SLT Unlimited ගුන්ඩුවට අහු උනාද?

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,544
    1,686
    113
    Birmingham
    Ow ne. 20-25Mbps yanne.

    ZYrAOd.gif

    Mage cloud upload karanakota (Google drive, Mega, Koofr) Full 40-50Mbps yanawa. Dan whatsapp check kala 20-25Mbps yanne. (See above)

    Facebook Upload also Throttle wage. Pages walata Bulk Videos / Stories Upload karaddi Kbps walin wage Upload wenne. :baffled:
    Downloads nam No issue. Man hithanne When comes to Uploads, huge scam ekk :shocked: :shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891

    Cloud storages walata nam mokuth awulak na. Full speed yanawa.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,190
    10,399
    113
    ස්පීඩ් ටෙස්ට් දැම්මම 50mbps යනවනේ බන්
     
    quickshare2

    Member
    May 22, 2008
    16
    18
    3
    SLT and Dialog walata thiyenne dedicated lines. SLT walatanan thiyena cables anith ratawal wala company ekka akkahu wela lay karapu lines bandwith portion ekak illan. Wena ISP kenekgen internet ganna katha na. Dialog lata e ayama purchase karapu seperate lines thiyenne.
    SLT and Dialog Lines gaana wadi karaganne nathuwa profit penna penna idala salli mismanage kara mechchara kal Starlink awith homben yawananakanma okkomawa. Dialog lanan aluthe lines lay karanawa. SLT walata bandwidth eka thiyenawa but government sector ekata ohe loku bandwidth ekak deegena balan innawa. Government ekath SLT ekata monopoly ekak deela thiyenne. SLT pawichchi karath naththan api SLT ekata hodata gewanawa hama maasema, government eke IT eke un torrent baanawa :lol:

    “Dedicated line” තියෙනවා කියන්නේ internet direct own කරලා කියන එක නෙවෙයි.
    Internet එක ISP → ISP → ISP (upstream / peering) කියන model එකෙන් තමයි වැඩ කරන්නේ.
    SLTටත් Dialogටත් international peering + transit providers තියෙනවා — own cable තිබුණත්.
    ඒක SLT Global AS45489 PeeringDB එකෙන්ම පේනවා 👉 https://www.peeringdb.com/net/15789
    Speed / latency depend වෙන්නේ routing + peering quality මතයි — cable තියෙන එකෙන් විතරක් නෙවෙයි.
     
    • Like
    Reactions: Assassino

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest

    එහෙම ISP කෙනෙක්ගෙන් internet ගන්නෙ නෑ. Cable එක lay කරපු companies ටික එක්කහු වෙලා consortium එකක් හදල traffic handle කරන්නෙ. එහෙම නෙවේනන් කියන්නකො SLTට internet දෙන ISP කවුද කියල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර

    5/6k tiyenawa ban.. TATA ekak..

    Cable එක lay කරපු -- cable eke remote end ekata traffic ena widiya (routing) uba danne na mata hitenne..
     
    Reference? SEA ME WE kiyanne consortium එකකින් control වෙන dedicated line එකක්. ඒක lay කරන්නෙ රටවල් ගොඩක company ගොඩක් එක්කහු වෙලා. මට idea එකක් නැත්තන් කියන්නකො බලන්න
     
    quickshare2

    Member
    May 22, 2008
    16
    18
    3
    එහෙම ISP කෙනෙක්ගෙන් internet ගන්නෙ නෑ. Cable එක lay කරපු companies ටික එක්කහු වෙලා consortium එකක් හදල traffic handle කරන්නෙ. එහෙම නෙවේනන් කියන්නකො SLTට internet දෙන ISP කවුද කියල
    Consortium cable කියන්නේ Layer 1 (physical fiber) විතරයි.
    Internet traffic handle වෙන්නේ Layer 2 / Layer 3 (Ethernet, IP, BGP, peering, transit) වලින්.
    SLTට “internet දෙන එක ISP එකක්” කියලා single නාමයක් නෑ —
    multiple upstream carriers + IX peering තියෙනවා.
    ඒක SLT Global AS45489 PeeringDB එකෙන් clear 👉 https://www.peeringdb.com/net/15789
    Simple: Layer 1 own කරලා Layer 3 internet own වෙන්නේ නෑ — internet එක network-of-networks එකක්.

    Transit කියන්නේ කොහොමද වැඩ කරන්නෙ:
    ISP එකක් තමන් reach කරන්න බැරි networks වලට යන්න upstream transit providers භාවිතා කරනවා.
    Traffic එක ISP → Transit Provider → Next Network → Destination කියලා hops කිහිපයක් හරහා යනවා.
    Consortium cable එක Layer 1 path එකක් විතරයි —
    Layer 3 routing (BGP) තීරණය කරනේ transit vs peering භාවිතා කරලා traffic කොහෙද යන්නෙ කියලා.
    Internet එක single source එකක් නෙවෙයි — network-of-networks.

