සේල් කාරයොනෙ ගේම ඇද්දෙ . මදර් කම්පැනියෙන් අපේ රීජන් එකේ ඩීලර්ස්ලට දෙන්නෙ 100Kw මෝටර් එක . සේල් කාරයො මාකට් එක දැකල සින්ග ඩුබායි වලින් ගෙන්නන්න හැදුව . ඒක 150Kw . ඒක ගනන් වැඩියි . ඉතින් මුන් ගේම ඇද්ද කීල්ස් එකට උන් ගෙනන්නෙත් 150 කියල . අපේ රටේ නඩුවක් දැම්මහම අප්පට කෙල වෙනවනෙ ඉතින් තීරනයක් එන්න . සේල් කාරයො ඕකම මැග්නයිට් මාකට් එක දැකල ඒකෙ අඩු පඩු දදා දැගලුව , ඒත් ලොකු සේල් වල උන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරල විකුනනනව . එත්න වාහන 7000කට වඩා වැඩියෙන් පාඩුයි ජපන් සේල් කාරයන්ට . ඊලගට ෆ්‍රොන්ක්ස් එක සේෆ්ටි කේස් එක අල්ලගෙන ගැහුව . ඊට පස්සෙ ෆ්‍රොන්ක්ස් එකේ ටොයෝට රීබැජ් එක ගෙනාව . ඒත් ෆ්‍රොන්ක් වාහන 5000ට වඩා වැඩියි . BYD වාහන මන් හිතන්නෙ 13000 පැනල . ඔක්කොම ජපන් වාහන ගේන උන්ට ඔය වාහන නිසා වාහන 30000ක විතර පාඩුවක් තියනව . අනික ඇටිවා එක . ඒකටත් අඩුපාඩු කිය කිය ගැහුවඕඩර් ගන්නේ නැහැ නඩුව තාම යනවා. මුන් ගෙන ඇටෝ 3 එකේ මෝටර් එක පවර් 100kw වලට වැඩි කියලනේ කස්ටම් එකෙන් කියන්නේ. ජෝන් කීල්ස් කියනවා එහෙම උනාට සිස්ටම් එකෙන් 100kw වලට වැඩිය පවර් එක දෙන්නේ නැහැ කියල. මාත් හිතනවා ජෝන් කීල්ස් කියන එක හරි. මෝටර් හදනකොට එහෙම එක එක රේන්ජ් වලට හදන්න අමාරුයි. ලේසිම වැඩේ ඉන්වර්ටර් එකේ පවර් ලිමිට් එක හදන එක. ප්‍රයිස් එකෙන් මෝටර් එක කවර් කරන්න පුළුවන්. කස්ටම් එකෙන් එක පිළිගන්න ලාස්තියක් නැහැ වගේ. නඩුව දිගටම යයි. කොහොම හරි ඕඩර් වලට සල්ලි දුන්න උන් ගේම ඉල්ලනවා ජෝන් කීල්ස් එකෙන් සල්ලි රිටර්න් කරන්න කියල. උන්ටත් දෙන්න බැරුව ඇති BYD එකට සල්ලි දාල නම්. අර මුජිබර් කාරයනේ ඕක ගේම ඇද්දේ. දැන් ඉතින් සිංහලුන්ට BYD කාර් ඉල්ලේ.
Custom එකෙන් කියන්නේ උන් software limit එකට නෙවේ කියලා බදු ගහන්නේඕඩර් ගන්නේ නැහැ නඩුව තාම යනවා. මුන් ගෙන ඇටෝ 3 එකේ මෝටර් එක පවර් 100kw වලට වැඩි කියලනේ කස්ටම් එකෙන් කියන්නේ. ජෝන් කීල්ස් කියනවා එහෙම උනාට සිස්ටම් එකෙන් 100kw වලට වැඩිය පවර් එක දෙන්නේ නැහැ කියල. මාත් හිතනවා ජෝන් කීල්ස් කියන එක හරි. මෝටර් හදනකොට එහෙම එක එක රේන්ජ් වලට හදන්න අමාරුයි. ලේසිම වැඩේ ඉන්වර්ටර් එකේ පවර් ලිමිට් එක හදන එක. ප්‍රයිස් එකෙන් මෝටර් එක කවර් කරන්න පුළුවන්. කස්ටම් එකෙන් එක පිළිගන්න ලාස්තියක් නැහැ වගේ. නඩුව දිගටම යයි. කොහොම හරි ඕඩර් වලට සල්ලි දුන්න උන් ගේම ඉල්ලනවා ජෝන් කීල්ස් එකෙන් සල්ලි රිටර්න් කරන්න කියල. උන්ටත් දෙන්න බැරුව ඇති BYD එකට සල්ලි දාල නම්. අර මුජිබර් කාරයනේ ඕක ගේම ඇද්දේ. දැන් ඉතින් සිංහලුන්ට BYD කාර් ඉල්ලේ.
