කුලියට ඉන්න කලුවනි පාරට වැටෙන්න රෙඩි වෙන්න, මෙන්න කෙබර කොටා අලුත් ආතල් එකක් දෙන්න යන්නෙ 🤭🤭

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,293
    113
    Typical ලිබරල් ආණ්ඩු කෙරුවාව.

    Next -> ගෙදරට හොරෙක් පැනල හොරට එකපාරක් අත්මාරක්ශාවට ගහල අනතුරක් උනත් ගෙදර අයිති කාරය හිරේ
    Next -> රේප් සීන් එකක්නම් රේප් කල ඩයල් එක Minority "Oppressed" ජාතියක එකෙක් නම් නිදහස්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    උඹ කතා කරන්නේ හරියට ලංකාවේ කුලියට දෙන උන් ආසාවට ගෙවල් කුලියට දෙන ලෝඩ් පකීර් ල වගේනේ. ලංකාවේ ගෙවල් කුලියට දෙන උන් ගෑනිගේ ජන්ගියේ ඉඳන් ගන්නේ කුලී ගෙවන එකාගේ සල්ලි වලින්. උන්ව එලෙව්වා කියන්නේ උන්ට බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ. අපිනන් පුල් සපෝට්
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උඹ කතා කරන්නේ හරියට ලංකාවේ කුලියට දෙන උන් ආසාවට ගෙවල් කුලියට දෙන ලෝඩ් පකීර් ල වගේනේ. ලංකාවේ ගෙවල් කුලියට දෙන උන් ගෑනිගේ ජන්ගියේ ඉඳන් ගන්නේ කුලී ගෙවන එකාගේ සල්ලි වලින්. උන්ව එලෙව්වා කියන්නේ උන්ට බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ. අපිනන් පුල් සපෝට්
    rewila neda inne gon dobiyo :lol: :lol: :lol: goo kaapan
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,345
    24,578
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එදා ඉඳන් මන්ත්‍රී නිල නිවාස වල බලෙන් ලැගල හිටපු උන්නෙ නීති හදන්නෙ දැන්...
    බදු ගෙවන්නෙ නැතිව මාස තුනක් ඉඳල ඊට පස්සෙ එළවන්න නඩු කියන මාස ගානට ඩොබියො වෙන්න ඇති ගෙවන්නෙ....
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,911
    8,287
    113
    කුලී ගිවිසුම් අනිවාර්යය කරලා ආදායම් වැඩි කරගන්න කරපු වැඩක්ද? බදු ගිවිසුම් නම් අනිවාර්යය වෙන එක ගැටලුවක් නෑ.

    හැබැයි මේ නඩු කිය කිය කාලය මුදල් නාස්ති කරන එකනම් දෙපැත්තටම වැඩක් නෑ. (ඉක්මනින් නඩු ඉවර වෙනවනම් මේක හොඳ වෙයි.)

    වෙලාවට කූලී ගෙවනවනම් බලහත්කාරයෙන් අයින් කරන්නේ නෑනේ සාමාන්‍යයෙන් කවුරුවත්. බිස්නස් වලදී නම් වෙනස් ඇති.

    බදු නොගෙව අනිත් ගෙවල් වල ඉන්න හදන අයටනම් හොද ඇති.
     
    • Like
    Reactions: tharakaf