    Network quality change වෙන්නේ arrangements මතයි.
    Open peering / premium transit තිබුණොත් routes short, latency අඩු.
    Closed peering / cheap transit තිබුණොත් hops වැඩි, congestion වැඩි.
    Actual internet quality depend වෙන්නේ Layer 3 peering + transit decisions මතයි.

    SLT Global (AS45489)
    එක multiple international transit / backbone networks සමඟ connect වෙලා traffic exchange කරනවා.

    SLT connect වෙලා / transit ගන්නා ප්‍රධාන global networks කිහිපයක්:
    • Arelion (Telia Carrier)
    • Tata Communications
    • Lumen / Level3
    • NTT
    • Cogent Communications
    • PCCW Global
    • Hurricane Electric
    • Telstra International
    • Dialog Axiata (local peer)

    මේවා single supplier නෙවෙයි.
    Routing වෙනස් වෙන්නේ BGP + peering + transit arrangements මතයි.

    Proof එක SLT Global AS45489 PeeringDB එකෙන්ම පේනවා 👉 https://www.peeringdb.com/net/15789
     
    Last edited:
    • Love
    Reactions: Smartm

    ඔව්. ඒක තමා කිව්වෙ ISP කෙනෙක්ගෙන් internet ගන්නෙ නෑ කියල. Consortium එකක් cable එක handle කරනව කියන්නෙ ඒගොල්ලො network traffic ඒගොල්ලොම කරනව කියන එක. Middle east server එකකටනන් traffic යන්න තියෙන්නෙ SMW cable එකේ ගිහින් middle eastern landing එකේ consortium එකේ ඉන්න company එක හරහා අදාල තැනට traffic forward වෙනවා. EU servers වලටත් එහෙමයි. නැතුව SLT එක ගිහිල්ල තව company එකකින් internet ගන්නව නෙවේ ඔක්කොම traffic එයාට යවල. ඉන්දියාවෙ server එකකට or ඉන්නදියාව through නන් traffic forward වෙන්නෙ ඉන්දියාවෙ cable පාවිව්වි කරයි. නැතුව internet ගන්නව කියල එකක් නෑ ISP කෙනෙක්ගෙන්
     
    haiyo.. Tier 1/2/3 hatiyata ISP la bedenawa.. SLT Tier 2 ekek.. unta Tier 1 ekek ekka peer wenawa globally reachability hadaganna..

    Layer 1 knowledge eken owa hitanna ba ban.. Layer 3 hitanna ona...
     
    quickshare2

    Member
    May 22, 2008
    16
    18
    3
    ඔව්. ඒක තමා කිව්වෙ ISP කෙනෙක්ගෙන් internet ගන්නෙ නෑ කියල. Consortium එකක් cable එක handle කරනව කියන්නෙ ඒගොල්ලො network traffic ඒගොල්ලොම කරනව කියන එක. Middle east server එකකටනන් traffic යන්න තියෙන්නෙ SMW cable එකේ ගිහින් middle eastern landing එකේ consortium එකේ ඉන්න company එක හරහා අදාල තැනට traffic forward වෙනවා. EU servers වලටත් එහෙමයි. නැතුව SLT එක ගිහිල්ල තව company එකකින් internet ගන්නව නෙවේ ඔක්කොම traffic එයාට යවල. ඉන්දියාවෙ server එකකට or ඉන්නදියාව through නන් traffic forward වෙන්නෙ ඉන්දියාවෙ cable පාවිව්වි කරයි. නැතුව internet ගන්නව කියල එකක් නෑ ISP කෙනෙක්ගෙන්

    Consortium cable එක Layer 1 physical path එක handle කරනවා — ඒක හරි.
    Traffic forward වෙන්නේ Layer 3 (IP/BGP) මතයි, consortium එක centralized කරලා route decide කරන එකක් නෙවෙයි.

    Landing point example colombo exchange එකෙන් පස්සේ traffic යන්නේ
    SLT AS45489 → peering / transit networks → destination AS කියන hops හරහා.
    ඒ අතර international backbone networks (NTT, Tata, Telia, Lumen වගේ) traffic forward කරනවා.

    SLT international transit සඳහා මුදල් ගෙවන්නේ

    • Capacity basis (10 Gbps / 100 Gbps ports)
    • හෝ 95th percentile bandwidth usage මත
      කියන commercial models වලින්.
      Peering free වෙන්න පුළුවන්, transit always paid.
    අද බොහෝ links 10G / 100G වුණත්,
    quality depend වෙන්නේ routing policy, peering openness, congestion control මතයි — speed ports වලින් විතරක් නෙවෙයි.

    Simple truth එක:
    Cable consortium = road,
    Transit = toll-paid highways,
    BGP = GPS routing.

    International transit price එක එකම rate එකක් නෙවෙයි — factor කිහිපයක් මත උඩටත්, පහළටත් වෙනස් වෙනවා.

