කලුවනෙ මේ පොත නම් වෙනස්ම වයිබ් එකක්.කෆ්කා කියෙව්වට පස්සෙ මෙක කියවන්න ගත්තා.
ඇත්තටම මට දැන් tv series,film බලනවට වඩ පොතක් කියවන එක ආතල්.අපි පොත් කියවලා ලෙවල් අප් එකක් විදිහට ෆිල්ම් වගෙ ඒවා දකිනවනම් මෙ පොත කියවලා බැලුවම හිතෙනවා ෆිල්ම් කියන්නෙ ලෙවල් අප් එකක් නෙමෙයි ඩවුන්ග්රෙඩ් එකක් කියලා. ඇත්තටම ෆයිට් ක්ලබ් වගෙ ෆිල්ම් එකක් උනත් මෙකෙ වයිබ් එකට ෆයිට් එකක් දෙන්න අමාරුයි.දැන් ඇත්තටම හොද ෆිල්ම් හැදෙන්නෙත් කලාතුරකින්.
තව දෙයක් අපෙ අයට මෙ වගෙ ක්රියෙටිව් විදිහට හිතන්න බැරි
------ Post added on Jan 31, 2026 at 8:40 PM