Office work + MSc + Day today life: balance කරගන්න පුලුවන්ද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    කරපු අයගේ, කරන අයගේ සහ කරන්න හිතන් ඉන්න අයගේ අදහස් කියන්න බලන්න.

    මම ගැන කිව්වොත් දැන් වයස 30+, full time software engineering job එකක් කරනවා. married, ළමයෙක් ඉන්නවා.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    කරන්න පුළුවන් , study වැඩ රැට , පාන්දර තමයි කරන්න වෙන්නේ .
     
    • Love
    Reactions: rambo321

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    අප්පෝ පුළුවන්.
    බය නම් assignment සල්ලි වලට කරලා දෙන කෙනෙක් සෙට් කරගන්න. (නමුත් එතනින් කරගන්න නෙමේ කියන්නේ, බය නම් බැකප් එකට තියාගන්න)
    හැබැයි පුතෝ උන අද කරන්න තියන වැඩේ හෙට කරන්න තියාගත්තොත් නම් සල්ලි දීලා තමා කරන්න වෙන්නේ.
    අනික කොහෙන් වත් කරුණාවක්, extension එකක් නම් බලපුරොත්තු වෙන්න එපා.

    කුලියට ලියන්න දුන්නත් එක උබ බලලා අඩු පාඩු හදන්න වෙනවා. මොකද උන් දෙන්නේ මොකක් හරි එකක්. උබට ඕනා එක නෙමේ. අනික ලැබෙන වෙලාව. ඒ නිසා කුලියට දුන්නත් වෙලාවට දෙන්න ඕනා, ගන්න ඕනා
     
    • Like
    • Love
    Reactions: SK29 and rambo321

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,356
    113
    කරපු අයගේ, කරන අයගේ සහ කරන්න හිතන් ඉන්න අයගේ අදහස් කියන්න බලන්න.

    මම ගැන කිව්වොත් දැන් වයස 30+, full time software engineering job එකක් කරනවා. married, ළමයෙක් ඉන්නවා.

    ඇයි ඔච්චර ඉක්මනින් හදිස්සි උනේ පොන්ස් ලමයි හදන්න
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඇයි ඔච්චර ඉක්මනින් හදිස්සි උනේ පොන්ස් ලමයි හදන්න
    wayasata gihilla lamai hadala unwath amaruwe danna bari nisa financially me wele mata aulakuth nathi nisa haduwa. and lamayek hadanna loku asawakuth thibba.

    Msc with AI era need to think more bro
    mn balapu eke AI/ML module ekak thiyenawa kiyala un promote karanawa. thawama mn hoyanawa. decide kale naha kohenda mokakda karanne kiyala.
    ------ Post added on Jan 30, 2026 at 2:17 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,581
    113
    wife understanding nm one gemak gahanna puluwan
    ehenam godak game gahanna puluwan

    The Grinch Smile GIF


    wayasata ynna klin MSc krnna one
    ------ Post added on Jan 30, 2026 at 7:37 PM
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Puluwan..man karana kota 25.. anthina mohothey ra eli wenakan research kara kara liwwama thama..