    Price උඩ යන්නේ:

    • Premium routes (low-latency, fewer hops) ගත්තොත්
    • Tier-1 backbones (Telia, NTT, Lumen වගේ) direct transit ගත්තොත්
    • Guaranteed capacity / SLA (no congestion) තියෙන contracts
    • Peak usage වැඩි වෙද්දී (95th percentile high)
    Price පහළ යන්නේ:

    • Cheap / indirect routes ගත්තොත්
    • Congested or longer paths accept කළොත්
    • Volume වැඩි කරලා bulk contracts ගත්තොත්
    • IX peering වැඩි කරලා paid transit reduce කළොත්
    ඒ නිසා ISP එකක්
    cost down කරන්න cheap transit choose කරයි,
    quality improve කරන්න premium transit choose කරයි — දෙකම trade-off.

    Simple line එක:
    Cheap transit = more hops / more latency
    Premium transit = less hops / better performance

    SLT Tier 2 network එකක්, global reachability හදාගන්න Tier 1 backbones සමඟ paid transit + peering කරනවා — Layer 3 (BGP) හරහා.

    IP addresses සහ ASN assign වෙන්නේ:

    • Global level එකේ IANA
    • Regional level එකේ RIR (අපේ region එකට APNIC)
    • APNIC → ISP (SLT වගේ) ට IP blocks + ASN assign කරනවා
    • ඒ ASN එක භාවිතා කරලා BGP මඟින් routes announce කරන්නේ

    IP ownership හෝ routing control ඒ consortium එකට automatically යන්නෙ නෑ.

    Layer 1 (fiber) physical path එක.
    Layer 3 (IP + ASN + BGP) තමයි internet reachability decide කරන්නේ.

    Simple truth එක:
    ASN + IP APNIC දෙනවා,
    Tier 2 ISP Tier 1 එකට pay කරලා global internet එක reach කරනවා.

    Cost save කරන්න ISPලා traffic “shape / scrape” කරන විදිහ:

    • Traffic shaping / throttling (certain ports, protocols, peak hours)
    • QoS policies දාලා heavy traffic (torrent, video) slow කරනවා
    • Caching / local CDNs (YouTube, Netflix) prefer කරලා paid transit අඩු කරනවා
    • Cheap transit routes prefer කරලා premium paths avoid කරනවා
    • Peak-time congestion allow කරනවා instead of buying more capacity
    මේවා කරන්නේ international transit cost අඩු කරන්න.
    Userට feel වෙන්නේ speed/latency drop වුණා වගේ.

    Layer 1 cable තියෙන එක alone solution එක නෙවෙයි.
    Layer 3 routing + traffic management decisions තමයි real performance decide කරන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Sonique

    Agree. I think we were talking about two different things. I was under the impression that you were implying that SLT just purchases internet bandwidth from 'another' company and offer their services in SL. That's why I told SLT doesn't buy internet from an ISP.

    They have bunch of dedicated lines coming from different regions. There could be direct lines going from SLT to higher tier ISPs that gives direct low latency access to regions like USA and other regions that SLT doesn't have direct access/lines to and SLT pays for those bandwidths, no doubt about that. But SLT has direct access to europe and east asia via their dedicated consortium lines.

    Now I understand that you were talking about SLT having multiple connections through different ISPs which I fully agree on.

    I was wrong to argue the matter so I apologize. Sorry for wasting your time for my misunderstanding.
     
    All good 👍 thanks for clarifying, appreciate it.
    Looks like we were mostly aligned — just wording / framing difference එකක් විතරයි. :)
    Agree SLT has direct consortium access to Europe & East Asia, and also leases transit to other regions where direct reach isn’t optimal.
    No worries at all — good educational discussion, these things get mixed up easily in networking.
     
    • Like
    Reactions: Sonique

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    ඔව් අප්ලෝඩින් හොඳටම ස්ලෝ. මේක හදාගන්න ක්‍රමයක් නැත්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    ඔව් අප්ලෝඩින් හොඳටම ස්ලෝ. මේක හදාගන්න ක්‍රමයක් නැත්ද?

    WIfi nam 5Ghz connect wela balanna. Habai mage 2.4Ghz wunath yanwa 40-50Mbps.
     
    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    WIfi nam 5Ghz connect wela balanna. Habai mage 2.4Ghz wunath yanwa 40-50Mbps.
    speed test එකේ හරියට 40-50Mbps එනවා. ඒ වුනාට ඇත්තට (facebook, google, whatsapp) අප්ලෝඩ් කරනකොට 0.5Mbps - 8 Mbps වගේ එන්නේ.
    උදාහරණයකට 2.5 GB ෆයිල් එකක් upload කරන්න පැයක් ගියා. wifi නැතුව direct කනෙක්ට් කරලා තියෙන්නේ.
    download full speed එනවා.
     
    cloudflaire warp use karala balanna speed ake wenawask wenawada kiyala ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    speed test එකේ හරියට 40-50Mbps එනවා. ඒ වුනාට ඇත්තට (facebook, google, whatsapp) අප්ලෝඩ් කරනකොට 0.5Mbps - 8 Mbps වගේ එන්නේ.
    උදාහරණයකට 2.5 GB ෆයිල් එකක් upload කරන්න පැයක් ගියා. wifi නැතුව direct කනෙක්ට් කරලා තියෙන්නේ.
    download full speed එනවා.

    Speedtest nemei mama glasswire eken balanne

    3mhgdc.gif