Dental Hospital ekata ගිය. එතැන waiting list එක මාස 3ta වැඩියි. මට meka ඉක්මනට කරගන්න ඕනි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට 25 ක් වගේ ගිය. දැන් අවුරුදු 3 කට කලින්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,641
    14,776
    113



    හොඳ එකෙක් හොයාගනින්

    නැත්නම් ඔය සල්ලි ගෙවලා ලෙඩක් හදාගන්න යන්නේ

    පස්සේ කාලෙක ඔලුවෙ කැක්කුම්, හාට් කේස් වලට ටිකට් එකක් ගන්නේ
     
    • Wow
    Reactions: ruwanHM

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    උඩු ඇන්දේ තියෙන හක්කේ දතකට Nerve filling කරන්න වෙලා තියෙනවා. Nerve filling එකටයි crown එකටයි යන cost එක කොහොමද. කවුද හොඳ Dentist/Dental.

    Ward Place එකේ National Dental Hospital ekata ගිය. එතැන waiting list එක මාස 3ta වැඩියි. මට meka ඉක්මනට කරගන්න ඕනි.
    pubudu c perera. around 45k as i remember.
     
    • Like
    Reactions: ruwanHM

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    481
    956
    93
    The Jasmine Dragon Tea Shop
    I highly recommend Dr. W. R. A. P. P. Rajapaksha. I myself did a nerve filling and it cost only 15k a year back. On top of that, he is easily the best. But getting an appointment is quite difficult though. You need to call on a Saturday and if you are lucky enough, the call will go through and you'll get an appointment in the next week.

    https://maps.app.goo.gl/1kiVfpRJh5dXaXJ98
     
    • Like
    Reactions: ruwanHM