8-9 kmpl? It's just about right for city traffic conditions.bumper to bumper heavy traffic it does around 809KMpl
8-9 kmpl? It's just about right for city traffic conditions.bumper to bumper heavy traffic it does around 809KMpl
Yep. Sorry for the typo8-9 kmpl? It's just about right for city traffic conditions.
Echcharama awulda ban eka? Moko seen eka?Maginte ekata wada dakkuwak gaththath hondai bn
10mil deela indian wahana ganna okkoma unge oluwa check karanna one bn. Indiawe laksha 7ta wikunana ewa mehe kotiyak deela ganna aththatama pissuwak thiyenna oneSirawata, 10 mil deela Magnite ekak ganna unge oluwa check karanna oni..
Magnite ekak? Ehnm ubata loku paduwak na 79 ekada?මට ලක්ෂ 60කට සෙට් වුණා. ඌ අප්ග්‍රේඩ් වෙන්න ඕනෙ නිසා දුන්නෙ.
Bought one. Agree with @dakshinasd, has driven only ~750 km. Previously drove Perodua Bezza 2020 for 5 years. Feels a bit hard on suspension than Bezza, bit bouncy. So on the comfort front, I feel Bezza had a more grounded feeling and comfort on rough roads. But overall, with all the features, it's value for money. Bought the two-tone, but I now think the single white/silver colour ones looks bigger.Elakiriye ativa ගත්තු කවුරුත් නැද්ද.. වාහනේ කොහ්මද...
මෙහෙමයි බං ඕක අවුල් වෙන්න හේතු නම් ගොඩක් තියෙනවා, මන් එකක් කියන්නම් කෝ. ඕකේ AMT එකයි CVT එකයි එන්නේ. Nissan CVT උන් release කරපු කාලේ ඉඳන් case JDM වාහන වලත් කැඩෙනවා Indian එකේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑ ලොවෙත් කැඩෙනවා 3 years යද්දි සැක නම් indian group වලට join වෙලා බලහං. AMT එකේ එහෙම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් AMTEchcharama awulda ban eka? Moko seen eka?
Tax system ekath ekane BN owa wenne.. mona karantada minissu... Puluwanganata vahanayakngannawa....10mil deela indian wahana ganna okkoma unge oluwa check karanna one bn. Indiawe laksha 7ta wikunana ewa mehe kotiyak deela ganna aththatama pissuwak thiyenna one
------ Post added on Feb 4, 2026 at 2:28 PM
Maginte ekata wada dakkuwak gaththath hondai bn
Sirawata, 10 mil deela Magnite ekak ganna unge oluwa check karanna oni..

me tooo..ekane wagon r aka dila custom z akak gatte ..wena me price akata yanna akak nee karadarayak nethuwa padinnaමන් ගෙදර ආවා ඒ ඇවිත් තමා look එක නැතත් හරියට හදපු පොඩි කාර් එකක් ගන්න එක හොඳයි ලොකුවට හදාපු මරාල ගන්නවාට වඩා කියලා Japan වලින් Kei කාර් එකක් දාගත්තේ.
ඔව් බං මිනිසුන්ව අනාථ කරා කාලකන්නි බල්ල. කෝටියක් දීකත් තමන් කැමැති වාහනයක් අරන් පද්දින්න බැරි රටක් නේ මේක මතක් වෙද්දිත් මල පනිනවා.Tax system ekath ekane BN owa wenne.. mona karantada minissu... Puluwanganata vahanayakngannawa....
Anuraya tax wadi kale nathnam sahenta aduwenne owa enne...
ow matath note una dual tone eke upper area eka visible adui.Bought one. Agree with @dakshinasd, has driven only ~750 km. Previously drove Perodua Bezza 2020 for 5 years. Feels a bit hard on suspension than Bezza, bit bouncy. So on the comfort front, I feel Bezza had a more grounded feeling and comfort on rough roads. But overall, with all the features, it's value for money. Bought the two-tone, but I now think the single white/silver colour ones looks bigger.
