🔴AKD ගෙන් පසු ජෙප්පොන්ගේ අනාගතේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    JVP/NPP උන් හානවා, අනුරගෙ letters උන්ගෙම උන් ගණන් ගන්නෙ නැතුව බයියො රැකිල්ලක් යන්නෙ...
    අනුර මෙහෙම උන්ව රකින්න රකින්න යෑම ඉක්මන් වෙනවා. මෙහෙම deal දාන බිම්මට්ටම් වල උන් හාන බව දැන දැන නොදැක්ක වගේ ඉන්න අනුර බබා ද? මිනිස්සු උඩ අමාත්‍යංශ වල උන්ට කතා කරොත්, මුන්ගෙ උන් බිම්මට්ටමේ කොට්ඨාශ සභාවෙ ඉන්න උන්ට ඕන බොරු තමයි කියන්නෙ. අනුර 3% රකින්න ගිහිං යාම ඉක්මන් කරල දෙන්නෙත් උන්මයි කියන එක මතක් වෙන දාට පරක්කු වෙලා තියෙයි. කොටින්ම බිම්මට්ටමේ උන් අන්ත ගොබ්බයෝ ලෙවල් එකෙන් හැසිරෙන්නෙ.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,943
    113

    AKD​


    Season 3 Episode 302 GIF by PBS
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    Habayi owata mokawath wenne na. Anduwa balayata genapu union karayo owa nikamma atha arala daanawa
    සභාවල සභාපතිල කරවපු යූනියන් උන් තමයි මෙහෙම ගොබ්බයො ලෙවල් එකේ යන්නෙ, කලින් ආණ්ඩුව එක්ක ගේම් දුන්න නිලධාරී හැත්ත ඔළුවෙන් හිටගන්න කීවොත් ඒකත් කරන උන් සෙට් එකක් ඉන්නෙ බිම්මට්ටමේ... කෝ මේ අනුර මේව පේන්නෙ නැහැ වගේ ඉන්නව නේද?
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    කෙසේ වනු ඇතිද ගුපියනේ? :unsure:
    සාත්තර ගුරුන්නාන්සෙත් අහනවා කියන්නේ ලොරි ටෝක් ලපකොටායි උගේ ජෙබ්බොයි සදා සොත්තිම තමයි. උන්ට හිල් වෙච්චි ජංගියක් වත් හම්බවෙන එකක් නෑ වගේ. 😂 🤌 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,790
    16,661
    113
    සභාවල සභාපතිල කරවපු යූනියන් උන් තමයි මෙහෙම ගොබ්බයො ලෙවල් එකේ යන්නෙ, කලින් ආණ්ඩුව එක්ක ගේම් දුන්න නිලධාරී හැත්ත ඔළුවෙන් හිටගන්න කීවොත් ඒකත් කරන උන් සෙට් එකක් ඉන්නෙ බිම්මට්ටමේ... කෝ මේ අනුර මේව පේන්නෙ නැහැ වගේ ඉන්නව නේද?


    උඹ ඔය කියන විදිහට ආණ්ඩු කරන්න පුළුවන් ෆිල්ම් වල.
    රාජ්‍ය සේවකයො තරහ කරගෙන රට කරන්න බෑ.
    උන් ඒපාර රටට කෙලවෙන වැඩ කරනවා.
    මතකයි නේ තම්බි බෝම්බ ගහද්දි දැන දැන බලාගෙන හිටපු හැටි.

    කොහොමද ඕකුන් ඩෑම් එකක් ඇරියොත් හැඳිගෑවිලා යන්න.
    කෙලින්ම මාර්තු වල නාමල් ජනාධිපති 😄🤌
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    LHP_BimalRathnayaka.jpeg


    Mata nan hithenne Bimal thama AKD ta passe inna smart ma dial eka othana.
    iita passe Nalinda
    ගම් වල හාන උන් ගැන බලන්න බැරුව අනාගත නායකයො හොයනවද? සභාවල හාන උන්ව පුනුරුත්ථාපනය කරන්න ඉස්සෙල්ලා
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    රනිල් තුමා අනපේක්‍ෂිත විදිහට ධූරයෙන් ඉවත් වුණාම තවත් භාරකාර ජනාධිපති කෙනෙක් තාවකාලිකව පත්වෙයි. කොහොමත් ඊළඟ නියමිත දිනය දක්වා මේක ඇදගෙන යන්න බැරිවෙනවා. ඒ නිසා නියමිත දිනයට කළින් චන්දයක් එනවා. මේක ගැන විශේෂයෙන් බලන්න ඕන.
    මේ වගේ predict කරපන් පොන්ස්