SLT Unlimited ගුන්ඩුවට අහු උනාද?

Assassino

Member
Nov 27, 2014
14
10
3
somewhere
අනිත් packages කොහොමද දන්නෙ නෑ, ඒ උනාට අලුත් unlimited packages වල upload speed එක speed checking sites වල අදාල ගාන පෙන්නුවට (Burst upload speed එක),
අනිත් හැම site එහෙකම actual upload speed එක 8mbps වගේ යන්නේ (WhatsApp, Telegram, even streaming from OBS) :angry::angry::angry:

මේ ප්‍රශ්නෙ පටන් ගත්තෙ ගිය මාසෙ 20 වගේ ඉඳලා (Jan 20th). SLT එකට complain කරාට උන් පිළිගන්නෙ නෑ. උන් එහෙම දෙයක් හිතල කරල නෑලු. තව කොල්ලො මේ ගැන facebook & reddit එකේ දාලා තිබ්බා.
ගොඩක් මිනිස්සු uploading වැඩිය use කරන්නෙ නැති නිසා මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලවත් ඒ මිනිස්සු දන්නෙ නෑ. මම නම් හිතන්නෙ servers වගේ host කරගනිවි කියලා SLT එකේ උන් හිතලා කරපු වැඩක් මේක :yes:

reddit post
facebook posts: post 1, post 2, තව තිබ්බා හොයන්න කම්මැලියි :rolleyes:
 
SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    භාෂාවක් හරියට බැරි මෝඩ කලු කැත තට්ට සිංහලයෝ කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ.

    Maximum available bandwidths are burst bandwidths available on best effort basis for each plans.

    කියලා තියෙනවා කලු කැත මෝඩ තට්ට සිංහලයෝ 🥴
     
    Assassino

    Member
    Nov 27, 2014
    14
    10
    3
    somewhere
    භාෂාවක් හරියට බැරි මෝඩ කලු කැත තට්ට සිංහලයෝ කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ.

    Maximum available bandwidths are burst bandwidths available on best effort basis for each plans.

    කියලා තියෙනවා කලු කැත මෝඩ තට්ට සිංහලයෝ 🥴
    උබටනෙ සිංහල බැරි තට්ටයෝ. සිංහලෙන්ම දාල තියන එක හරියට කියලව තේරුම් ගනින්. testing sites වල upload speed එක තියනවා. :ROFLMAO:
     
    • Haha
    • Wow
    Reactions: 2osama and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    Ehema case ekak nam na habai

    3mhgdc.gif
     
    quickshare2

    Member
    May 22, 2008
    16
    18
    3

    SLT (ශ්‍රී ලංකා ටෙලිකොම්) peering එක නිසා slow වෙන්නේ ඇයි?​

    කෙටියෙන් කිව්වොත්
    SLT internet slow වෙන්නේ ලයින් එක නිසා නෙවෙයි —
    රටෙන් පිටට යන traffic එක handle කරන විදිහ (peering & routing) නිසා.

    1️⃣ Direct peering අඩුයි​

    SLTට Google, Facebook, Cloudflare, Netflix වගේ ලොකු content networks එක්ක direct peering හොඳට නැහැ.

    ඒ නිසා:

    • YouTube / Google / Gaming traffic
    • Sri Lanka → Singapore / Europe → Sri Lanka
      වගේ දිගු පාරකින් යනවා

    👉 latency වැඩි
    👉 speed අඩු

    2️⃣ Sri Lanka IXP (Internet Exchange) හොඳට භාවිතා වෙන්නේ නැහැ​

    Local ISP එකකින් local ISP එකකට යන traffic එකත්
    රටෙන් පිටට ගිහින් ආපහු එන අවස්ථා තියෙනවා

    ඒකෙන්:

    • Local sites slow
    • Ping වැඩි (80–200ms)

    3️⃣ Paid transit මත වැඩියෙන් රඳා පවතිනවා 💸

    SLT වැඩියෙන් use කරන්නේ:

    • Paid upstream links (Singapore / Europe)

    Peering free → fast
    Transit paid → congested → slow (especially peak time)

    4️⃣ Local cache servers අඩුයි​

    අනිත් ISPs වගේ:

    • Google cache
    • Netflix cache
    • Facebook cache

    SLT network එකේ හොඳට deploy කරලා නැහැ

    ඒ නිසා:

    • YouTube buffering
    • Downloads fluctuate
    • Night time slow

    5️⃣ Routing paths stable නැහැ​

    Traffic එක:

    • යනකොට එක රටකට
    • එනකොට වෙන රටකින්

    👉 packet loss
    👉 jitter
    👉 gaming / VPN / torrents slow

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    Starlink ඇයි better?​

    1️⃣ Peering issue එකක් නෑ​

    Starlink:

    • Local ISP peering use කරන්නේ නෑ
    • SLT / Dialog / Mobitel වගේ networks හරහා යන්නෙත් නෑ

