ආයෙ මැසේජ් එකක්වත් නෑ බං
උං කියලත් එහෙම ලොකු ලස්සනක් තියෙන උන් නෙවෙයි.
මං ඉතින් පොටෝ ගන්නෙ පිල්ටර් දාල එතකොට ගොඩක් සුදුයි සමහරු හිතන්නෙ සුද්දෙක් කියල. එත් ඇත්තටම මං කලුයි. මට ඔන්ලයින් සෙට්වෙන කෙල්ලොත් එහෙම තමයි පිල්ටර ජීවිත. ඒත් මට ඒක අවුලක් නෑ උන්ගෙ පාට. සෙස් චැට් කරපු උනුත් වීඩියෝ කෝල් අරන් මූන බලල කතා කරල විනාඩි පහලව යද්දි කට් කරනව ආයෙ කතා කරන්නෙත් නෑ.
මට ලොකූ දුකක් දැනෙනව. සල්ලි තියෙන එකේ හොද තැනකින් ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න තැනක් කියපල්ල. අර පෝට්ටු ගෑනියක් ගහගෙන සුදු උන තැන මොකක්ද?
අනික මං ඉස්සර ගොඩක් කෙට්ටුයි පස්සෙ ADHD වලට බෙහෙත් බොන්න ගත්තම නවතින්නෙ නැති බඩගින්නක් ආව. 49ට හිටිය මං දැන් 98kg.
එකවේලක් අඩුවෙන් කෑවම මාසයක් බඩගින්නෙ හිටිය වගේ දැනෙන්නෙ. එක්සයිස් කරන්න බෑ ගොඩක් මහන්සියි බෙහෙත් හින්ද. බෙහෙත් නවත්තන්නත් බෑ.
මට පාටයි පෙනුමයි හදාගන්න උපදෙසක් දීපල්ල. දැනට අතේ ලක්‍ෂ හතක් තියෙනව මේ වෙනුවෙන් වියදම් කරන්න.