phone wala software gahanwa wage kada daidan owata thawa awurudu 5kin spare parts ehema kohomada!
owa hadanna danna un gam gode innawada?
parts dala ewai firm ware ehema match wenna gahanna danna un?![]()
![]()
lokuwata parts ne bn ev wala. chinese hybrid nam case wenna puluwan.dan owata thawa awurudu 5kin spare parts ehema kohomada!
owa hadanna danna un gam gode innawada?
parts dala ewai firm ware ehema match wenna gahanna danna un?![]()
![]()
uba hithanwada owai prts ona ona widiyata maru karanna puluwan wei kiyala. apple phone wage thamai! hama kallema firmware thiyenawa. ewa central os eka ekka talk karanawa. ewa miss macth unoth badu wada na!phone wala software gahanwa wage kada dai
happpila bageta kudu unoth mokada karanne?den pitinuth byd genawa
kohomath chinese ev thama issarahata sales godak wenne
sodium ion / solid state awama range/fire/thermal/durability issue sahenna adu wenawa
lokuwata parts ne bn ev wala. chinese hybrid nam case wenna puluwan.
ev battery wenama cell import karala haduwaki. denatath hadanne leaf walata
------ Post added on Feb 6, 2026 at 1:52 PM
uba hithanwada owai prts ona ona widiyata maru karanna puluwan wei kiyala. apple phone wage thamai! hama kallema firmware thiyenawa. ewa central os eka ekka talk karanawa. ewa miss macth unoth badu wada na!
happpila bageta kudu unoth mokada karanne?
------ Post added on Feb 6, 2026 at 2:03 PM
Motor wala KW gana decide wenne controller eken , 100KW honda motor ekak 150KW duwanna puluwan wewi.සේල් කාරයොනෙ ගේම ඇද්දෙ . මදර් කම්පැනියෙන් අපේ රීජන් එකේ ඩීලර්ස්ලට දෙන්නෙ 100Kw මෝටර් එක . සේල් කාරයො මාකට් එක දැකල සින්ග ඩුබායි වලින් ගෙන්නන්න හැදුව . ඒක 150Kw . ඒක ගනන් වැඩියි . ඉතින් මුන් ගේම ඇද්ද කීල්ස් එකට උන් ගෙනන්නෙත් 150 කියල . අපේ රටේ නඩුවක් දැම්මහම අප්පට කෙල වෙනවනෙ ඉතින් තීරනයක් එන්න . සේල් කාරයො ඕකම මැග්නයිට් මාකට් එක දැකල ඒකෙ අඩු පඩු දදා දැගලුව , ඒත් ලොකු සේල් වල උන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරල විකුනනනව . එත්න වාහන 7000කට වඩා වැඩියෙන් පාඩුයි ජපන් සේල් කාරයන්ට . ඊලගට ෆ්‍රොන්ක්ස් එක සේෆ්ටි කේස් එක අල්ලගෙන ගැහුව . ඊට පස්සෙ ෆ්‍රොන්ක්ස් එකේ ටොයෝට රීබැජ් එක ගෙනාව . ඒත් ෆ්‍රොන්ක් වාහන 5000ට වඩා වැඩියි . BYD වාහන මන් හිතන්නෙ 13000 පැනල . ඔක්කොම ජපන් වාහන ගේන උන්ට ඔය වාහන නිසා වාහන 30000ක විතර පාඩුවක් තියනව . අනික ඇටිවා එක . ඒකටත් අඩුපාඩු කිය කිය ගැහුව
loss da danne nam naa habai parts nam nathi weiBYD LOSS eke duwanne!
sales bahala loke wate. parts na. athal hamba wegena enne!
BYD LOSS eke duwanne!
sales bahala loke wate. parts na. athal hamba wegena enne!