    Traffic path එක:

    Dish → LEO satellite → Starlink backbone → Content

    👉 Local ISP bottlenecks skip වෙනවා

    2️⃣ Private global backbone​

    Starlinkට තියෙන්නේ:

    • තමන්ගේ own global network
    • Google / Netflix / Cloudflare වගේ CDNs වලට direct routes

    👉 Transit congestion නෑ
    👉 Night time slow වීම අඩුයි

    3️⃣ Smart routing (real-time)​

    Starlink network එක:

    • Latency
    • Congestion
    • Packet loss

    බලාගෙන real-time best path එක choose කරනවා

    SLT වගේ fixed routes නෙවෙයි.

    4️⃣ LEO satellites = low latency​

    Starlink satellites:

    • ~550 km altitude (LEO)
    • GEO satellites වගේ 36,000 km නෙවෙයි

    👉 Typical latency:

    • Starlink: 20–50 ms
    • SLT international: 80–250 ms

    Gaming / Zoom / VPN වලට huge difference එකක්.

    5️⃣ No local saturation​

    SLT:

    • One international link → thousands of users

    Starlink:

    • Sky full of satellites
    • Load dynamically spread වෙනවා

    👉 Evening congestion අඩුයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,245
    113
    හස්තිශෛලපුර
    අනිත් packages කොහොමද දන්නෙ නෑ, ඒ උනාට අලුත් unlimited packages වල upload speed එක speed checking sites වල අදාල ගාන පෙන්නුවට (Burst upload speed එක),
    අනිත් හැම site එහෙකම actual upload speed එක 8mbps වගේ යන්නේ (WhatsApp, Telegram, even streaming from OBS) :angry::angry::angry:

    මේ ප්‍රශ්නෙ පටන් ගත්තෙ ගිය මාසෙ 20 වගේ ඉඳලා (Jan 20th). SLT එකට complain කරාට උන් පිළිගන්නෙ නෑ. උන් එහෙම දෙයක් හිතල කරල නෑලු. තව කොල්ලො මේ ගැන facebook & reddit එකේ දාලා තිබ්බා.
    ගොඩක් මිනිස්සු uploading වැඩිය use කරන්නෙ නැති නිසා මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලවත් ඒ මිනිස්සු දන්නෙ නෑ. මම නම් හිතන්නෙ servers වගේ host කරගනිවි කියලා SLT එකේ උන් හිතලා කරපු වැඩක් මේක :yes:
    Server host karanna ba.. okun cgnat dala tiyenne.. ubata public IP ganna wenawa.. nattam ipv6 walin upkaranna wenawa
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,700
    113
    Colombo, Sri Lanka
    මම තවම පාවිච්චි කරන්නේ ANY TIDE 120 GB පරණ පැකේජ් එක. මේ අලුත් එකට යනවද කියලා තවම දෙගිඩියාවෙන් ඉන්නේ. යන්න හදන එකම හේතුව TV එකෙන් HD, YOUTUBE වීඩියෝ බැලීම විතරමයි
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    අනිත් packages කොහොමද දන්නෙ නෑ, ඒ උනාට අලුත් unlimited packages වල upload speed එක speed checking sites වල අදාල ගාන පෙන්නුවට (Burst upload speed එක),
    අනිත් හැම site එහෙකම actual upload speed එක 8mbps වගේ යන්නේ (WhatsApp, Telegram, even streaming from OBS) :angry::angry::angry:

    මේ ප්‍රශ්නෙ පටන් ගත්තෙ ගිය මාසෙ 20 වගේ ඉඳලා (Jan 20th). SLT එකට complain කරාට උන් පිළිගන්නෙ නෑ. උන් එහෙම දෙයක් හිතල කරල නෑලු. තව කොල්ලො මේ ගැන facebook & reddit එකේ දාලා තිබ්බා.
    ගොඩක් මිනිස්සු uploading වැඩිය use කරන්නෙ නැති නිසා මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලවත් ඒ මිනිස්සු දන්නෙ නෑ. මම නම් හිතන්නෙ servers වගේ host කරගනිවි කියලා SLT එකේ උන් හිතලා කරපු වැඩක් මේක :yes:
    samahra tibba honda anytime packages cancel karala ayee enroll wenna bari wei singhalunee :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG
    මම තවම පාවිච්චි කරන්නේ ANY TIDE 120 GB පරණ පැකේජ් එක. මේ අලුත් එකට යනවද කියලා තවම දෙගිඩියාවෙන් ඉන්නේ. යන්න හදන එකම හේතුව TV එකෙන් HD, YOUTUBE වීඩියෝ බැලීම විතරමයි
    mn youth addon ek dagen thiyenne, ek iwara unam unsubscribe karala subscribe karann puluwan
     
    • Love
    Reactions: NRTG