අලුත් Hilux එක

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කැතයිනෙ බන්. අර අලුතෙන් ආව වෙසෙල් එකේ වගෙ හිල් ගොඩක් තියෙන්නෙ ඉස්සරහ :baffled:

    දැන් වාහන එන්න එන්න කැත වෙනවනෙ.

    හැබැයි ඒ හයිලක්ස් එකේම plus වර්ෂන් එකක් තියෙද කොහෙද. ඒකනම් ගති. හිල් ටික වෙනම පාටක්. :love2:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,479
    13,055
    113
    🤍
    Ta hukawaganna epa kethai kiyala , muna obanawa grill eke hrid htta

    qHOUvBi.jpg


    jXZdiDV.jpg

    TKzyTMR.jpg

    Lg1ZTwq.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,656
    12,829
    113
    35
    Spain
    මාත් මේ ඉස්සරහ තියෙන හිල් ඩිසයින් එකට ආස නැහැ. ඕක දැක්කම අවුල් යනවා. මන් හිතන්නේ ට්‍රයිපෝෆොබියා ඇති
     
    • Like
    • Wow
    Reactions: Erzo and Psiko

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,093
    7,280
    113
    Narcissistic Sociopath Manipulator
    ඔක්කොම අලුත් වාහන කැතයි මට නං. ඔක්කොම අනිත් ඒවා කොපි කරන්න හදනවා. හදිසියට කාගෙන්වත් වාහනයක් ඉල්ලන්නේ නැහැ දැන්. නොබ්ස් එහෙම පේමන්ට් එකේ තියන සෙල්ලං බඩු වගෙ ගලවලා අතට එයි කියලා බයයි. BYD Dolphin එකක් ඉල්ලං ගියා එද්දී රිවස් ලයිට් වැඩ නැහැ උගේ මුණ එක දෙක වෙලා. අරගෙන මාස 3ක් වගේද කොහෙද. :cautious:
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,103
    1,566
    113
    කැතයි කියල මිනිස්සු නොගෙන ඉන්නේ නැහැ බන්. අලුත් එක අවම කලින් එක පරණ එක වෙනවා. පාරේ දැක්කත් අලුත් එකක් පදිනවා කියන එක වෙනම ලෙවල් එකක්.
    අනික මේකේ එහෙම කැතක් මට පෙන්නේ නැහැ.
     
    • Like
    • Love
    Reactions: Erzo and Psiko

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,408
    2,965
    113
    අලුත් වාහන ගොඩක් කැතයි. ප්ලාස්ටික් කෑලි වගේ අනික පේන්නේ
     
    • Like
    Reactions: Erzo

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    පුටාර් එකම තියන් ඉන්නේ ඔය නිසාමයි බන් 🤣
     
    • Like
    Reactions: Erzo

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    oya kathak kiyanne ban minissu huru wela inne old shape ekatane.square shape thama set na. ekane land cruiser 250 model ekata kamathith natthe. but kalayak yaddi okata huru wenawa. prius apu kale minissunta penna ba e model eka. dan prius aluth design ekata kawruth kamathiy. e wage thama
     
    • Like
    Reactions: Erzo

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    අලුත් කැම්රි එකෙත් තියෙන්නේ ඔය වගේ සෙල් එකක් නේ

    Screenshot 2026-02-01 025602.png
     
    • Like
    Reactions: Erzo