ජොබ් කරලා මේවා පදින උන් නෑ නේද බන්?

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    2025 Ford Ranger Raptor

    625334570_1424011989416648_1575772912877085112_n.jpg

    534901690_1292248412593007_963749069168851142_n.jpg

    536268411_1292247869259728_5403426762848965868_n.jpg

    535890844_1292247842593064_7408625293547187015_n.jpg

    536278663_1292248139259701_3923297688843113155_n.jpg
    යකා වගෙ භාන්ඩයක් 🥰🥰🥰🥰
     
    • Love
    Reactions: Psiko

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,411
    14,323
    113
    35
    Spain
    අර සෙනොක් උන් මෙහෙ ඇසෙම්බ්ල් කරන එකත් ටිකක් මේ වගේ
     
    • Like
    Reactions: Psiko

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,935
    113
    ගන්න බැරිකමක් නෑ, ඒත් ඕක ප්‍රැක්ටිකල් නෑ ෆැමිලි එකකට, කොල්ලෙක් වගේ එකෙක්ටනම් හොඳයි, නැත්තන් 2nd vehicle එකකට වගේ හොඳයි. ඔය වාහන හදන්නෙ වැඩ වලට මිසක් ගමන් යන්නම නෙවී නෙ.
    ow bn
     
    • Like
    Reactions: Psiko and tharakaf

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,591
    1,621
    113
    sri rajasinha adawiya
    mehemai podi salary ganna unta loweth ganna be. habai samahara un innawa salary eken owa ganna puluwan. man danna dennek hitiya. ekek 1.5M salary ekak gatta. anika 3.2M salary ekak gatta. habai un dennama rata giya. mehedi oya ganan tamai salary tibbe.

    ah thawa ekek 5M gatta. uta nam podi case ekak watuna company eken. mona unada danne ne eta passe.

    unta owa nothing.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ayi bn beri, mama danna family ekak innwa wife 3000, husband 4200 wage, living in sri lanka.
    ජොබ් එක මොකක්ද උන් දෙන්නගෙ? වයස කීයද උන්ට?
    ado ape gewal gawath ekk thiyanawa maru wandiya...
    parata dapuwama yaka wage
    ජොබ් එක මොකක්ද උගෙ? වයස කීයද් ඌට
    අපෝ පුලුවන් බන්
    මම ජොබ් එකක් කරන්නෙ මට ගේමක් නැතුව ඕක afford කරන්න පුලුවන්.
    ටහිකෙ. ජොබ් එක මොකක්ද බන්? වයස් කීයද
    Innawa
    Job eke salary eken wena investemnt , business karanawa habai
    ටහිකෙ. ජොබ් එක මොකක්ද් බන්? වයස කීයද
    mehemai podi salary ganna unta loweth ganna be. habai samahara un innawa salary eken owa ganna puluwan. man danna dennek hitiya. ekek 1.5M salary ekak gatta. anika 3.2M salary ekak gatta. habai un dennama rata giya. mehedi oya ganan tamai salary tibbe.

    ah thawa ekek 5M gatta. uta nam podi case ekak watuna company eken. mona unada danne ne eta passe.

    unta owa nothing.
    හුකනවනෙ දාල. මොනාද උන් කරපු ජොබ්? ඒ වගේ පඩියක් දාල රට යන්න උන්ට සයිකොද?

    වයස කීයද උන්ගෙ?

    innawa. freelance cake business karana kellek . nam gam, brands ahanna epa.
    මාසෙට ලක්ස 20,30ක් පොපිට්? කේක් බිස්නස් කරල? තනියම?

    කට්ටිය විස්සක් තිහක් දාල මනුෆක්චරින් + ඩිස්ට්‍රිබියුට් වලින් රට වටේ කේක් බෙදනව නම් ඒ ගාන හොයන්න පුලුවන් .

    තනියම කොහොමද ඒකි ගේම ගහන්නෙ :oo:
    ------ Post added on Feb 4, 2026 at 9:16 PM
     
    • Love
    Reactions: wissnshaftler

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,411
    14,323
    113
    35
    Spain
    මාසෙට ලක්ස 20,30ක් පොපිට්? කේක් බිස්නස් කරල? තනියම?

    කට්ටිය විස්සක් තිහක් දාල මනුෆක්චරින් + ඩිස්ට්‍රිබියුට් වලින් රට වටේ කේක් බෙදනව නම් ඒ ගාන හොයන්න පුලුවන් .

    තනියම කොහොමද ඒකි ගේම ගහන්නෙ :oo:
    ------ Post added on Feb 4, 2026 at 9:16 PM
    වෙඩින් කේක් වෙන්න ඇති, ඒවා නම් ගිනි ගණන් නෙ.
     
    • Wow
    Reactions: Psiko and Erzo