බෝඩිං කාරයොන්ට හොද කලක්

Username_Required

Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    දන්න එකෙක් කියහල්ලකො

    දැං මේ අලුත් පදිංචි කාරයො ආරක්ෂා කරන පන්තෙං බෝඩිං කාරයොත් ආරක්ෂා වෙන්වද?
    අලුතෙං අයිතිකාරයො එක්ක ඇග්‍රීමන්ට් ගහන්න වේවිද?

    බොඩිං කාරයොවිදියට ඉන්න තැනින් යන්න කිව්වොත් නොයා ඉන්න පුළුවන්ද?
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    mokakda wenne oken ?
    හිතුන හිතුන වෙලාවට කුළියට ඉන්න අයව අයිතිකාරයින්ට යවන්න බෑ
    ඇග්‍රීමන්ට් එක තියන කාලය ඉවර උනාම තමා යන්න කියන්න පුලුවන්

    ඊට කලින් කුළියට ඉන්න අය යවනවනම් මාස දෙකක නෝටිස් එකක් දෙන්න ඕනේ

    හැබැයි මේ ඔක්කොම කුළියට ගෙවල් ගන්න අයට තම මන් හිතන්නෙ බෝඩිං වෙලා ඉන්න උන්ට මේක අයිතිද කියල දන්නවද
     
    • Love
    Reactions: SomiBoyz