Inna kamathima gedaranamWork From Home වුනාම තමන්ගේම ගේ ඇතුලේ කොටුවක් හදාගෙන නේද ඉන්න වෙන්නේ. තමන්ගේම ගෙදර හිර ගෙයක්.
Office එකට වැඩිය work-from-home එකේ stress එක වැඩි.Work From Home වුනාම තමන්ගේම ගේ ඇතුලේ කොටුවක් හදාගෙන නේද ඉන්න වෙන්නේ. තමන්ගේම ගෙදර හිර ගෙයක්.
Yes, this depends on your family. Not applicable to everyone.seriously
ගෙදර වැඩ කරද්දි ලිමිට් එකක් නෑ. ඔෆිස් එකක වැඩ කරද්දි 8.30-4.30 විතරයි ඔෆීස් එකේ. ගෙදර වැඩ කරද්දි 4.30 පස්සෙත් වැඩ කරන්න ඕන.Office එකට වැඩිය work-from-home එකේ stress එක වැඩි.
මේ video එක බලනකොට මට දන්න කෙනෙක්ව මතක් උනා. මෑන් අපේ ඉස්කෝලේ senior කෙනෙක්. උ.පෙ කරාට පස්සේ පොරට ජොබ් එකක් set උනා හොඳ තැනක. ඌ job එක උපරිම කැපකිරීමෙන් කරා, පෞල ගැනත් ගණන් ගන් නැතුව.
විශ්‍රාම යනකොට ඌ හිටියේ සැහෙන senior position එකක. හැබයි විශ්‍රාම ගිහිල්ලා සතියක් ඇතුලට ඌ නැති උනා heart issue එකක් නිසා. උගේ funeral එකට ගියා. පෞලේ එකෙක්ටවත් ඌ නැති උන කියලා කිසි දුකක් නැ, උන් නිකං party එකේ ඉන්නව වගේ ජොලියේ හිටියා. ඕක දැක්ක ගමං ඌ ගැන මාර දුකක් දැනුන.
ගෙදර වැඩ කරද්දි ලිමිට් එකක් නෑ. ඔෆිස් එකක වැඩ කරද්දි 8.30-4.30 විතරයි ඔෆීස් එකේ. ගෙදර වැඩ කරද්දි 4.30 පස්සෙත් වැඩ කරන්න ඕන.

@Walter White අනේ මේ...Work From Home වුනාම තමන්ගේම ගේ ඇතුලේ කොටුවක් හදාගෙන නේද ඉන්න වෙන්නේ. තමන්ගේම ගෙදර හිර ගෙයක්.
හැමෝටම බිස්නස් කරන්න බෑ
එතකොට ජොබ් කරන්නේ මොකාද?
එනිවේ තමන්ට බිස්නස් පුලුවන්ද බැරිද කියලා එකපාරක් හරි කරලා බලන්න ඕන.
අනේ මේ හුත්තෝ. බඩුවක් වෙන්න එපා.Work From Home වුනාම තමන්ගේම ගේ ඇතුලේ කොටුවක් හදාගෙන නේද ඉන්න වෙන්නේ. තමන්ගේම ගෙදර හිර ගෙයක්.
මු කොහොමත් ගෙදරට කොටු වෙලා ඉන්නේ එහෙම වෙලත් වැඩක් කරන්න අඩනවා ගෙදර ඉඳන්..අනේ මේ හුත්තෝ. බඩුවක් වෙන්න එපා.
උබව ගෑනු දාලා යන එක සාදාරනයි ඉතින්
මෝඩ හුත්ති
ගල්කිස්ස හෝටලේ සුද්දෙක් එක්ක දාලා බලමුමු කොහොමත් ගෙදරට කොටු වෙලා ඉන්නේ එහෙම වෙලත් වැඩක් කරන්න අඩනවා ගෙදර ඉඳන්..
බිස්නස් නම් ලක් එකම තමා මට නම් හිතෙන්නෙ. I mean luck + effort.ඒකත් බොක්කෙන්ම එන්න ඕන දෙයක් නේද. 8-5 කරන උන් බොක්කෙන් කරනවා වගේ.