ඔව් බං මටත් 100% satisfied මගේ custom z එක. තෙල් කරනවා උපරිමයෙන්. සැපත් හොඳට තියෙනවා. Pickup එකත් ඇති. පදින්න පට්ට ලේසියි. Highway එකේ නිකන්ම යනවා drive කරන්න ඕනේත් නෑ. ඒත් මචං හැම මනුස්සයම එක විදියට හිතන් නෑ නේ. සමහර මිනිස්සුන්ට වාහන ඕනේ තමන්ගේ තත්වෙ maintain කරන්න, අනිත් අයට පේන්න. එහෙම උනාම ලොකු වාහන ගන්න නේ බලන්නේ. වෙන රට වල නම් වාහන කියන්නේ නිකන් එක තැනක ඉඳන් තව තැනකට යන්න තියෙන tool එකක් ඒත් මෙහෙ නිකන් ලොකුවට පෙනුම තියෙන වාහනයක් කියන්නේ වෙනම සිද්ධියක් නේ. එහෙම කැමැති අයට උනත් ගන්න options තියෙන්න ඕනේ හොඳ. දැන් එහෙම ලොකුවට පෙනෙන වාහනයක් විදියට මධ්‍යම පාන්තික මනුස්සයෙක්ට ගන්න පුළුවන් ලෙවෙල් එකේ තියෙන්නෙ ඔය කියපු ඉන්දියන් වාහන සෙට් එකයි, Ativa, Bezza දෙක විතරයි. ඉස්සර නම් කෝටියක් දීලා ඉන්දියන් වාහනයක් ගන්නවා කිව්වා නම් මිනිස්සු හිනා වෙනවා මේ ආණ්ඩුව කරපු වැඩේ නිසා මිනිස්සු ඇත්තටම අසරණ වෙලා ඉන්නේ.me tooo..ekane wagon r aka dila custom z akak gatte ..wena me price akata yanna akak nee karadarayak nethuwa padinna
සමහර මිනිස්සුන්ට වාහන ඕනේ තමන්ගේ තත්වෙ maintain කරන්න, අනිත් අයට පේන්න.
ගන්න පුළුවන් අඩුම sedan එක නම් bezza එක,
Yes, Rear View එක නම් පට්ටම චොර, 2001 Europe Japan වාහන ඕකට වඩා modern looking. මගෙත් යාළුවෙක් හිටියා උගේ ගෑනිට දිග වාහනයක් ඕනේමයි කියලා ඕකක් ගත්තා. මන් ගිය උත් එක්ක රත්මලානේ outlet එකට වාහනේ collect කරගන්න. Instructor ඩයල් එක වාහනේ features explain කරද්දී කරද්දී නිකන් 1990 වගේ nostalgic vibe එකක් ආවේ. අඩුම තරමේ Auto AC වත් නෑ එකේ. නොබ් කරකවන්න තියෙන්නේ. පට්ටම basic වාහනයක්. 1970 වගේ FM radio එකක් එන්නේ player එකට display එකක්වත් නෑ බං.Bezza eke awla thiyenne hatchback ekakata boot ekak amunala kiyala penawa. Sedan ekak widihata design karapu ekak nemei ne, Ithin sedan look ekak na hena crooked janky gathiyak thiyenne
Budget eka 8,500,000. Habai brand new Sedan or CUV wennama one. Wena option ekakwath ba hethuwak nisa. Hethuwa ahanna epa. Ethakota thiyena ekama option eka Bezza witharai neda?මෙහෙමයි බං ඕක අවුල් වෙන්න හේතු නම් ගොඩක් තියෙනවා, මන් එකක් කියන්නම් කෝ. ඕකේ AMT එකයි CVT එකයි එන්නේ. Nissan CVT උන් release කරපු කාලේ ඉඳන් case JDM වාහන වලත් කැඩෙනවා Indian එකේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑ ලොවෙත් කැඩෙනවා 3 years යද්දි සැක නම් indian group වලට join වෙලා බලහං. AMT එකේ එහෙම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් AMT, 0 -100 ට යන්න තප්පර 24ක් වගේ යනවා. ඔවාගේත් අම්බානෙට ලෙඩ එනවා හැබැයි CVT වගේ නෙමේ හදන්න පුළුවන් CVT gear box එකක් තියෙන්න ලක්ෂ 15ක් වත් යනවා අඩුම. 2026 AMT වාහනයක් පදින්න හිතෙනවා