අපෝ පුලුවන් බන්
මම ජොබ් එකක් කරන්නෙ මට ගේමක් නැතුව ඕක afford කරන්න පුලුවන්.
මම ජොබ් එකක් කරන්නෙ මට ගේමක් නැතුව ඕක afford කරන්න පුලුවන්.
uba lankawe newei neda weda karanneමං ළඟ තියෙන්නෙ මං ජොබ් එකක් කරන්නෙ.
ඉතිං ඒකනෙ 7200$ ක් ලැබෙනව නම් පුලුවන්. මම කිව්වෙ 3000$ට බෑ කියලayi bn beri, mama danna family ekak innwa wife 3000, husband 4200 wage, living in sri lanka.
ow bnගන්න බැරිකමක් නෑ, ඒත් ඕක ප්රැක්ටිකල් නෑ ෆැමිලි එකකට, කොල්ලෙක් වගේ එකෙක්ටනම් හොඳයි, නැත්තන් 2nd vehicle එකකට වගේ හොඳයි. ඔය වාහන හදන්නෙ වැඩ වලට මිසක් ගමන් යන්නම නෙවී නෙ.
අර සෙනොක් උන් මෙහෙ ඇසෙම්බ්ල් කරන එකත් ටිකක් මේ වගේ
Matath porak set una senior manager kenek insurance ekaka.. 1.5M+ commision tama wedi. Hebei wayasaiapo ganna puluwan ban
insurance, leasing side ake marketing karana aun innawa gemak nethuwa 2m salary gannawa
ජොබ් එක මොකක්ද උන් දෙන්නගෙ? වයස කීයද උන්ට?ayi bn beri, mama danna family ekak innwa wife 3000, husband 4200 wage, living in sri lanka.
ජොබ් එක මොකක්ද උගෙ? වයස කීයද් ඌටado ape gewal gawath ekk thiyanawa maru wandiya...
parata dapuwama yaka wage
ටහිකෙ. ජොබ් එක මොකක්ද බන්? වයස් කීයදඅපෝ පුලුවන් බන්
මම ජොබ් එකක් කරන්නෙ මට ගේමක් නැතුව ඕක afford කරන්න පුලුවන්.
ටහිකෙ. ජොබ් එක මොකක්ද් බන්? වයස කීයදInnawa
Job eke salary eken wena investemnt , business karanawa habai
හුකනවනෙ දාල. මොනාද උන් කරපු ජොබ්? ඒ වගේ පඩියක් දාල රට යන්න උන්ට සයිකොද?mehemai podi salary ganna unta loweth ganna be. habai samahara un innawa salary eken owa ganna puluwan. man danna dennek hitiya. ekek 1.5M salary ekak gatta. anika 3.2M salary ekak gatta. habai un dennama rata giya. mehedi oya ganan tamai salary tibbe.
ah thawa ekek 5M gatta. uta nam podi case ekak watuna company eken. mona unada danne ne eta passe.
unta owa nothing.
මාසෙට ලක්ස 20,30ක් පොපිට්? කේක් බිස්නස් කරල? තනියම?innawa. freelance cake business karana kellek . nam gam, brands ahanna epa.

වෙඩින් කේක් වෙන්න ඇති, ඒවා නම් ගිනි ගණන් නෙ.මාසෙට ලක්ස 20,30ක් පොපිට්? කේක් බිස්නස් කරල? තනියම?
කට්ටිය විස්සක් තිහක් දාල මනුෆක්චරින් + ඩිස්ට්රිබියුට් වලින් රට වටේ කේක් බෙදනව නම් ඒ ගාන හොයන්න පුලුවන් .
තනියම කොහොමද ඒකි ගේම ගහන්නෙ
------ Post added on Feb 4, 2026 at 9:16 PM