උබල කාපු හැම @Chickenkottu වටම බඩ ගියද බන් . දවස් දෙකක ඉඳන් බඩ යනවා. කපු හැම කොත්තුවම මේ වගේ බන්. කොහෙන් කැවත් එකයි. මුන් බඩ යන්න මොනවා දානවද මන්දා.
බැක්ටීරියා ?ෆූඩ් පොයිසනින්ග්![]()
මගේ බඩ රිදෙනවා වෙලාවකට . අද බලලා යනවා බෙහෙත් ගන්න. කාලෙකින් කැවේ.hema ekatama na ,
hebai majority eka yes bada giya
dawas ganan yn na
rata kawanm , pahuwada udeta rewenawa
gedara hadapankoඋබල කාපු හැම @Chickenkottu වටම බඩ ගියද බන් . දවස් දෙකක ඉඳන් බඩ යනවා. කපු හැම කොත්තුවම මේ වගේ බන්. කොහෙන් කැවත් එකයි. මුන් බඩ යන්න මොනවා දානවද මන්දා.

ubata behth ganna eka maha deyakdaබැක්ටීරියා ?
මගේ බඩ රිදෙනවා වෙලාවකට . අද බලලා යනවා බෙහෙත් ගන්න. කාලෙකින් කැවේ.
රෑ වෙනකන් ඔෆිස් තිබිලා කට්ටිය order කරලා ගෙනාවේ. නැත්තම් මම කඩෙන් කොත්තු කන්නේ නෑ.gedara hadapanko
mn nm gedara hadanne![]()
මගෙන් වෙන එකෙක් අහන හින්දා බෙහෙතක් ගැන කිව්වොත් මිසක්. මට ලෙඩ උනාම මමනම් ඩොකෙක් ලගට යනවමයි.ubata behth ganna eka maha deyakda
uba med ne kohomath