කියන්නේ උඹේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ගන්නවා නම් manual එකක් අරන් ඇවිත් පදින්න. ඔය වාහනේ overall build quality එක පට්ටම චටර් හැබැයි. ඕක ගත්ත උන් නම් කවදාවත් අඩුවක් කියන් නෑ මාර්කට් බහින නිසයි උන්ට වැරදුනා කියන එක පිළිගන්න අකමැති නිසා. අනිත් උන්වත් වලට ඇදලා දාන්න උන්ට ඕනේ. මාත් ඕක ගන්න බලන්න ගියා look එක හොඳ නිසා, වාහනේට නැගලා දොර වැහුවම idle එන්ජින් එකේ සද්දෙ වාහනේ ඇතුළට අහෙනවා කිසිම japan වාහනයක එහෙම වෙලා නෑ මන් නැගලා තියෙන. අනිත් එක parking gear එකක් වත් නැති වාහන මොකටද බං
. මන් ගෙදර ආවා ඒ ඇවිත් තමා look එක නැතත් හරියට හදපු පොඩි කාර් එකක් ගන්න එක හොඳයි ලොකුවට හදාපු මරාල ගන්නවාට වඩා කියලා Japan වලින් Kei කාර් එකක් දාගත්තේ. හරියට සල්ලි තියෙන කාලෙක Raize JDM එකක් හරි Yaris Cross එකක් අරගන්නවා තව අවුරුදු 10ක් ගියත් ඉවසලා. අනුර පකය කරපු වැඩේ නිසා මිනිස්සුන්ට කෝටි ගන්න දීලා ඉන්දියන් ජරාවල් කරගහන්න වෙලා තියෙන්නේ අනිතිමට. උබට ඔහොම එක්ක ගන්නම ඕනේ නම් ඉවසන්න බැරුව ativa එකක් ගනින්.
Mata ehenan e nostalgic feeling eka winda ganna thama wenneYes, Rear View එක නම් පට්ටම චොර, 2001 Europe Japan වාහන ඕකට වඩා modern looking. මගෙත් යාළුවෙක් හිටියා උගේ ගෑනිට දිග වාහනයක් ඕනේමයි කියලා ඕකක් ගත්තා. මන් ගිය උත් එක්ක රත්මලානේ outlet එකට වාහනේ collect කරගන්න. Instructor ඩයල් එක වාහනේ features explain කරද්දී කරද්දී නිකන් 1990 වගේ nostalgic vibe එකක් ආවේ. අඩුම තරමේ Auto AC වත් නෑ එකේ. නොබ් කරකවන්න තියෙන්නේ. පට්ටම basic වාහනයක්. 1970 වගේ FM radio එකක් එන්නේ player එකට display එකක්වත් නෑ බං.
View attachment 262227
Hethuwa ahanna epa.
![]()
Ohoma kiwwama dana gannama one
Sedan feeling eka hindada?
Sedan නම් Bezza Only, brand new එකම option එක ඒක. උඹේ requirement එකට ඉතින් hatchback Kei car recommend කරලා වැඩක් නෑ නේ. Durability quality වගේ දේවල් ලොකු ගානක් නැත්නම් AMT magnite එකක් ගනින්. හැබැයි ඉතින් ලොකුවට පෙනුණනට japan alto එකත් මීට වඩා හොඳයි. ගානක් එකතු කරගන්න පුළුවන් නම් Ativa ගනින් හොඳ වාහනයක්. Fronx එක ගැන නම් mix feelings තියෙන්නේ. Seat belt එකක් වගේ very basic feature එකක් හරියට relible වෙන්න හදන්න බෑ කියන්නේ ඇත්තටම ප්‍රශ්නයක්. අනිත් එක ADAS 0 එකේ. උබගේ requirement එකත් එක්ක Ativa තමයි best option. 19lakh වැඩි පුර දුන්නා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නෑ.Budget eka 8,500,000. Habai brand new Sedan or CUV wennama one. Wena option ekakwath ba hethuwak nisa. Hethuwa ahanna epa. Ethakota thiyena ekama option eka Bezza witharai neda?
Mata ehenan e nostalgic feeling eka winda ganna thama wenne
------ Post added on Feb 4, 2026 at 11:52 PM